අඩේ එහෙනම් උඹට මෙන්න මේ හින්දි සින්දුව මතක ඇති ඔය කාලෙම සිරසෙ ගිය. විෂුවල් එකේ තියෙන්නේ කොල්ලෙක් අවුරුදු ගානකට පස්සෙ ගෙදර එනවා. එනකොට ගෙදර දොරවල් වහලා පාලුවට ගිහින් වගේ තියෙන්නේ. කොල්ලා ගෙදර ඉස්සරහ පුටුවක වාඩිවෙලා කල්පනා කර කර දුකින් ඉන්නකොට ගෙදර බල්ලා දුවගෙන එනවා කොල්ලා ළඟට. ඊට පස්සෙ ගෙදර අනිත් අයත් එනවා. මේ සින්දුවේ නම මතකද?