Duplicate CR එකක් තියෙන 1998 Starlet Ep91 එකකට ලීසිං දාන්න මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවද? one day transfer කරන්න බැරිද? විස්තර ටිකක් කියන්නකො දන්න අය.