1988-89 කලබල කාලේ පින්තුර..

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    EV-Ocqc-X0-AAwe-Q.jpg
    මේ ලියුම මට මතකයි, මෙවැන්නක් අපටත් ලැබුන, මේ වගේම පන්සල් අකුරු තිබුනේ, ඔය හාමුදුරුවරු ලියනවා වගේ ලස්සනට පිළිවෙලකට ලියන අකුරු , ඒ නිසාම අපි පදිංචිය මාරු කරලා වෙනත් දුර බැහැර පළාතකට ගියා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    කඩේ අයිති කාරයට මේක මැකුවත් මරණය, මැකුවේ නැතත් මරණය - දික්වැල්ල 1989
    Anti-government-graffiti-is-displayed-in-front-of-the-post-office-December-2-1989-dikwella.jpg
    මේ වගේ තත්වෙක ඉන්න වුනා නම් කොහොමද හිතෙන්නේ කියන එක ඉඳලම බලන්න වෙනවා. පාලනය හොඳ වුනත්, නරක වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මේ වගෙ කලබල කාලෙකදිත් තමුන්ගේ ජීවිතය සම්බන්ධව පිළිසරණ පතන්න වෙන්නේ නීතියෙන්ම තමයි.

    උදාහරණයක් හැටියට ගත්තොත්, දේශපාලන නොවෙන පුද්ගලික ඉඩම් මායිමේ ප්‍රශ්නෙකට එහා ගෙදර එකා එක්ක රණ්ඩුවක් වුනොත් ඒක නීතියෙන් විසඳනව ඇරෙන්න ජේවීපී එකට කියලා විසඳ ගන්න කියන්න බෑ. ඒක ශිෂ්ට ක්‍රමය නෙවෙයි. අනික කලබල කාලේ කියමුකෝ. ඒ නිසා ජෙප්පොන්ට කියල විසඳගත්තත්, ආයේ කලබල ඉවර වුන කාලෙක ඒ මිනිහා නීතියට අනුව වැරදිකාරයෙක් වෙනවා. එහෙම වෙන තැනකදි මොලේ පාවිච්චි කරන මිනිහෙක් නම්, අණිවාර්‍යෙන්ම නීතියේ පැත්ත කියලා හිතන්න වෙන රජයට පිටින් යන දෙයක් කරන්නේ නෑ. ඒ වගේ අවස්ථාවකදි පක්ෂ වලට පුක දෙන්නෙ නැතුව තමුන්ගෙ ජීවිතේ ගැන හිතන එකෙක් නම් ඒක තමයි කරන්නේ. එහෙම මිනිස්සු මේ වගේ කාල වලදි පීඩාවට පත්කරපු එකේ සාධාරණ පිළිකුල නිසා තමයි 2019 වෙනකම්ම ජේවීපී එකට 3% වෙනකම් ඡන්ද අඩු වුනේ.

    මේවා නිසා තමයි 88, 89 කාලේ මිනිස්සු ජේවීපිය කරපු දේවල් තමුන්ගේ සටනක් හැටියට නොහිතුවෙත්.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,000
    15,486
    113
    New Zealand
    ජෙප්පො දැන් සිල් ගත්තා වගේ හිටීයට ඒ කාලේ හෙන මැරයෝ. ප්‍රේමදාසයගේ පිටට හැම දෙයක්ම දාන්න බෑ. හැබැයි ඌත් මිනිමරුවෙක්. ජෙප්පොත් ඒවගේම මිනිස්සු මැරුවා.
     
    • Like
    Reactions: nppcheguevara

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ජෙප්පො දැන් සිල් ගත්තා වගේ හිටීයට ඒ කාලේ හෙන මැරයෝ. ප්‍රේමදාසයගේ පිටට හැම දෙයක්ම දාන්න බෑ. හැබැයි ඌත් මිනිමරුවෙක්. ජෙප්පොත් ඒවගේම මිනිස්සු මැරුවා.
    ekagayi
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    බරගානක් මිනිස්සු මැරුණු 88-89 කලේ දිනපතා. මේව සාමාන්‍ය සිදුවීම් වෙලා තිබ්බ ඒ කාලේ මිනිස්සුන්ට.. උදේ පාන්දර පාරේ මිනි අනිවාර්ය දෙයක් උනා...

    අපහු මේ වගේ දෙයක් වේවිද මෙහෙම ගියොත්??

    චන්දය දැමීමේ වරදට මාර දාමු තම ස්වාමිපුරුෂයා, පියා ඉදිරියේ හඩා වැටෙන පව්ලක්....
    Asiaweekcover-March31989.jpg

    මාර දැමු තම පුතා, ස්වාමිපුරුෂයා, පියා ඉදිරියේ හඩා වැටෙන පවුලක් - JVP ආධාරකරුවෙක් හක්මන 1989
    Hakmana-1989.jpg

    චන්දය දැමීමේ වරදට මාර දාමු පුද්ගලයෙක් ..
    victim-JVP-vote-Tissa-1989.jpg

    JVP ආධාරකරුවෙක් 1988
    Victim-of-violence-between-government-forces-and-terrorist-rebel-organization-JVP-Sinhalese-People-s.jpg

    මාතර 1989
    A-victim-lies-on-the-side-of-the-road-January-1-1989-in-Matara-Sri-Lanka.jpg

    JVP ආධාරකරුවන් 25කගේ මල සිරුරු.. පොලිස් නිලදාරියෙක්ගේ මුලු පවුලම ගාතනය කිරීමේ පලිගැනීමක් ලෙස ගාතනය කරා තිබු අයුරු. මහනුවර 1988
    24-dead-retli-killing-police-family-Kandy-1989.jpg

    දකුණු පළාත 1989
    Women-walking-by-burned-bus-in-southern-town.jpg

    පොලිසියට ඔත්තු සැපයු බව කියන පුද්ගලයෙක් ගාතනය
    Victim-killed-as-suspected-informer-by-anti-government-terrorist-organization-JVP.jpg

    චන්දය දැමීමට යෑම වැලක්වීමට පාරවල් අවහිර කරා තිබු අයුරු.
    trees-blocking-road-in-example-of-Sinhalese-JVP-rebel-attempts-to-foil-pres-election-voting.jpg

    Felled-trees-blocking-road-in-example-of-Sinhalese-JVP-rebel-attempts-to-foil-pres-election-voting-i.jpg

    Victim-of-a-death-squad-attack-December-2-1989-lie-in-an-intersection-in-Tihagoda-Sri-Lanka.jpg

    තංගල්ල 1989
    Thangalle-1989.jpg

    ටයර් සයක පිළිස්සෙන මල සිරුරු... දික්වැල්ල 1989
    Smoke-surrounds-a-mass-grave-site-August-31-1989-in-Dikwella-Sri-Lanka.jpg

    ලුණුගම් වෙහෙර 1989
    ri-Lankan-police-officer-and-victim-of-JVP-land-mine-attack-lies-in-state-surrounded-by-family-insid.jpg

    Family-members-mourn-the-loss-of-a-family-member-killed-whilst-on-duty-by-Janatha-Vimukthi-Peramuna.jpg

    Family-and-friends-gathered-around-open-coffin-mourning-at-funeral-for-policeman-killed-by-land-mine.jpg

    Terrified-women-and-children-after-army-took-civilians-for-interrogation-after-terrorist-land-mine-b.jpg

    තිහගොඩ 1989
    The-bodies-of-JVP-followers-lie-on-the-ground-with-posters-tied-around-their-necks-December-2-1989-i.jpg

    presumably-killed-dumped-by-govt-security-forces.jpg

    men-walks-near-a-burnt-bus-August-31-1989-in-Yariyama-Sri-Lanka.jpg

    man-rides-a-bike-near-a-burnt-bus-August-31-1989-in-Yariyama-Sri-Lanka.jpg

    මිගමුව 1989
    individuals-look-at-a-burnt-body-that-washed-up-on-the-shore-August-31-1989-in-Negombo-Sri-Lanka.jpg

    රජයේ අවිගත් ආධාරකරුවන් ගාල්ල 1989

    Galle.jpg

    රජයට සහාය දැක්වූ පුද්ගලයෙකුගේ ඉරණම.. 1989
    Family-members-mourn-the-loss-of-a-loved-one-who-was-killed-by-JVP-terrorists-April-4-1989-in-Sri-La.jpg

    City-scene-during-full-day-strike-called-by-marxist-JVP-aka-Sinhalese-People-s-Liberation-Front.jpg

    Burned-out-bus-destroyed-by-marxist-JVP-Sinhalese-People-s-Liberation-Front-in-southern-town-in-hear.jpg

    ටයර් සැයක අළුවු මිනිසෙක්..
    Burned-body-of-victim-of-terrorist-rebel-organization-JVP.jpg

    Body-washed-up-on-beach-presumably-killed-dumped-by-gov.jpg

    JVP සැකකරුවන්ගේ ඉරණම - තිහගොඩ 1989
    bodies-of-JVP-followers-lie-on-the-ground-with-posters-tied-around-their-necks-December-2-1989-in-Ti.jpg

    Anti-JVP-poster.jpg

    කඩේ අයිති කාරයට මේක මැකුවත් මරණය, මැකුවේ නැතත් මරණය - දික්වැල්ල 1989
    Anti-government-graffiti-is-displayed-in-front-of-the-post-office-December-2-1989-dikwella.jpg

    රජයට සහාය පල කරපු මිනිසෙක්ගේ ඉරණම. මාතර 1989
    A-victim-of-the-JVP-death-squads-lies-along-a-road-January-1-1989-outside-of-Matara-Sri-Lanka.jpg

    A-Sri-Lanka-policeman-stands-guard-outside-a-Bank-of-Ceylon-building-December-19-1988.jpg

    මිගමුව 1989
    A-burnt-body-lies-on-a-beach-August-31-1989-in-Negombo-Sri-Lanka.jpg

    ටයර් සැයක්..
    60546d5ef35c1.jpg

    තිහගොඩ 1989
    2-The-bodies-of-JVP-followers-lie-on-the-ground-with-posters-tied-around-their-necks-December-2-1989.jpg
    සිරාවටම ඒ කලේ මෙච්චර කෙලියක් කරන්න තරම් ප්‍රශ්නයක් රටේ තිබ්බද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    සිරාවටම ඒ කලේ මෙච්චර කෙලියක් කරන්න තරම් ප්‍රශ්නයක් රටේ තිබ්බද
    සන්නද්ධ අංශ දෙකක යුද්ධයක්. බලය වැඩි අය දිනුවා. අහක හිටපු පවුල් වල උන් තාම දුක් විදිනව
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    සන්නද්ධ අංශ දෙකක යුද්ධයක්. බලය වැඩි අය දිනුවා. අහක හිටපු පවුල් වල උන් තාම දුක් විදිනව
    ඔව් බන් ඒකාලේ අපි ඉදියනම් අපිත් මැරිලා
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Remember this time. A time when lawlessness reigned. But the perpetrators are still in power after 35 years. What a country and what a people....
     
    • Dislike
    Reactions: Jack London

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    a sare ubath Rs. 8000 team ekata set unada????
    JVP එකෙන් මිනී කදු ගොඩ ගහන කොට නාකි තෝ කොමා වෙලා ද හිටියේ පොන්නයෝ🤮

    ඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...
    බොරු කියන්න එපා බං පොලිසියේ හමුදාවේ බර ගානක් මැරුවා
    පළාත් සභා ඡන්ද දාපු බර ගානක් මැරුවා මේවා කරේ JVP එකෙන්

    ඔයා Photos වල එහෙම ලස්සනට තියෙන්නේ ඡන්දෙ දාන්න යනවාට ගස් පාරට දාලා

    ------ Post added on Sep 2, 2024 at 12:12 PM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...
    උඹ දන්නා හුත්තක් කියන්න වස්තුවේ. මම ඔය කාලේ හිටියා. ජවිපෙ මිනී මාරුව හැටි ගැන උඹල වගේ උන් කිසිම දෙයක් දන්නේ නැහැ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...
    උබ කියන්න්නෙ උඩුගම්පොල ෆැමිලි එකම කැම මෙසෙදි මරලා දැම්මෙ දුශනය කලෙ මාමි එකෙන් කියලද? එහෙනම් එකෙ වාඩුව ගන්න වෙන්න ඔන උ මිලෙනියම් සිටි එක පාවල දෙන්නෙ. වෙන්න පුලුවන්!

    මෙහෙම දෙවල් වෙන්න ජ-වි-පෙ මොනාවා හරි කරන්නම ඔන නෙද? නැත්නම් ආන්ඩුවක් නිකම් මිනිස්සු මර මර යයිද?

    ශා-ඔ-ලින් සටන් කලා පනති හන්දිගානෙ තිබ්බ නිසා ප්‍රරේමදාස අදිරාජය උදහස් උනාද/