1996 ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    1996 ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති

    දැයට කිරුළ ප්‍රදර්ශනයට ගෙන ගිය ක්‍රිකට්‌ ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති :shocked::shocked:

    1203681829311.jpg

    අනුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට්‌ ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ කිහිපයක්‌ අතුරුදන්ව ඇති බව 'දිවයින' ට වාර්තාවේ.

    වීදුරු ආවරණයක්‌ තුළ ප්‍රදර්ශනයට තබා තිබූ මෙම 96 ලෝක කුසලාන රැගෙන යන අවස්‌ථාවේ එහි දෙපැත්තක තිබූ සුදු රත්තරන් වර්ගයේ ඇණ දෙකක්‌ අතුරුදන්ව ඇති අතර ක්‍රිකට්‌ ආයතනයෙන් රැගෙන යන අවස්‌ථාවේ නොතිබූ සුළු පළුදුවීම් කිහිපයක්‌ද කුසලානයෙන් දැක ගත හැකි බව වාර්තා වේ.

    මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ජය ගත් තවත් කුසලාන කිහිපයක්‌ද මෙම ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ ඇති අතර එම ඇතැම් කුසලානවල අඩංගු විවිධ කොටස්‌ කැඩී බිදී ගොස්‌ තිබේ. ඇතැම් කුසලාන කිහිපයක තැළීම්ද සහිතව දැක ගන්නට හැකි බවද වාර්තා වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ කිසිදු නිලධාරියෙක්‌ මේ වන විට දැනුවත් නොමැති බවද වාර්තා වේ.

    අදාළ ප්‍රදර්ශනය සඳහා මෙම කුසලාන භාරව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන සිදත් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත. ඔහු මෙම දින නවයේ ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම සඳහා රුපියල් ලක්‍ෂයක පමණක මුදලක්‌ ලබාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. එම මුදල් ඔහුගේ ඉදුම් හිටුම් සහ කෑම බීම ඇතුළු අනිකුත් දෑ සඳහා වියදම් කිරීම වෙනුවෙන් ලබා ගත් බව වාර්තා වේ.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති උපාලි ධර්මදාස මහතාගෙන් කරුණු විමසීමට ඔහුව සම්බන්ධ කර ගැනීමට 'දිවයින' උත්සහ කළද ඒ සඳහා ඔහු ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීය.

    http://www.divaina.com/2012/02/16/news02.html
     
    • Like
    • Haha
    Reactions: dxx, maxxaa and kkr

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :growl::growl::growl::growl::growl::growl: lankawe inne maha kalakanni ne ????:angry::angry::angry::angry::angry::(:(:(:(:(
     
    • Like
    Reactions: anuru_1

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Api kochchara parissamata raka ganna ona dewalda me..... Mun okkoma nathi nasthi karala danna hadanawa..........
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    දැන් අපි ආසාවටවත් කුසලානයක් දිනන්නේ නැති එකේ ඔය දිනපු කුසලාන ටිකවත් ආරක්ෂා කර ගන්න ඕනේ .
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    දැන් අපි ආසාවටවත් කුසලානයක් දිනන්නේ නැති එකේ ඔය දිනපු කුසලාන ටිකවත් ආරක්ෂා කර ගන්න ඕනේ .

    Ape Team ekata dinanna hitheida ban, Dinapu ewatath ithin me karana wada dakkama :(:(:(
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    වැරැද්ද තියෙන්නේ කුසලාන වල original ඒවා යවන එක නේ . කුසලාන වල අනුරූ යවන්න තිබුණා නේ .:confused::confused:

    Ape Ayata koheda ban echchara molayak :P:P