1994 මැලිබන් ක්‍රිම් ක්‍රැකර්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    1994-1995 ආපු මැලිබන් ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් එකක් පරණ පෙට්ටියක් ඇතුලේ තිබිලා හම්බවුණා,බලන්න එ කාලයේ 250 g තිබුන ගාන සහ යොදපු Ingredients ටික..දැන් තියන Ingredients ටිකයි,ගානයි පහතින් දාල තියනවා එක 190 g.

    1994-1995


    MprtjWb.jpg



    2020

    WhI7W10.jpg


    VJ5NOrP.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Oya plastic coated wage thiyena cover eka mata mathaka widihata 2000n passe wage thamai wenas une
    Anyway thamath maliban thamai lankawe biscuits walin hodama & safe
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Images ube nam watermark ekak wath daaganna machan. FB page kaarayo elakiriye dewal daanne unge wage. :LOL:

    hee mama Wiki Commons upload karapu photos matama email karala ewala thiyanawa,Public domain and Creative Commons dapu ewa,ohoma thama machan

    Oya plastic coated wage thiyena cover eka mata mathaka widihata 2000n passe wage thamai wenas une
    Anyway thamath maliban thamai lankawe biscuits walin hodama & safe

    ow machan mata nam Munchee walata wada Maliban hondayi
     
    • Like
    Reactions: Batfleck

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උඹ පරණ දේවල්‍ ගැන ගොඩක් interest නේද..ඒකම තමා ඕකත් හම්‍බවෙන්‍න අැත්තෙ..:)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,210
    1
    61,593
    113
    Mother Earth
    ඔය කවරෙ දැන් වටිනවා ඇති බර ගාණක් බන්. උබ ඕක මැලිබන් කොම්පැණියට විකුණපන්. :-)
     
    • Haha
    Reactions: 001flyD