අප්පට සිරි මූද ඒ.
මේ ලියුම මට මතකයි, මෙවැන්නක් අපටත් ලැබුන, මේ වගේම පන්සල් අකුරු තිබුනේ, ඔය හාමුදුරුවරු ලියනවා වගේ ලස්සනට පිළිවෙලකට ලියන අකුරු , ඒ නිසාම අපි පදිංචිය මාරු කරලා වෙනත් දුර බැහැර පළාතකට ගියා.
මේ වගේ තත්වෙක ඉන්න වුනා නම් කොහොමද හිතෙන්නේ කියන එක ඉඳලම බලන්න වෙනවා. පාලනය හොඳ වුනත්, නරක වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මේ වගෙ කලබල කාලෙකදිත් තමුන්ගේ ජීවිතය සම්බන්ධව පිළිසරණ පතන්න වෙන්නේ නීතියෙන්ම තමයි.කඩේ අයිති කාරයට මේක මැකුවත් මරණය, මැකුවේ නැතත් මරණය - දික්වැල්ල 1989
![]()
ekagayiජෙප්පො දැන් සිල් ගත්තා වගේ හිටීයට ඒ කාලේ හෙන මැරයෝ. ප්‍රේමදාසයගේ පිටට හැම දෙයක්ම දාන්න බෑ. හැබැයි ඌත් මිනිමරුවෙක්. ජෙප්පොත් ඒවගේම මිනිස්සු මැරුවා.
සිරාවටම ඒ කලේ මෙච්චර කෙලියක් කරන්න තරම් ප්‍රශ්නයක් රටේ තිබ්බදබරගානක් මිනිස්සු මැරුණු 88-89 කලේ දිනපතා. මේව සාමාන්‍ය සිදුවීම් වෙලා තිබ්බ ඒ කාලේ මිනිස්සුන්ට.. උදේ පාන්දර පාරේ මිනි අනිවාර්ය දෙයක් උනා...
අපහු මේ වගේ දෙයක් වේවිද මෙහෙම ගියොත්??
චන්දය දැමීමේ වරදට මාර දාමු තම ස්වාමිපුරුෂයා, පියා ඉදිරියේ හඩා වැටෙන පව්ලක්....
![]()
මාර දැමු තම පුතා, ස්වාමිපුරුෂයා, පියා ඉදිරියේ හඩා වැටෙන පවුලක් - JVP ආධාරකරුවෙක් හක්මන 1989
![]()
චන්දය දැමීමේ වරදට මාර දාමු පුද්ගලයෙක් ..
![]()
JVP ආධාරකරුවෙක් 1988
![]()
මාතර 1989
![]()
JVP ආධාරකරුවන් 25කගේ මල සිරුරු.. පොලිස් නිලදාරියෙක්ගේ මුලු පවුලම ගාතනය කිරීමේ පලිගැනීමක් ලෙස ගාතනය කරා තිබු අයුරු. මහනුවර 1988
![]()
දකුණු පළාත 1989
![]()
පොලිසියට ඔත්තු සැපයු බව කියන පුද්ගලයෙක් ගාතනය
![]()
චන්දය දැමීමට යෑම වැලක්වීමට පාරවල් අවහිර කරා තිබු අයුරු.
![]()
![]()
![]()
තංගල්ල 1989
![]()
ටයර් සයක පිළිස්සෙන මල සිරුරු... දික්වැල්ල 1989
![]()
ලුණුගම් වෙහෙර 1989
![]()
![]()
![]()
![]()
තිහගොඩ 1989
![]()
![]()
![]()
![]()
මිගමුව 1989
![]()
රජයේ අවිගත් ආධාරකරුවන් ගාල්ල 1989
![]()
රජයට සහාය දැක්වූ පුද්ගලයෙකුගේ ඉරණම.. 1989
![]()
![]()
![]()
ටයර් සැයක අළුවු මිනිසෙක්..
![]()
![]()
JVP සැකකරුවන්ගේ ඉරණම - තිහගොඩ 1989
![]()
![]()
කඩේ අයිති කාරයට මේක මැකුවත් මරණය, මැකුවේ නැතත් මරණය - දික්වැල්ල 1989
![]()
රජයට සහාය පල කරපු මිනිසෙක්ගේ ඉරණම. මාතර 1989
![]()
![]()
මිගමුව 1989
![]()
ටයර් සැයක්..
![]()
තිහගොඩ 1989
![]()
සන්නද්ධ අංශ දෙකක යුද්ධයක්. බලය වැඩි අය දිනුවා. අහක හිටපු පවුල් වල උන් තාම දුක් විදිනවසිරාවටම ඒ කලේ මෙච්චර කෙලියක් කරන්න තරම් ප්‍රශ්නයක් රටේ තිබ්බද
ඔව් බන් ඒකාලේ අපි ඉදියනම් අපිත් මැරිලාසන්නද්ධ අංශ දෙකක යුද්ධයක්. බලය වැඩි අය දිනුවා. අහක හිටපු පවුල් වල උන් තාම දුක් විදිනව
JVP එකෙන් මිනී කදු ගොඩ ගහන කොට නාකි තෝ කොමා වෙලා ද හිටියේ පොන්නයෝa sare ubath Rs. 8000 team ekata set unada????
බොරු කියන්න එපා බං පොලිසියේ හමුදාවේ බර ගානක් මැරුවාඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...
උඹ දන්නා හුත්තක් කියන්න වස්තුවේ. මම ඔය කාලේ හිටියා. ජවිපෙ මිනී මාරුව හැටි ගැන උඹල වගේ උන් කිසිම දෙයක් දන්නේ නැහැ.ඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...
උබ කියන්න්නෙ උඩුගම්පොල ෆැමිලි එකම කැම මෙසෙදි මරලා දැම්මෙ දුශනය කලෙ මාමි එකෙන් කියලද? එහෙනම් එකෙ වාඩුව ගන්න වෙන්න ඔන උ මිලෙනියම් සිටි එක පාවල දෙන්නෙ. වෙන්න පුලුවන්!ඔතන තිබුණේ තනිකරම ආණ්ඩුවේ භීෂණය... දේශප්‍රේමීන් එක්ක ජනතාව එකතුවෙලා හිටපු නිසා ඒක බිඳින්න ආණ්ඩුවේ එවුන්ම අහිංසක මිනිස්සු මැරුවා... පොලිස් හමුදාවල පවුල්වල එකෙක් දෙන්නෙක් මැරුවා... අන්තිමට පොලිසියෙ හමුදාවෙ එවුන් මාරාවේශවෙලා අහු වුණු අහු වුණු කොල්ලො කෙල්ලෝ මැරුවා.... අදටත් එකෙක්ගෙ පුතෙකුත්, සෘජුව වදකාගාර රන් කරපු නාකියෙකුත් දේශපාලනයේ ඉන්නවා... තොපිල ජය වේවා කියන්නේ අන්න ඒවගේ බේසික පුත්තුන්ට...