1980 දී චීනය ලංකාව වගේ නේ...😱

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මෙතන චිනාට මුකුත් කියන්න තියා ගන්න එපා හරිය? උන් තමයි ලන්කාවට ස්කූල් යුනිෆොම් රෙදි නිකම් දුන්නෙ අවුරුදු 10ක් විතර or more
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    ow . jimmy carter cheene paw kiyala amarican company walata China wala invest karanna awasara dunna!

    dan chennu e technology hora kam karagena USA walata puke arinna yanawaa!

    china cheap labor nisa amarican company hoda profit thiyagena amarican untama badu wikka! stock nagga!

    :lol:ඉතින් ඇමරිකාවට පුළුවන් නේ ජපානේ economy එක වැට්ටුවා වගේ චීන economy එකත් වට්ටන්න..:P

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    චිනය හිටියෙ ලන්කාවටත් වඩා අඩුවට සාගිනි අරක මෙක සිවිල් යුද්ද ඉන්ටනැශනල් යුද්ද. දැන් කොහොමද? America එක්ක හැප්පෙන්න පුලුවන් චිනෙට විතරයි. හෙළයො මොකද කරෙ නිදහස අරන්? පකෙ උතුම් මුතු ඇටෙ. රාජ්ය සෙවයෙ ඉස්සර හිටියෙ ඉන්ග්‍රිසි කතා කරන්න පුලුවන් උගත් මිනිස්සු. මගෙ අම්මාගෙ තත්තාගෙ birth certs ඉන්ග්‍රිසියෙන් තියෙන්නෙ ඩොහ්. උඹලාගෙත් බලපන් සමහර විට එහෙමයි. අන්න එහෙම තිබ්බ රටක්. Hong Kong මිනිස්සු ස්මාර්ට්. උ අල්ලගෙන හිටියා, dan කොහොමද hong kong, තොපිලාට විසා එකක් වත් ගන්න පුලුවන්ද ආසාවට?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator

    :lol:ඉතින් ඇමරිකාවට පුළුවන් නේ ජපානේ economy එක වැට්ටුවා වගේ චීන economy එකත් වට්ටන්න..:P

    wade patan aran thiyenne dan! balagena inna thamai wenne!

    CHIP WAR
    ------ Post added on Oct 18, 2025 at 5:58 PM

    :lol:ඉතින් ඇමරිකාවට පුළුවන් නේ ජපානේ economy එක වැට්ටුවා වගේ චීන economy එකත් වට්ටන්න..:P

    hina moona roll karala puke gaha ganin!
    ------ Post added on Oct 18, 2025 at 5:59 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ow . jimmy carter cheene paw kiyala amarican company walata China wala invest karanna awasara dunna!

    dan chennu e technology hora kam karagena USA walata puke arinna yanawaa!

    china cheap labor nisa amarican company hoda profit thiyagena amarican untama badu wikka! stock nagga!
    ඉතින් චිනෙ වැරද්ද මොකක්ද?.එහෙම තමයි උන් චිනෙ හැදුවෙ, අපිටත් ඔය වගෙ දෙවල් මොනා හරි කරන්න පුලුවන් නෙය්. තොපිලාගෙ දැන් තෙල් පොල් රබර් කියලා ලියපු රචනා මතකද? දැන් එකත් නෑ නෙද? උඹ චිනෙක් වුනා නම්.උඹට ආඩම්බර හිතෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113

    wade patan aran thiyenne dan! balagena inna thamai wenne!

    CHIP WAR
    ------ Post added on Oct 18, 2025 at 5:58 PM

    hina moona roll karala puke gaha ganin!
    ------ Post added on Oct 18, 2025 at 5:59 PM

    CHIP WAR කරන්නේ කොහොමද උන් chip හදන්නත් චීන බඩු නේ ගන්නේ.. :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113

    ඔය වගේ වීඩියෝ නම් ඕන තරම් දැම්මා ට්‍රම්ප් කාරයා ජනාදිපති උන මුල් කාලෙත්..අර තරම් රුසියාවට sanction දාලත් රුසියාව වට්ටන්න බැරි උන් ඕකුන් චීන්නු එක්ක කොහේ හැප්පෙන්නද..ඕකුන්ගේ economy එකත් ඔහොම හරි තියෙන්නේ චීනෙට පින්සිද්ද වෙන්න. :D :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ගහක් කොලක් නැතුව කොන්ක්‍රීට් වනාන්තරයක අතරමං වෙලා මක්කටද?