social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    642
    876
    93
    1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල...

    මේ ගැන මොකද හිතෙන්නෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,231
    25,674
    113
    Fantasy
    1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල...

    මේ ගැන මොකද හිතෙන්නෙ
    වැඩක් නෑ වැඩක් නෑ. 77 ට කලින් තමා නියම කාලේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,849
    113
    -~උලක් උඩ-~
    80 indhan dhigatama 2000 wenakanma mata honndhayi entertainment wise. vadiya one naa..e kale movies ma balanna, Titanic, Forestgump, jurasickpark, anaconda, shawnshank redemption, american beauti, matrics, fightclub, , Mrbean, mission impossible, men in black, jumanji, freinds, thawa godak notable ewa thiyanawaa. music unath ehemayi. hAbAyi entertainment wise witharayi music unath ehemayi.. anith athin nam mama danne naa. me mage kamaththa.. anith aya redda ussan enna epaa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මටත් ඔය කාලෙ සිංදු තමයි හරියන්නෙ. ඒ කාලෙ හොඳ රචකයො ඉඳල තියෙනව.... දැන් හොඳ සංගීතඥයො, ගායකයො හිටියට හොඳ රචකයො නෑ....

    හැබැයි ඉතිං ඕක එක එක්කෙනාගෙ රසවිංදන පරාසය අනුව වෙනස් වෙනව...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,386
    36,309
    113
    මැදමහනුවර
    09552b210dc16f930a7d2bbfca3979fc.gif