mata promotional product ekak hambuna, wadiyen 25 card dala, dan mata 25 card ekak danakota 1GB DATA , 500 A 2 A SMS And Rs. 25.00 Call time ekakuth hambenawa machan. boru nemei sira machan.
mata promotional product ekak hambuna, wadiyen 25 card dala, dan mata 25 card ekak danakota 1GB DATA , 500 A 2 A SMS And Rs. 25.00 Call time ekakuth hambenawa machan. boru nemei sira machan.

adoo sirada nathnam umbe boruda ?
mama 2009 indala 25 & 99 card danava but mata ehema ekak ave nane
E KOHOMADA BAN...APITA ENNE NANE![]()

මම එයා ටෙල් යුස් කරන්ඩ අරන් ගොඩාක් කල් නම් නැ බන් , දැනට අවුරුදු 1 විතර ඇති බන්, මේ මාසෙකට විතර කලින් එකපාරටම මම 25 කාර්ඩ් එකක් දානකොට තමයි මට සිද්දිය හම්බුනේ බන්, මම කාර්ඩ් දාන්න දාන්න ප්‍රමෝෂන් එක දෙන කලෙත් වැඩිවෙනවා බන්, දැන් එක්ස්පයර් වෙන්නේ ජුනි මාසේ බන්. හැබැයි අයෙත් කාර්ඩ් එකක් දැම්මොත් ටයිම් එක වැඩි වෙනවා බන් 

මචන් බොරු නෙමයි සිරා බන්මම එයා ටෙල් යුස් කරන්ඩ අරන් ගොඩාක් කල් නම් නැ බන් , දැනට අවුරුදු 1 විතර ඇති බන්, මේ මාසෙකට විතර කලින් එකපාරටම මම 25 කාර්ඩ් එකක් දානකොට තමයි මට සිද්දිය හම්බුනේ බන්, මම කාර්ඩ් දාන්න දාන්න ප්‍රමෝෂන් එක දෙන කලෙත් වැඩිවෙනවා බන්, දැන් එක්ස්පයර් වෙන්නේ ජුනි මාසේ බන්. හැබැයි අයෙත් කාර්ඩ් එකක් දැම්මොත් ටයිම් එක වැඩි වෙනවා බන්
umbata sure da ? 2010 august valin passe gaththa sim valata 25 promotion eka denne naha

නෑ මචන්. සිම් එක ගත්ත මුල් දවස් වල 25 කාර්ඩ් එක දැම්මට කිසි දෙයක් හම්බුනේ නෑ. ඒ උනාට මාසයක් විතර යනකොට පරණ සිම් වලට වගේම ෆ්‍රී ඩේටා , SMS , calls හම්බුනා මචන්. එහෙම ටික කාලයක් යුස් කරනකොට තමයි බන් අර ප්‍රමෝෂන් සීන් එකත් හම්බුනේ බන්
