🗳️❌ 2024 ජනාධිපතිවරණය | තැපැල් චන්ද - Postal Voting

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,272
    21,868
    113
    1. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සේවකයින් සහ පොලිස් සේවාවේ නියුතු අයවලුන් සඳහා තැපැල් චන්දය භාවිතා කිරීමේ දිනය: 04 සැප්තැම්බර් 2024
    2. ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ අනෙකුත් රජයේ හා පුද්ගලික සේවකයින් සඳහා: 05, 06 සැප්තැම්බර් 2024
    ** යම් හෙයකින් අදාළ දිනයන්හි තැපැල් චන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයවලුන් සඳහා 11, 12 සැප්තැම්බර් 2024 යන දින දෙක වෙන්කර තිබේ.
    2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් චන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,321 දෙදෙකු සුදුසකම් ලබා සිටිති.
    --
    මෙදා සැරේ තැපෑලත් මාලිමාවට පුතේ :cool:
    #රටඅනුරට 🧭❌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    මෙදා සැරේ තැපෑලත් මාලිමාවට පුතේ :cool:
    #රටඅනුරට 🧭❌
    තැපෑලෙන් තමයි මේ පාර කොහොමත් සිංහලු ටික අරගන්නේ !!
    එතනින් ම පටන් ගන්න එක හොදයි .
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    #ranil :yes:

    449613813-10160392379302309-7949596369720219446-n.jpg
     
    Last edited:

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    1. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සේවකයින් සහ පොලිස් සේවාවේ නියුතු අයවලුන් සඳහා තැපැල් චන්දය භාවිතා කිරීමේ දිනය: 04 සැප්තැම්බර් 2024
    2. ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ අනෙකුත් රජයේ හා පුද්ගලික සේවකයින් සඳහා: 05, 06 සැප්තැම්බර් 2024
    ** යම් හෙයකින් අදාළ දිනයන්හි තැපැල් චන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයවලුන් සඳහා 11, 12 සැප්තැම්බර් 2024 යන දින දෙක වෙන්කර තිබේ.
    2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් චන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,321 දෙදෙකු සුදුසකම් ලබා සිටිති.
    --
    මෙදා සැරේ තැපෑලත් මාලිමාවට පුතේ :cool:
    #රටඅනුරට 🧭❌

    ගවයො ටිකක් ඉන්නව කිරියෙ වැඩිපුර :ROFLMAO::ROFLMAO: හ හා දාල තියෙන්නෙ