1999 ඉපදිච්චි ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් ඉන්නව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක එච්චර කික් එකක් නැ. වෙන ත්‍රෙඩ් එකක් දාපන් වෙන දෙයක් ගැන..
     
    • Haha
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • අපෝ වැඩක් නැ එහෙන. දවල්ට කෑවේ මොනවද කියල ත්‍රෙඩ් එක්ක දාපන්.
    සම්බෝලයි බතුයි
    අල තෙල් දාල
    කැකිරිද පිපිඤ්ඤද මංද කිරි දාල
    කරෝල හදල තිබුණ මං කරෝල කන්නෙ නෑ
    ඊයෙනං මාළු කෑව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සම්බෝලයි බතුයි
    අල තෙල් දාල
    කැකිරිද පිපිඤ්ඤද මංද කිරි දාල
    කරෝල හදල තිබුණ මං කරෝල කන්නෙ නෑ
    ඊයෙනං මාළු කෑව
    පට්ට එක නම්..

    වෙන විස්ටර මොනවද අද උඹේ?? උදේ කීයටද නැගිට්ටේ??