1994ට කලින් ඩඩ්ලිගේ තත්වය කොහොමද?

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    1994ට කලින් ඩඩ්ලිගේ තත්වය කොහොමද?

    සහල් කෙටීමේ දී ඒවායේ කළු ඇට ඉවත් කිරීම සඳහා තමන් යොදා ගන්නේ ජපන් තාක්ෂණය බවත්, ඒ සඳහා යොදා ගන්නා එක් යන්ත්‍රයක මිල රුපියල් කෝටි 5 ක් පමණ වන බවත්, සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ඊයේ (28) දින TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් සිරිසේන මහතා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ කියා සිටියේය.

    “අඩුම තරමින් අපේ වී මාස 04 කට වැඩි ප්‍රමාණයක් පරණ වෙන්න ඕනේ බත්, ඇලෙන්නේ නැතුව, පිළුණු වෙන්නේ නැතුව, ඒ ප්‍රමිතියට එන්න. මාස 06 ක් තියා ගන්න පුළුවන් නං හොඳයි. මිනිස්සුන්ට හොඳ හාල් දෙන්න අපි මාස 06 ක් වී තියා ගෙන ඉන්නවා. අපේ ඒවා හොඳ නැත්තං මිනිස්සු ඒවා නොගන්න එපැයි.“

    “මම ජපන් තාක්ෂණයෙන් හාල් කොටන්නේ. කෝටි පහේ මැෂිං තියෙනවා 8 ක් විතර මගේ ලඟ, කළු ඇට අහුලන්න.“

    “ආසියාවේ ලොකුම ප්‍රවෘත්ති මැදිරිය ඔබලාට තිබෙනවා. මම වගකීමෙන් කියනවා, ආසියාවේ තියෙන ලොකුම වී ස්ටෝරුව තියෙන්නේ පොළොන්නරුවේ මගේ මෝලේ.“

    “රජයේ ක්‍රමයේ වේලුමට ගේන්න, කිසිම ගොවියෙක් බය වෙන්න එපා. මම ගන්නවා ඕන තරං. මට එහෙම බැංකුවෙන් පහසුකම් දීලා තියනෙවා.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඩඩ්ලිම කියලා තියෙනව දේශපාලනය බලය ලබන්න කලින් අන්ත දුක්වින්ද මිනිහෙක් කියලා.අද ආසියාවේ ලොකුම හාල් මෝල තිබ්බට බලය ලැබන්න කලින් දවසටරොටියයි ලුනුමිරිසයි කාල ජීවත් උනාලු.1994ට කලින් මේ යකා වී මුට්ට කර ගහපුඑකෙක්ද?:rofl:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරාගේ තාත්තා තද යූන්පි කාරයෙක්. එයාගේ ශුක්‍රානු ඔක්කොම යූන්පි මිනිස්ටෙර්ස්ලගේ නම් දාල තියෙන්නේ.මෛත්‍රිපාල සේනානයක,ඩඩ්ලි සේනානයක යූන්පි මිනිස්ටර්ස්ලා.සිරාගේ තාත්තට ඉඩමක් දීලා තියෙනේ යූන්පී අගමැති ඩීඇස් සේනානයක.එහෙම නැත්නම් ඕකුන් පොලොන්නරුවෙත් නෑ.අඩුම ගානේ නගර සබාවකත් නෑ කෝටිපතියොත් නෙවෙයි.සුලු කම්කරුවො.මරාටත් ඒ ටික තමයි.සේනානයක අගමැති තුමානැත්නම් සුලු සේවකයො.