1989දී ජපන් කාර් එකක් ටැක්ස් නැතුවත් රුපියල් ලක්ෂ 5ට අඩුයි! 😱

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yep, Ape Archchige car eka aran thiyenne Rs 6000/=
    Thaththage kale, 90s Toyota Hiace ekak 4 laks wage unregistered aran thiyenne.

    MR ta rallata bannata Mahindage kale thamai lankawata hoda kalayak thibune, e dawas wala ALTO 8laks, Panda 12.5laks wage Hyundai podi car eka 22 wage, Vitz ekakth 26 k wage
    ඒ කාළේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ වැටුප කීයද දන්නවද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Ow passe aye wadi una. aduma brand new awe 14.25
    මොනාද බන් කියවන්නේ.
    Alto wala 2014 athima wage idala aapu box model ekata kalin idan alto tibba.

    1760638581812.jpeg
     
    • Wow
    Reactions: Heshan Daminda

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,026
    113
    we bought a townace recondition van from midlands sale katugastota for 5.75 lakhs in 1996(first owner). we had an isuzu kb double cab before that. i remember pumping diesel 10.50 per litre.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    1989 රජයේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය වරයෙකුගේ මාසික වැටුප රු 3000.00 විතර ....

    ඉතිං කාර් එකට මාස කීයක පඩිය ඕනද ?
    ඇක්වා එකත් වික්ක මාලි බබා ඌබර් යන්න
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කොළ කැඳ විකුණන එවුනුත් ඩිමෝ බට්ට බස්සපු කාලයක් තිබුන
     
    • Love
    Reactions: Heshan Daminda

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    ඕවට හේතුව උද්දමනය හෝ දේශපාලනය විතරක් නෙවේ.

    උද්දමනය + හොරකම් + වංචා + දුෂණ + රුපියල අවප්‍රමාණය + ගෝලීය උද්දමනය + වාහන කර්මාන්තයේ දියුණුව + බුද්දි ගලනය


    උබලට අන්තිම 3 වැඩිය හිතෙන්නේ නැහැ. ඒ දවස් වල ලක්ෂ පහයි දැන් 90යි කියල කම්පෙයා කරන්න බැහැ බන්. හේතු නම්
    1. ලෝකේ මේ කාර් හදන රටවලුත් උද්දමනයට ලක් වෙනවා. (උදාහරණයක් විදියට ඒ රටවල් වල ලේබර් කෝස්ට් එක කලින් ගානට ගන්න බැරි වෙනවා එතකොට වාහනේ මිලට එක එකතු වෙනවා)
    2. වාහන කර්මාන්තය ඇතුලේ වෙන දියුණුව වාහන ගණන් වැඩි කරනවා.(උදාහරණයක් විදියට ටෙස්ලා , BYD වගේ ඒවා දැන් එන්නේ ෆුල් කම්ප්යුටරයිස්ඩ්. ඉස්සර ආපු මොරිස් මයිනර් වගේ ඒවා එහෙම නැත්නම් ටොයෝටා hiace උනත් ගොඩක් දුරට ඉලෙක්ට්‍රිකල් + ඉලෙක්ට්‍රොනික් කොම්පොනන්ට් විතරයි තිබ්බේ. ඉතින් අලුත් තාක්ශනේ ඇතුලත් වෙනකොට මිලත් ඒ වගේම උඩ යනවා.)
    3. ලංකාවේ බුද්දි ගලනය නිසා ලංකාවේ බිහිවෙන ව්‍යාපාර නව නිර්මාණ වගේ දේවල් ඉතාමත් අඩුයි. දැන් ලංකාවේ හරි හමන් ඩොකෙක් හොයා ගන්න බැරි තත්වයක් තියෙන්නේ. එතකොට ඉතින් මේකේ ඇතුලේ ඉන්න උන්ගේම ජාන ටික තමා එහෙට මෙහෙට කැරකිලා එන්නේ. ඉතින් එතනින් අලුත් ආදායම් හොයන්න පුළුවන් මොළ ටිකත් රටින් ඉම්පෝට් කරන්නයි වෙන්නේ

    ඉතින් උඩ කියපු බොහොමයක් හේතු නිසා අපේ රටේ ක්‍රය ශක්තිය අඩු වෙලා. දැන් ඉස්සර ගානට වාහන ගන්න බැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,016
    113
    අපි 1994දි චන්ද්‍රිකා ලොක්කිගේ 3.50 පාන් කාපු නාකි

    රු 5 තිබුණු පාන් ගෙඩිය චන්ද්‍රිකා ලොක්කි දින්න ගමන් 3.50 කළා
    ------ Post added on Nov 4, 2025 at 6:52 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    5 නෙමේ බන් , මෙහෙ ජනප්‍රිය වුන Mitsubishi lancer GLX එක ආවේ 31/2 ට
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Me kale rupiyalak hamba karanna kochchara amaruda ;rupiyala kochchara watinawada kiyala wayasaka ugath manussayekgen ahala balapan
    පලවෙනි තෑග්ග විදිහට ලක්ෂ 5 සල්ලි වලින් ගතහැකි නැත්තන් වාහනෙත් අරගෙන ඉතුරු වටිනාකම සල්ලි වලිනුත් ගතහැකි ලු.. 😱


     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,133
    2,268
    113
    Sad thing about being a Sri Lankan is the 2nd hand market for vehicles does not go down reasonably

    I believe being a tiny island is an important reason for the very high duty, so to limit importation and thereby prevent further congestion

    Compared to US, even Aus, the 2nd hand market is bit high

    Therefore school kids here are less likely to drive to school, compared to kids from US
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    Car nam Laksha 12 denna ba - Oney nam Saroma ussala Loku luunu gedi 2k pennuwaki😁