1973 දී_කොළඹ_නගරය

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19742394 said:
    1973 තුනේ පන්තියේ. එතකොට 1965 ඉපදිලා තියෙන්නේ.. හොද හතලිහ.. දැන් 51ක්:baffled:
    :baffled::baffled:

    හොද තරුන වයස.. අපේ නබිතුමා කසාද බැන්දේ 56න්:):):):)

    අපේ තාත්තා 64
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    sirawata ...over 40 ne :rofl:

    :no:
    තව ඉන්න විදියක් නෑ. ඉන්නවනම් මෙලහට අහුවෙලානේ.

    රත්තරං;19742388 said:
    අපේ අම්මත් හැට ගනන් වල:baffled:

    රත්තරං;19742394 said:
    1973 තුනේ පන්තියේ. එතකොට 1965 ඉපදිලා තියෙන්නේ.. හොද හතලිහ.. දැන් 51ක්:baffled:
    :baffled::baffled:

    1966 දැනට 50 යි අපේ කාලේ 1 වසර අවුරුදු 5න්

    හොද තරුන වයස.. අපේ නබිතුමා කසාද බැන්දේ 56න්:):):):)

    :P:P

    අපේ තාත්තා 64

    :):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    මාමේ 56 වෙනකන් ඉදලා අව්රුදු 6යේ තරුනියක් කසාද බදින්න.. අපේ ස්ලාමයට අනුව ඒක තමා සුදුසුම වයස සහ වයස් පරතරය සාර්තක පවුල් ජීවිතේකට:):)

    *** ඔබතුමාට නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්තනා කරනවා....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    appatasiri.. api ehenan garu karanna ona. :)

    තෝ දැන්ද දන්නේ. මම හිතුව දන්නව ඇති කියල
    අහුවෙන්න එපා පවිත්‍රයා එන්නේ බෑනා වෙන්න.. ඕකගේ පෙර වැරදි තියෙනවා... මම වගේ හොද ලමයෙක් නෙමේ..:no: ඔන්න මමනම් බෑනා කරගත්තට පාඩු නෑ:):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම තුනේ පන්තියේ



    මේ වෙනකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා රස්සාවක් කරනව

    බුදු සත්තලනේ...:baffled::baffled::baffled:
    උඹ පෞරාණික රටක් වටින මැණිකක් නොවැ
    උඹ තරම් මේ රටේ වෙච්චි වෙනස තේරෙන තවත් එකෙක් නෑ මං හිතන්නෙ :):)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රත්තරං;19742532 said:

    මාමේ 56 වෙනකන් ඉදලා අව්රුදු 6යේ තරුනියක් කසාද බදින්න.. අපේ ස්ලාමයට අනුව ඒක තමා සුදුසුම වයස සහ වයස් පරතරය සාර්තක පවුල් ජීවිතේකට:):)

    *** ඔබතුමාට නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්තනා කරනවා....

    1993 බැන්දේ