මෙරට සේවකයන් මිලියන ගණනක රැකියා අහිමි වීමට යයි..
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙරට පුද්ගලික අංශයේ සේවකයන් මිලියන ගණනක රැකියාවන් අවදානම වැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
රැකියාව අහිමිවීමේ අවදානමකට ලක් වී ඇති එම සේවකයන් වෙනුවෙන් විසඳුමක් සෙවීමට වහාම ජාතික කම්කරු උපදේශන සභාව රැස් කළ යුතු බවද ඔහු පැවසීය.
ඉදිරි මාස කිහිපය තුළදී පෞද්ගලික අංශ සේවක සේවිකාවන් මිලියන ගණනකට වැටුප් අහිමි වීම යන කාරණාව සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව ද ඔහු තව දුරටත් සඳහන් කළේය.