1988-89 කලබල කාලේ පින්තුර..

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අනේ ඉතින් අමුතු දේ මොකක්ද කියලත් කිව්වනම් නෙමෙද වටින්නේ
    පාන්දර 2ට 3ට වගේ ඇති බං වංගුවක් ගනිද්දිම එකෙක් බලාගෙන හිටිය හෙඩ්ලයිට් එකත් එක්කම. මම හොඳට මූන දැක්ක. ඇඳගෙන හිටිය පාට නම් එහෙම මතක නෑ. සුදු හෝ සුදට හුරු පාටක් වගේ. එතැන දැකපු දේ විශේෂත්වයක් නෑ ඉතිං ඒත් ඒ පාන්දර 2ට 3ට එතැන මනුස්සයෙක් එහෙම ඉන්න එක තමයි එදා තිබ්බ පුදුමෙ. බලාගෙන හිටියෙත් කන්න වගේ හැබැයි ඇහැට එළිය වැටුනත් එළිය අස්සෙන් බලාගෙන හිටියෙ. මම නම් එකපාර ෂොක් උනා දැක්ක ගමන්. ලොකු දෙයක් නෑ ඉතිං මම නම් ඕව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි උඹ මේ කතාව කියනකල් දැනගෙන හිටියෙ නෑ ඒ පාර කියල. ඒ පාර මාර කූල්. අමුතු ෆිලිං එකක් දැනෙන්නෙ යද්දි. අපි යද්දි ගියෙත් ඒ පාරෙ එද්දි ආවෙත් ඒකෙ. මැප් එකෙන් පෙන්නපු නිසා ගියේ බං.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    87-89 කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය උනා. ඒ කාලයේ රට තිබුන අස්ථාවර තත්වයෙන් ගොඩ ගන්න, රජයට වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජවිපෙ මේ වගේ කැරැල්ලක් ගහන්න ඊට බොහෝ කලකට පෙර ඉඳලම සුදානම් උනා කියන එකත් රහසක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම ඒකට ඉන්ධන සැපයුවා විතරයි.

    හිරබත් කමින් සිටි විජේවීර ඇතුළු ජවිපෙ (71ක්‍රියාකාරී)සාමාජිකයන්ට නිදහස දුන්නේ 77 දී ජේ ආර් ආණ්ඩුවයි. JR අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව සහ එහි බලතල අහෝසි කරලා, ඔවුන්ව නිදහස් කල බව දැන් කවුරුවත් නිකමටවත් කියන්නේ නැහැ. එක්කෝ ඒ බව දන්නේ නැහැ. එහෙම නැතිනම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා.

    ආරම්භයේදී දේශප්‍රේමීන් ඇති කල විරෝධතා / ඇඳිරි නීතිය වැනි දේ වලට මිනිසුන්ගේ යම් කැමැත්තක් තිබුනා. ඒ නිසා ජවිපෙ ඔවුන්ගේ බලය පිලිබඳ අධි තක්සේරුවක් ඇති කර ගත්තා කියලයි මම හිතන්නේ. නමුත් ටික කාලයක් ගතවන විට මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය දිගින් දිගටම අඩාල වීමත්, මේ කරදර හිරිහැර වල නිමාවක් නොදැකීමත් නිසා දේශප්‍රේමීන්ට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුන අනුකම්පාව/කැමැත්ත නැති උනා. ඒ පමණක් නොවෙයි, විජය, ප්‍රේමකීර්ති, සාගරිකා වැනි ඝාතන නිසා ජවිපෙ විරෝධයකුත් ගොඩ නැගුනා. රංජන් විජේරත්න, කොටකදෙනිය වැනි අය ඒ විරෝධතාවය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා.

    89 විතර වෙනකොට රටේ සිදු උන ඝාතන වලින් වැඩි හරියකට වග කිව යුතු උනේ රජයේ නිල හමුදාවන් සහ නොනිල හමුදාවන්. දෙවෙනියට ජවිපෙ ඝාතන. තුන්වෙනියට, රජයට හෝ ජවිපෙට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලික පලිගැනීම් හෝ වැරදීම්. මේවායේ ප්‍රතිශතය පිලිවෙලින් 80%, 15%, 5% වගේ විය හැකියි. ඝාතනය උන සංඛ්‍යාව දහස් ගණනක් කියන එකේ විවාදයක් නැහැ. ඒ උනාට 60,000 ඝාතනය උනා කීම නම් බොහෝ අතිශයෝක්තියක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බල්ලෝ බලල්ලු වගේ මරලා දාලා
    ඒ කලේ එහෙම තමයි.. මිනිස්සු 60000 විතර මැරුණා කියල තමයි කියන්නේ. යුද්දේට වඩා දරුණු දෙයක්..

    මෙහෙ නුවර සෙට් එකක් අරන් ගිහිල්ලා යටිපතුල් ඉරලා මොනවදෝ දාලා මරලා තියෙනවා :baffled:
    අපේ සීයා දැකලා
    ඔව්, ඒ කලේ වදකාගාර වල දෙන්නේ දස වද ලු. ඇගිලි නියපොතු අස්සට ඉදිකටු ගහනවලු, පුකේ කටුකම්බු දාල අපහු අදිනවලු, ඒ තුවාල වලට පස්සේ, ලුණු, මිරිස් ඉහිනවලු.. අපෝ පට්ට වද දීල මිනිස්සු මරල තියෙන්නේ..

    ඒ කාලෙ මිනිස්සු ගෙවල් වල හදපු බල්ලන්ව ලෙහල අරින්නෙ නෑලු. ගියොත් ගෙදර එන්නෙ මිනී කෑල්ලක් කටෙන් එල්ලගෙනලු. තව ඔය සමහරක් මිනී අයින් කලේවත් නැහැලු කවුරුත්. සත්තු කාලම ඉවර වෙනකල් ඉන්නවලු. බෙලි කපල වැට ඉනි වල කම්බි කණු වල ගහල තියෙනවලු පාර අයිනෙ. ඒ කාලෙ ගොඩක් දුරට ඕව සාමාන්‍යයි. පාරෙ අයිනෙ මිනී මරල දාල තියෙද්දි මිනිස්සු ඔහෙ ගමන් බිමන් යනවා. ඕව කරපු උන් දැන් සිල් අරගෙන වගේ කතා කරනව. ඕවට සම්බන්ධ ඕවා කරවපු උන් තාම පාර්ලිමේන්තුවෙත් ඇති.
    ඕව සිරා කතා. බල්ලෝ ඇත පය අරන් එන, බෙලි වැටවල් වල ගහල තියන එක.. සමහර මරණ පෙට්ටි කර උඩින් තියන් යන්න දීලත් නැ.... සමහර මරණ අයින් කරන්නෙත් නැ පොලිසියෙන් එනකන්. සමහර මරණ සති ගණන් තියනවලු.. ඔය වගේ මිනිස්සු ගොඩක් මැරුවේ දකුණු පළාතේ.. බෞද්ධ රාජ්‍යක උන දේවල් මේ.. ISIS කැලේ..

    මේ ඔක්කොම ආමි එකෙන් පොලිසියෙන් පැරාමිලිටරි කණ්ඩායම් වලින් සහ ජේවීපී එකෙන් මරපුවා. වධ කඳවුරු වල වෙච්ච දේවල් වල ෆොටෝ නෑ. මේව පාරෙ මරල දාල ගිය නිසා ෆොටෝ වදින්න ඇති. ඔය කුරුඳුවත්ත පැත්තෙද කොහෙද හොටෙල් එකක තිබ්බලු තව වධ කඳවුරක්. යටාරෝ කැෆටේරියා නම. ඒකෙත් එහෙමයි. අපේ ගෙවල් ගාව තිබ්බා කැලේට යට වෙච්ච බිල්ඩින් එකක්. ඒකෙ බිත්තියක අඩි 5ක් වගේ උසින් තිබ්බා බුලට් හෝල්. ඔලුවට වෙඩි තියපුවා වෙන්න ඇති. එකක් දෙකක් නෙමෙයි තිහ හතලිහක්. 2007 වගේ කාලෙත් තිබ්බා. පස්සෙ ඒ බිල්ඩිම කැඩුවා.
    වදකාගාර මචන් මේ වගේ රට පුරාම තිබ්බ. රැට ඒ කිට්ටුව ගෙවල් තියන මිනිස්සුට එලිවෙනකම්ම්ම ඇහෙන්න විලාප දෙන සද්දලු..

    හැමෝම කෙට්ටු ඇයි බන්
    මහතා එකෙක් දැක්කෙම නෑ
    ඒ කලේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි..

    මේක දැක්කම මට සින් එකක් මතක් උනා... ටයර් සෑය වල් වලට ගොඩක් ප්‍රසිද්ද තැනක් තමයි ඔය ගාල්ලේ කොට්ටව කැලේ.... දැනටත් එක දිගටම අඩුම මීටර් 800 වත් රක්ෂිතයක් තියෙනවා ප්‍රධාන පාර දෙපැත්තෙන්... ඉස්සර ඕක ලොකුවටම තියෙන ඇතිනේ ඔයිට වඩා...

    ඔකේ රෑට හරියට මිනි මරලා පුච්චන පොට් එකක්... උදේට තමයි මිනිස්සු දකින්නේ ටයර් වල පිච්චෙන උන්.... වතාවක් ඔය කාලෙක සිංහල අවුරුද්දට ඔතනින් යද්දී අපේ තාත්තා, අම්ම දැකලා තියෙනවා ටයර් වල බාගෙට පිච්ච්චෙන මිනි, මගෙනුත් අහනවා මතකද කියලා.. මම පොඩි නිසා මට ඒක මතක නෑ.... රෑට ගෙදරට ඇවිල්ලා කියලා තියෙනවා පහන් පත්තු කරන්න බෑ කියලා... මම පොඩි නිසා පහනක් පත්තු කරලා ජනේලට ගනකම රෙද්දක් දැම්මා කියලා තමයි මට කිව්වේ....

    90 ගණන් වල මුලමත් මිනිස්සු බයට යන්නේ නෑ කියනව ඔය කැලේ හරහා.... බස් ඩ්‍රයිවර් ලා උනත් රැ උනාම යන්න අදිමදි කරනවා කියලා තමයි කියන්නේ ඒ කාලේ... උන් ට නිකන් බස් එකේ බර වැඩි වෙනවා වගේ ෆිලින් එකක් එනවා කියනවා ඒ හරියෙන් යද්දී.... ( මෙව්වා ඉතින් සින්හලුන්ගේ හිතළු තමයි )

    88 කාලේ වෙච්ච දෙයක් හරියට මතකයි නම් අනිවරෙන් උබ 40 ට වැඩි එකෙක් :Pමමනම්එච්චරනාකිනෑ
    උඹ හරි ඔය කොට්ටව, යක්කලමුල්ලේ. ගාල්ලේ පැත්තේ තියන කැලෑවක්. ඕක සින්හරාජෙට මායිම් වෙන වැසි වනාන්තරයක් කියල කියන්නේ. හරිම ලස්සනයි, පාර මැද හරියේ කැලේ ඇතුලේ මීටර් 200 විතර ගියාම පට්ට පුල් එකක් තියනව. පාර දෙපැත්තේම හෙන කැලේ 2KM වගේ දුරක් යනකන්.. ඉස්සර ඔය හරයේ කලබල කාලේ වගේම අනිත් කාල වලත් මිනි මරල ගෙනත් දානව..

    මේ තියෙන්නේ ඒ පුල් එක.
    %25E0%25B6%259C%25E0%25B7%258F%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%259A%2B-%2B%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%2580%2B%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%2582%25E0%25B6%25A0%25E0%25B7%2592%2B%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BB%25E0%25B7%258F%25E0%25B6%25A2%25E0%25B6%25BA%25E0%25B6%25A7%2B%25E0%25B6%25BA%25E0%25B6%25B8%25E0%25B7%2594%2B%25E0%25B6%25AF%2B%25F0%259F%258D%2583%25F0%259F%258E%258D%25F0%259F%258C%25B4%2B%2528Kottawa%2BForest%2529%2B5%2B-%2BYour%2BChoice%2BWay.jpg

    දෙමලු බලන්න හොයපන් ප්ලොට් එකට ටෙලෝ එකට එල්ටීටී උන් කරපුව. දෙමළු දකුණෙ නෑනෙ.
    අපෝ උනුත් මේ වගේම දෙමල මිනිස්සු මරල තියනව හෙනට..

    ඔය කියන්නෙ ගාල්ලෙ ලස්සන පාරක් ගැනද. දෙපැත්තෙම දිගටම කැලෑව තියෙනව, හොඳට හෙවන තියෙන ඒ වගේ දිග පාරක් නේද? මායි මගේ යාලුවෙකුයි දෙනියාය පැත්තෙ ඉඳල ගාල්ලෙ ඇවිල්ල මැප් එකෙන් ඔය පාරෙ ආව පාන්දර 1ට 2ට විතර මම හිතන්නෙ. එදා අමුතු දෙයක් දැක්ක උඹ මේ පෝස්ට් එක දැක්කම මට මතක් උනේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි ඉතිං ඒත් ඔය කියන කැලේ තමයි.
    ඔව් පට්ට ප්ලේස් එක. කොට්ටව කැලේ.. ඉස්සර ගොඩක් මිනිස්සු හොල්මන් තියනව කියල කියල තියනව. එත් ඔය රෑට බය වෙන්නේ ඔය හරියේ හොර වැඩ කරන්න ආපු උන්ට..

    මේ තියෙන්නේ කොට්ටව ඔය පාර..

    Lionel-Bopage.jpg

    ජීවමාන සාක්කි.
    දන්නවද කව්ද කියල😳🙄😳
    කව්ද බන් මේ??

    ප්‍රා - රාජිත සජබෙ
    ආණ්ඩුව - UNP - Ranil
    JVP

    මේව දාන්න ඕනෙ. නැතතම් මේ කාලෙ ප්‍රශ්න ප්‍රයෝජනයට අරන් සෙට් එකක් ඉන්නව ජවිපෙ සුද්ද කරන්න හදන. පක්ෂ තුනම අද තත්වෙට එක එක විදියට දායක උනා. නන්දසේන පත්තු කලා
    ඔව්, මුන් ඔක්කොම ඕවට වග කියන්න ඕන.මේ තියෙන්නේ ඒ කාලේ එවපු ලියුම්..
    EV-Ocqc-X0-AAwe-Q.jpg

    praa.png

    Eh kaale pissu wage- udeta iskole yanakota pare ayine puchchapu mini penawa.
    මේ තියෙන්නේ සාක්ෂි.. දින පතා පාරවල් වල මරණ..

    හරියට බැලුවොත් ලංකාවෙ ඉතිහාසෙ කියන්නෙ එකම රිපීට් එකක්නෙ. කොහෙන් ගියත් අන්තිමට මිනිස්සු සෑහෙන්න ගානක් මැරිල ලොකු විනාසෙකින් තමයි ඉවර වෙන්නෙ. කොච්චර මිනී මැරුනත් ලංකාවෙ උන් හැදෙන්නෙත් නෑ. ඉස්සරහට මේ ෆොටෝම හොඳ කොලිටි එකෙන් බලාගන්න පුලුවන් වෙයි කියල සාධාරණ බයක් තියනව :dull:
    ඉස්සරහට මේ තරම්ම දරුණු වෙන එකක් නැ. එත් මෙහෙම ගියොත් මාර ගන්න පුළුවන් මිනිස්සු..

    87-89 කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය උනා. ඒ කාලයේ රට තිබුන අස්ථාවර තත්වයෙන් ගොඩ ගන්න, රජයට වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජවිපෙ මේ වගේ කැරැල්ලක් ගහන්න ඊට බොහෝ කලකට පෙර ඉඳලම සුදානම් උනා කියන එකත් රහසක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම ඒකට ඉන්ධන සැපයුවා විතරයි.

    හිරබත් කමින් සිටි විජේවීර ඇතුළු ජවිපෙ (71ක්‍රියාකාරී)සාමාජිකයන්ට නිදහස දුන්නේ 77 දී ජේ ආර් ආණ්ඩුවයි. JR අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව සහ එහි බලතල අහෝසි කරලා, ඔවුන්ව නිදහස් කල බව දැන් කවුරුවත් නිකමටවත් කියන්නේ නැහැ. එක්කෝ ඒ බව දන්නේ නැහැ. එහෙම නැතිනම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා.

    ආරම්භයේදී දේශප්‍රේමීන් ඇති කල විරෝධතා / ඇඳිරි නීතිය වැනි දේ වලට මිනිසුන්ගේ යම් කැමැත්තක් තිබුනා. ඒ නිසා ජවිපෙ ඔවුන්ගේ බලය පිලිබඳ අධි තක්සේරුවක් ඇති කර ගත්තා කියලයි මම හිතන්නේ. නමුත් ටික කාලයක් ගතවන විට මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය දිගින් දිගටම අඩාල වීමත්, මේ කරදර හිරිහැර වල නිමාවක් නොදැකීමත් නිසා දේශප්‍රේමීන්ට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුන අනුකම්පාව/කැමැත්ත නැති උනා. ඒ පමණක් නොවෙයි, විජය, ප්‍රේමකීර්ති, සාගරිකා වැනි ඝාතන නිසා ජවිපෙ විරෝධයකුත් ගොඩ නැගුනා. රංජන් විජේරත්න, කොටකදෙනිය වැනි අය ඒ විරෝධතාවය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා.

    89 විතර වෙනකොට රටේ සිදු උන ඝාතන වලින් වැඩි හරියකට වග කිව යුතු උනේ රජයේ නිල හමුදාවන් සහ නොනිල හමුදාවන්. දෙවෙනියට ජවිපෙ ඝාතන. තුන්වෙනියට, රජයට හෝ ජවිපෙට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලික පලිගැනීම් හෝ වැරදීම්. මේවායේ ප්‍රතිශතය පිලිවෙලින් 80%, 15%, 5% වගේ විය හැකියි. ඝාතනය උන සංඛ්‍යාව දහස් ගණනක් කියන එකේ විවාදයක් නැහැ. ඒ උනාට 60,000 ඝාතනය උනා කීම නම් බොහෝ අතිශයෝක්තියක්.
    හරියට හරි මචන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,253
    113
    ඔය කියන්නෙ ගාල්ලෙ ලස්සන පාරක් ගැනද. දෙපැත්තෙම දිගටම කැලෑව තියෙනව, හොඳට හෙවන තියෙන ඒ වගේ දිග පාරක් නේද? මායි මගේ යාලුවෙකුයි දෙනියාය පැත්තෙ ඉඳල ගාල්ලෙ ඇවිල්ල මැප් එකෙන් ඔය පාරෙ ආව පාන්දර 1ට 2ට විතර මම හිතන්නෙ. එදා අමුතු දෙයක් දැක්ක උඹ මේ පෝස්ට් එක දැක්කම මට මතක් උනේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි ඉතිං ඒත් ඔය කියන කැලේ තමයි.
    mokada kiyapanko dakke
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    87-89 කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය උනා. ඒ කාලයේ රට තිබුන අස්ථාවර තත්වයෙන් ගොඩ ගන්න, රජයට වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජවිපෙ මේ වගේ කැරැල්ලක් ගහන්න ඊට බොහෝ කලකට පෙර ඉඳලම සුදානම් උනා කියන එකත් රහසක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම ඒකට ඉන්ධන සැපයුවා විතරයි.

    හිරබත් කමින් සිටි විජේවීර ඇතුළු ජවිපෙ (71ක්‍රියාකාරී)සාමාජිකයන්ට නිදහස දුන්නේ 77 දී ජේ ආර් ආණ්ඩුවයි. JR අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව සහ එහි බලතල අහෝසි කරලා, ඔවුන්ව නිදහස් කල බව දැන් කවුරුවත් නිකමටවත් කියන්නේ නැහැ. එක්කෝ ඒ බව දන්නේ නැහැ. එහෙම නැතිනම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා.

    ආරම්භයේදී දේශප්‍රේමීන් ඇති කල විරෝධතා / ඇඳිරි නීතිය වැනි දේ වලට මිනිසුන්ගේ යම් කැමැත්තක් තිබුනා. ඒ නිසා ජවිපෙ ඔවුන්ගේ බලය පිලිබඳ අධි තක්සේරුවක් ඇති කර ගත්තා කියලයි මම හිතන්නේ. නමුත් ටික කාලයක් ගතවන විට මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය දිගින් දිගටම අඩාල වීමත්, මේ කරදර හිරිහැර වල නිමාවක් නොදැකීමත් නිසා දේශප්‍රේමීන්ට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුන අනුකම්පාව/කැමැත්ත නැති උනා. ඒ පමණක් නොවෙයි, විජය, ප්‍රේමකීර්ති, සාගරිකා වැනි ඝාතන නිසා ජවිපෙ විරෝධයකුත් ගොඩ නැගුනා. රංජන් විජේරත්න, කොටකදෙනිය වැනි අය ඒ විරෝධතාවය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා.

    89 විතර වෙනකොට රටේ සිදු උන ඝාතන වලින් වැඩි හරියකට වග කිව යුතු උනේ රජයේ නිල හමුදාවන් සහ නොනිල හමුදාවන්. දෙවෙනියට ජවිපෙ ඝාතන. තුන්වෙනියට, රජයට හෝ ජවිපෙට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලික පලිගැනීම් හෝ වැරදීම්. මේවායේ ප්‍රතිශතය පිලිවෙලින් 80%, 15%, 5% වගේ විය හැකියි. ඝාතනය උන සංඛ්‍යාව දහස් ගණනක් කියන එකේ විවාදයක් නැහැ. ඒ උනාට 60,000 ඝාතනය උනා කීම නම් බොහෝ අතිශයෝක්තියක්.
    විජය ගැන නම් කථා ගොඩක් තියෙනවා නේද .
    විජය මැරුවේ JVP සාමාජිකයෙක් උනාට පිටිපස්සෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටියා කියලා කියනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    සිරාවටම මොකක්ද කලු බලල්ලු..කහ බලල්ලු...රාජිතට තියන සම්බන්ධය මොකද්ද

    ප්‍රා කියන්නේ මොකක්ද

    ප්‍රා කළු බළල්ලු කහ බළල්ලු කියන්නෙ පැරාමිලිටරි කණ්ඩායම්. ගොඩක් වෙලාවට මිලිටරි සාමාජිකයන්ගෙන්, පොලිස් නිලධාරින්ගෙන් සහ ඒ කාලෙ රජ කරපු පාතල කාරයින්ගෙන් හැදුන ආණ්ඩුවට සපෝට් කරන, නමුත් ආණ්ඩුවෙ හමුදාවන්ට අයත් නොවෙන මිලිටන්ට් ගෲප්ස්. ප්‍රා කියන්නෙ PRRA අකුරු හතර. Peoples' Revolutionary Red Army.
     
    • Like
    Reactions: Rowdy Baby

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    අද ඔහොම දෙයක් උනොත් ඔයිට වඩා වෙනස් විදියේ අපරාද ටිකක් වෙන්නේ.. ඔතන ගොඩක් සංවිදානයක් වෙනුවෙන් ඔලු වෙනස් කරගත්ත උන්.. නැත්නම් සංවිදානයට විරුද්ද උන්...
    මේ කාලේ මැරෙන්නේ පැත්තකට වෙලා ඉන්න මිනිස්සු.. මංකොල්ල කාරයෝ , ස්ත්‍රි දූෂකයෝ වගේ උන් තමයි වැඩි වෙන්නේ දුප්පත් කමත් එක්ක ඇතිවෙන කලබල අස්සේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කලේ එහෙම තමයි.. මිනිස්සු 60000 විතර මැරුණා කියල තමයි කියන්නේ. යුද්දේට වඩා දරුණු දෙයක්..

    ඔව්, ඒ කලේ වදකාගාර වල දෙන්නේ දස වද ලු. ඇගිලි නියපොතු අස්සට ඉදිකටු ගහනවලු, පුකේ කටුකම්බු දාල අපහු අදිනවලු, ඒ තුවාල වලට පස්සේ, ලුණු, මිරිස් ඉහිනවලු.. අපෝ පට්ට වද දීල මිනිස්සු මරල තියෙන්නේ..

    ඕව සිරා කතා. බල්ලෝ ඇත පය අරන් එන, බෙලි වැටවල් වල ගහල තියන එක.. සමහර මරණ පෙට්ටි කර උඩින් තියන් යන්න දීලත් නැ.... සමහර මරණ අයින් කරන්නෙත් නැ පොලිසියෙන් එනකන්. සමහර මරණ සති ගණන් තියනවලු.. ඔය වගේ මිනිස්සු ගොඩක් මැරුවේ දකුණු පළාතේ.. බෞද්ධ රාජ්‍යක උන දේවල් මේ.. ISIS කැලේ..

    වදකාගාර මචන් මේ වගේ රට පුරාම තිබ්බ. රැට ඒ කිට්ටුව ගෙවල් තියන මිනිස්සුට එලිවෙනකම්ම්ම ඇහෙන්න විලාප දෙන සද්දලු..

    ඒ කලේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි..

    උඹ හරි ඔය කොට්ටව, යක්කලමුල්ලේ. ගාල්ලේ පැත්තේ තියන කැලෑවක්. ඕක සින්හරාජෙට මායිම් වෙන වැසි වනාන්තරයක් කියල කියන්නේ. හරිම ලස්සනයි, පාර මැද හරියේ කැලේ ඇතුලේ මීටර් 200 විතර ගියාම පට්ට පුල් එකක් තියනව. පාර දෙපැත්තේම හෙන කැලේ 2KM වගේ දුරක් යනකන්.. ඉස්සර ඔය හරයේ කලබල කාලේ වගේම අනිත් කාල වලත් මිනි මරල ගෙනත් දානව..

    මේ තියෙන්නේ ඒ පුල් එක.
    %25E0%25B6%259C%25E0%25B7%258F%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%259A%2B-%2B%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%2580%2B%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%2582%25E0%25B6%25A0%25E0%25B7%2592%2B%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BB%25E0%25B7%258F%25E0%25B6%25A2%25E0%25B6%25BA%25E0%25B6%25A7%2B%25E0%25B6%25BA%25E0%25B6%25B8%25E0%25B7%2594%2B%25E0%25B6%25AF%2B%25F0%259F%258D%2583%25F0%259F%258E%258D%25F0%259F%258C%25B4%2B%2528Kottawa%2BForest%2529%2B5%2B-%2BYour%2BChoice%2BWay.jpg

    අපෝ උනුත් මේ වගේම දෙමල මිනිස්සු මරල තියනව හෙනට..

    ඔව් පට්ට ප්ලේස් එක. කොට්ටව කැලේ.. ඉස්සර ගොඩක් මිනිස්සු හොල්මන් තියනව කියල කියල තියනව. එත් ඔය රෑට බය වෙන්නේ ඔය හරියේ හොර වැඩ කරන්න ආපු උන්ට..

    මේ තියෙන්නේ කොට්ටව ඔය පාර..

    කව්ද බන් මේ??

    ඔව්, මුන් ඔක්කොම ඕවට වග කියන්න ඕන.මේ තියෙන්නේ ඒ කාලේ එවපු ලියුම්..
    EV-Ocqc-X0-AAwe-Q.jpg

    praa.png

    මේ තියෙන්නේ සාක්ෂි.. දින පතා පාරවල් වල මරණ..

    ඉස්සරහට මේ තරම්ම දරුණු වෙන එකක් නැ. එත් මෙහෙම ගියොත් මාර ගන්න පුළුවන් මිනිස්සු..

    හරියට හරි මචන්...

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I also don’t like JVP but this is not the time for shading them. Be smart.
    hamoma ekathu WENNA one kale ekak tea eka weradi Hoya Hoya INNAWAnam thopilata me rate wena dewal mehema wena eka SADARANAI
    KUHAKA HATTA EKKA MUKUT KARANNA BE
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    විජය ගැන නම් කථා ගොඩක් තියෙනවා නේද .
    විජය මැරුවේ JVP සාමාජිකයෙක් උනාට පිටිපස්සෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටියා කියලා කියනවා
    බණ්ඩාරනායක පරම්පරාවෙන් පිටට බලය යන එක නවත්තන්න සිරිමාවො බණ්ඩාරනායකට ඕනි වුනා
    :yes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ප්‍රා කියන්නේ මොකක්ද
    A Pro government para millitary. රාජිත සේනාරත්න මේකේ ඉදියෙ. නායකයද කියලා දන්නෙ නෑ