1983 කළු ජුලිය දවසේ ජනාධිපති ජාතිය අමතා කල කථාව..Black July 1983🔥🔥

shepard1500

Active member
  • Apr 9, 2025
    222
    187
    43
    කොටි අපේ සිංහල කොල්ලෝ මරලා තිබ්බෙ පණපිටින් ඉන්න කොටම ඇස් උගුල්ලලා.
    එක පාර මැරෙන්නෙ නැති වෙන්න කකුල් පැත්තෙ ඉදලා අගලෙන් අගල පොඩි කෑලි වලට ඉරලා,
    හම ගලවලා, මස් කොටු කපලා, සීනි උණු කරලා දාලා, ලිංගික අවයව කපලා කටේ ඔබලා,
    අධෝමාර්ගෙට කටු ගස් වල පොලු ඔබලා කරකවලා, ඇහිපිල්ලම කපලා, තොල් කපලා, දිව කපලා
    වගේ තව විස්තර කරන්න බැරි තරම් අමානුෂික විදිහට. එහෙම මිනී 13ක් එක පාරම සීල් කරලා ආපුවාම, මිනිස්සු ඒවා බලෙන් සීල් කඩලා බැලුවම

    ආයේ ඉතින් මන්න, පොලු අරන් පාරට දුවන්න හිතෙන්නෙ නැද්ද?
    අතට අහුවෙන හැම ටැමිල් මිනිහම පෙති ගහන්න හිතෙන්නෙ නැද්ද?
    එහෙම නොහිතෙනවා නම් උඹලා සිංහල වෙන්න බැහැ
    එහෙම හිතෙනවා නම් උන් මානසික ලෙඩ්ඩු.:sick:
     
    • Haha
    Reactions: Sanundil

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    Assymetric reprisal එකක විපාකය කොයිතරම් දරුණුද කියල අපි තේරුම් ගන්නව 83 පොග්‍රොම් එක උනාට පස්සෙ...අපිට හෘද සාක්ෂියක් තිබ්බනම් හෝ අඩුම දූපතෙ ලුම්පන් සෙට් එකට සාහිත්‍යය තේරෙනවනම්.
    කොහොමත් ඕනෑම රටක ප්‍රධාන දේශපාලන පක්ෂය ලුම්පන් පන්තිය නේද පාවිච්චි කරන්නේ කොස් ඇට බාවගන්න? පන්ති විඥානය නැති උන් පාලනය කරන්න ලෙහෙසි. උන්ට සාහිත්‍යය තේරුණා නම් ලුම්පන් වෙන්නෙත් නෑනේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    කොහොමත් ඕනෑම රටක ප්‍රධාන දේශපාලන පක්ෂය ලුම්පන් පන්තිය නේද පාවිච්චි කරන්නේ කොස් ඇට බාවගන්න? පන්ති විඥානය නැති උන් පාලනය කරන්න ලෙහෙසි. උන්ට සාහිත්‍යය තේරුණා නම් ලුම්පන් වෙන්නෙත් නෑනේ.

    ඔව් මන් හිතන්නෙ. පන්ති අතර එලියනෙට් උන ඉන්ටර්ස්ටීෂියල් මිනිස්සුන්ගෙ දායකත්වය වැඩිපුර තිබුන බව තමයි පේන්නෙ (ව්‍යතිරේක තිබේ, වනාතෙ දෙමළ කම්කරුවො මරන්න එද්දි බේරුව සිංහල වතු නිවැසියො ගැන යම් කතා තියෙනව. නමුත් මේව එක්සෙප්ෂන් මිස රූල් එක නොවේ).

    සමහරවිට නගරවලින් ඈත ගම්බද ගැමියෙක්ට මන්නයක් අතට දීල කැති ගාපන් කිව්වට එයා එහෙම කරන එකක් නෑ පරපණ නැසීමෙ බර දන්න නිසා. නමුත් නාගරික හෝ තදාසන්න පැති වල මේවා වෙනව. ආගමකින් හෝ වෙනයම් එතිකල් චින්තනයකින් සකස් උන හෘද සාක්ෂියක් නොතිබීම. මේක ගැමියාට තිබිය හැකියි.

    වඩා වැදගත් ජූලිය ‍යනු පාලකයො කීප දෙනෙක් ට්‍රිගර් කරපු, පසුව පොදු ජනතාව විසින්ම ස්කේල් කරල උස්සපු විනාශයක් බව කරුණක් හැටියට මතක් කරන එක. ප්‍රභූ නිර්-ප්‍රභූ දෙගොල්ලොන්ගෙම නියෝජනය මතක් කිරීම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    කොටි අපේ සිංහල කොල්ලෝ මරලා තිබ්බෙ පණපිටින් ඉන්න කොටම ඇස් උගුල්ලලා.
    එක පාර මැරෙන්නෙ නැති වෙන්න කකුල් පැත්තෙ ඉදලා අගලෙන් අගල පොඩි කෑලි වලට ඉරලා,
    හම ගලවලා, මස් කොටු කපලා, සීනි උණු කරලා දාලා, ලිංගික අවයව කපලා කටේ ඔබලා,
    අධෝමාර්ගෙට කටු ගස් වල පොලු ඔබලා කරකවලා, ඇහිපිල්ලම කපලා, තොල් කපලා, දිව කපලා
    වගේ තව විස්තර කරන්න බැරි තරම් අමානුෂික විදිහට. එහෙම මිනී 13ක් එක පාරම සීල් කරලා ආපුවාම, මිනිස්සු ඒවා බලෙන් සීල් කඩලා බැලුවම

    ආයේ ඉතින් මන්න, පොලු අරන් පාරට දුවන්න හිතෙන්නෙ නැද්ද?
    අතට අහුවෙන හැම ටැමිල් මිනිහම පෙති ගහන්න හිතෙන්නෙ නැද්ද?
    එහෙම නොහිතෙනවා නම් උඹලා සිංහල වෙන්න බැහැ

    Boru danna epa pons

    Military convoy ekak ambush karala soldiers 13 denek maruna

    1st jeep eke giya officer instantly mala

    Anek Aya fight kara
     
    Last edited:
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    Boru danna epa pons

    Military convoy ekak ambush karala soldiers 13 denek maruna

    1st jeep eke giya officer instantly mala

    Abel Aya fight kara
    sirawata.. mta mekata reply krla therumak nathi nisa..nokara htye.. army eke patrolling krpu set ekakata gahala tibbe

    anika bodies tika gewal walata yawanne nathuwa okkoma boralle cemetery ekata genawe mokada? polisiyata vacation dunne mokada? :lol: okkoma plan krla tyenne Tamil unta gahanna thama...

    samahara Sinhala un kiyalath tibba Tamil unta, me dawase gahanawa eliyata yanna epa kiyala. oka totally pre-planned ekak.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    ආමි පොන්නයෝ කටුකුරුන්ද හංදියේ තමයි ඔලු තියන්නේ නෙලුම් මලක හැඩේට ඔලු තියන්නේ ,
    බල්ලා ඔතනින් ගිය , එදා හවස බල්ලා TV එකේ ඇවිත් කියනවා ලංකාවේ දැන් කලබල ඉවරලු , මිනි මැරුම් නෑලු ,
    බල්ලා කියන එක වැරදි ඌට මොකද ඇත්ත බල්ලොන්ට කරන අපහාසයක්

    71 දී විජේවීර පොන්නය ඇතුළු පොන්න ත්‍රස්තවාදියෝ පොලිස් උන් & පව්ල් වල අය හොයා හොයා මරද්දී , මිනිස්සු පොලිස් උන් & පව්ල් වල අය බේරුවා ගෙවල් වල/කැලෑ වල හංගගෙන ඉඳල ජෙපි පොන්නයෝ තව හොයද්දි වෙන area වලට කැලෑ පාරවල් වලින් ජෙප්පොන්ට අහු නොවෙන්න එක්කගෙන ගිහින් බේරා ගත්ත .
    ඕකම 83 දීත් මිනිස්සු කරන්න පොන්නයෝ මිනී මර මර යද්දී කොටි කරපු ඒවාට මෙහෙ දෙමල මිනිස්සු මරද්දී සිංහල & මුස්ලිම් ත්‍රරස්තවදියෝ

    83 අහිංසක දෙමල මිනිස්සු මැරෙව්වේ JR පොන්න ත්‍රරස්තවදිය
     
    • Like
    Reactions: shepard1500

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    sirawata.. mta mekata reply krla therumak nathi nisa..nokara htye.. army eke patrolling krpu set ekakata gahala tibbe

    anika bodies tika gewal walata yawanne nathuwa okkoma boralle cemetery ekata genawe mokada? polisiyata vacation dunne mokada? :lol: okkoma plan krla tyenne Tamil unta gahanna thama...

    samahara Sinhala un kiyalath tibba Tamil unta, me dawase gahanawa eliyata yanna epa kiyala. oka totally pre-planned ekak.

    Funeral with military honors

    Anthimata eka cancel kara, dan e soldiers wala dapu than hoyannath na

    meka mama danne mage family member kenek oya 13 dena athare inna nisa

    Oka anduwen plan karapu magulak newei
     
    • Haha
    Reactions: shepard1500

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    Funeral with military honors

    Anthimata eka cancel kara, dan e soldiers wala dapu than hoyannath na

    meka mama danne mage family member kenek oya 13 dena athare inna nisa

    Oka anduwen plan karapu magulak newei
    eka pre-planned ban. JR thama kerewwe.

    - ape tatta Colombo hospital ekaka oya kaale work karala tyenne. eya kiynwa oka gena dwse Tamil staff ekata wedata enna epa kiyala samahara Sinhala doctorsla kiyala tyenwa. "kalabalayak karanna innawa" kiyala. Samahara Tamil staff eke ayawa hospital eke hangagena indalath thiyenawa.
    - ai oka unama Police vacation dunne? civil unrest ekakadi, army,police thama nawatwanna enna one. basic simple dewal neh.
    - okata waradda damme JVP ekata :lol: . daala unge pakshe thahanam kala. JR ekama siddiyen weda 2k karagatta

    Last edited:
    • Like
    Reactions: shepard1500

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    කළු ජූලියේ මහා මොලකරු ජාතිය අමතා කල කථාව කියල දාන්න තිබ්බේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    - oken lankawe yudde hondtma dik gassuna
    - Jaffna hitiya Sinhala unta yana ena man nathi una. Sinhala unge bakery ehema godak thibila thiyenwa Jaffna wala.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    eka pre-planned ban. JR thama kerewwe.

    - ape tatta Colombo hospital ekaka oya kaale work karala tyenne. eya kiynwa oka gena dwse Tamil staff ekata wedata enna epa kiyala samahara Sinhala doctorsla kiyala tyenwa. "kalabalayak karanna innawa" kiyala. Samahara Tamil staff eke ayawa hospital eke hangagena indalath thiyenawa.
    - ai oka unama Police vacation dunne? civil unrest ekakadi, army,police thama nawatwanna enna one. basic simple dewal neh.
    - okata waradda damme JVP ekata :lol: . daala unge pakshe thahanam kala. JR ekama siddiyen weda 2k karagatta

    Ane bun YouTube eke magul link karanna unless ube gon tharka prove karanna

    Civil unrest already thibuna first solder ltte eken maruwe 1981. Jafna wala sahenna separatist movement ekak thibuna. jvp un underground kohomath next revolution eka plan karana gaman hitiye eka wenama story ekak. Jeppo 1980 ganan wala sahena area ekak control kara militia walin eka anduwen control karanna baruwa hitiye.

    1983 wenakota Army eke hitiye 13000 only. Eken 8000k jafna wala hitiye. Tamil movement walin weapon genath revolution war ekak start karanna ready una eka hodata hoyala balapan.

    Patta complex problem ekakata gobba widiyata youtube higanno kiyana reddawal ussan enna epa bun
     
    • Haha
    Reactions: shepard1500

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    Ane bun YouTube eke magul link karanna unless ube gon tharka prove karanna

    Civil unrest already thibuna first solder ltte eken maruwe 1981. Jafna wala sahenna separatist movement ekak thibuna. jvp un underground kohomath next revolution eka plan karana gaman hitiye eka wenama story ekak. Jeppo 1980 ganan wala sahena area ekak control kara militia walin eka anduwen control karanna baruwa hitiye.

    1983 wenakota Army eke hitiye 13000 only. Eken 8000k jafna wala hitiye. Tamil movement walin weapon genath revolution war ekak start karanna ready una eka hodata hoyala balapan.

    Patta complex problem ekakata gobba widiyata youtube higanno kiyana reddawal ussan enna epa bun
    Ape tarra YouTube video haduwe ne ban.. tattage work place eke atta scene ekw kiwe..

    eth ubata thama kiyanna bane ai Police vacation dunne kiyala :lol:

    oken passe migrate krpu mage tattage Tamil yaluwo innawa. un danna polisiye unmai unge gewal hoyan awith tibbe :lol:
     
    • Like
    Reactions: shepard1500

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    362
    527
    93
    Boru danna epa pons

    Military convoy ekak ambush karala soldiers 13 denek maruna

    1st jeep eke giya officer instantly mala

    Anek Aya fight kara
    පිස්සුද ඕයි අල්ලන් ගිහින් ඊට පස්සේ දවසේ රතු කුරුසෙන් මැදිහත් වෙලා මිනී ටික දුන්නෙත්.
    අඩියේ රවුමක් වටේට ඉනි හිටෝලා ඒවා මැද්දේ සොල්දාදුවෝ හිටෙව්වෙත් නැහැ කියලාද උඹ කියන්නෙ?
    ඔක්කොටම කලින් උඹගේ වයස කීයද දාපන්
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    උඹ දන්නේ නැහැ ශ්‍රීලංකා උන් නිකම් හිටියෙත් නැහැ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ තාත්තා ලොරි පිටින් මැරයෝ අරන් ගියා කියල කතාවක් තියෙනවා. ඕක ලංකාවේ සිංහල මිනිස්සු කරගත්තු මරිම මෝල් වැඩක්. එකට දශක 3ක් ලේ වලින් වන්දි ගෙව්වා. දැන් ඒවා ඉවරයි.

    එක බොරු කතාවක්. ජේ ආර් කිව්වා තමන්ගේ ආරක්ෂාව බලාගන්න වෙනවා කියල විතරක්. පොලීසියට නිවාඩු දුන්නේ මහා ඉලෙක්ෂන් එකෙන් පස්සේ. එකත් මාරි මෝල් වැඩක්.
    ------ Post added on Aug 15, 2026 at 10:04 AM

    800 movie eka balanna
     
    • Like
    Reactions: Inigo Montoya

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,102
    841
    113
    1983 වුන දේවල් වලට වග කිව යුත්තේ JRJ වත්, සිංහල මිනිස්සු වත් දෙමළ අය වත් නොවේ. බ්‍රිතාන්‍ය රජයයි. ඇස දෙක ඉදිරිපිට තියෙන දේවල් නොපෙනෙන එක පුදුමයි.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    Uba hithanne LTTE un oya yudde meheyewwa kiyalada?
    :P:P:P!

    kala palle ipadila. engiris mala pothe akurak bari un yuddeyak kora? ratin weapon gennala rata wate bomba gahuwa...

    okath hariyata ara saharan ninden plan karala eka para bomba gahuwa kiyanawa wage kathawak!

    mewa passe thiyenawa pen jathyanthara balal ath!
    Wimal weerawansha Spotted!! :D umba hithanne 1983 black july walin harass wechcha demala intellectual minissu pitaratawal walata gihin pol gaawa kiyalada!!!

    LTTE was funded in exorbitant amount by tamils all around world as their only saviour...at some point most of them realized its a never ending war and dint want more blood stains in their hands directly or indirectly!!! LTTE did loose considerable amount of funding towards the latter part of the war... Prabhakaran's idiotic barberic mindset lead to his own downfall at the end... if not for 1983 black July LTTE wouldnt have continued a 30 year old war!!!

    Its like you go to a foreign land as a community with another sinhalese person you hate for low morals and values, then those foreigners starts harassing you, that hated person starts retaliating you got no option but to stand with him!!!! tamils are known for good intelligence , vigilance and very focued on education and abit caste divisions too :D . With such background they would never call an illiterate like prabha their leader, but we gave no option to the innocent tamils in this country with a pathetic onslaught in 1982
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    කොටි අපේ සිංහල කොල්ලෝ මරලා තිබ්බෙ පණපිටින් ඉන්න කොටම ඇස් උගුල්ලලා.
    එක පාර මැරෙන්නෙ නැති වෙන්න කකුල් පැත්තෙ ඉදලා අගලෙන් අගල පොඩි කෑලි වලට ඉරලා,
    හම ගලවලා, මස් කොටු කපලා, සීනි උණු කරලා දාලා, ලිංගික අවයව කපලා කටේ ඔබලා,
    අධෝමාර්ගෙට කටු ගස් වල පොලු ඔබලා කරකවලා, ඇහිපිල්ලම කපලා, තොල් කපලා, දිව කපලා
    වගේ තව විස්තර කරන්න බැරි තරම් අමානුෂික විදිහට. එහෙම මිනී 13ක් එක පාරම සීල් කරලා ආපුවාම, මිනිස්සු ඒවා බලෙන් සීල් කඩලා බැලුවම

    ආයේ ඉතින් මන්න, පොලු අරන් පාරට දුවන්න හිතෙන්නෙ නැද්ද?
    අතට අහුවෙන හැම ටැමිල් මිනිහම පෙති ගහන්න හිතෙන්නෙ නැද්ද?
    එහෙම නොහිතෙනවා නම් උඹලා සිංහල වෙන්න බැහැ
    උතුරෙ දෙමළු ටිකක් එහෙම කරාම තමන් එකට කාපු බීපු හිනාවෙච්ච දෙමළ එකාව පෙති ගහන්න හිතෙනව නන් බෙහෙත් ගනින් මුලින්ම.

    ඔව් මන් හිතන්නෙ. පන්ති අතර එලියනෙට් උන ඉන්ටර්ස්ටීෂියල් මිනිස්සුන්ගෙ දායකත්වය වැඩිපුර තිබුන බව තමයි පේන්නෙ (ව්‍යතිරේක තිබේ, වනාතෙ දෙමළ කම්කරුවො මරන්න එද්දි බේරුව සිංහල වතු නිවැසියො ගැන යම් කතා තියෙනව. නමුත් මේව එක්සෙප්ෂන් මිස රූල් එක නොවේ).

    සමහරවිට නගරවලින් ඈත ගම්බද ගැමියෙක්ට මන්නයක් අතට දීල කැති ගාපන් කිව්වට එයා එහෙම කරන එකක් නෑ පරපණ නැසීමෙ බර දන්න නිසා. නමුත් නාගරික හෝ තදාසන්න පැති වල මේවා වෙනව. ආගමකින් හෝ වෙනයම් එතිකල් චින්තනයකින් සකස් උන හෘද සාක්ෂියක් නොතිබීම. මේක ගැමියාට තිබිය හැකියි.

    වඩා වැදගත් ජූලිය ‍යනු පාලකයො කීප දෙනෙක් ට්‍රිගර් කරපු, පසුව පොදු ජනතාව විසින්ම ස්කේල් කරල උස්සපු විනාශයක් බව කරුණක් හැටියට මතක් කරන එක. ප්‍රභූ නිර්-ප්‍රභූ දෙගොල්ලොන්ගෙම නියෝජනය මතක් කිරීම.
    සමාජයක ඉන්නව බන් violence කියන එක ඇඟේ දුවන ඒත් එලියට දාගන්න බැරුව ඉන්න භයානක පිරිසක්. මේ වගේ වෙලාවල් වල ඒක උන්ගෙන් පිට වෙනව. අරගලේට ගහපු වෙලාවෙ ඇති වෙච්ච තත්වෙත් එක්කත් මෙහෙම පිරිසක් එලි බැස්සා. කිසිම අදාලත්වයක් නැතුව නිකන් පාරෙ යන බස් නවත්තල ජනෙල් windscreen කුඩු කරා. ටිකක් පෙනුම තියෙන වාහන වලට ගැහුව ගිනි තියන්න හැදුව. මහ සමාජෙ ඇතුලෙ අරගලේට තිබ්බ ගෞරවය හින්ද සුලුතරය වෙච්ච අරුන්ට ඊට වඩා දෙයක් කරගන්න බැරි උනා.
    ------ Post added on Aug 18, 2026 at 1:50 PM
     
    • Like
    Reactions: shepard1500

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    362
    527
    93
    උතුරෙ දෙමළු ටිකක් එහෙම කරාම තමන් එකට කාපු බීපු හිනාවෙච්ච දෙමළ එකාව පෙති ගහන්න හිතෙනව නන් බෙහෙත් ගනින් මුලින්ම.
    උතුරේ උන්ට ෆන්ඩ් කලේ කවුද?
    හොයලා බලපන් කොළබ බෝම්බ ගහන්න උන් කෙලින්ම උතුරෙන් ආවද නැත්තම් කොළඹ ටැමිල් ගෙවල් වල නතර උනාද කියලා