1st A380 එලොපු අපේ එඋන් දෙන්නා
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri May 23, 2013 #64 pavithra_uk said: ලොකුම හොරු, ලොකුම අමතිමන්දලේ, ලොකුම විදුලිබිල මේ ඔක්කොම ලංකාවේ නෙ බං Click to expand... අප්පුඩිගහන්න නෙමෙයි යකො අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඔනා.. මේ මහත්තුරු පයිලට්ලා වත් උනා.. ඒක වෙනම කතාවක්.. ඉස්සෙල්ලම A380 එකක් ගත්තේ සින්ගප්පුර් එයාර් ලයින්.. එමිරෙට්ස් නෙමෙයි.. ලැජ්ජා වෙන්න ඔනා කාලෙකදි සින්ගප්පුරුවත් ලන්කාවක් කරනවා කියපු මිනිස්සු දැන් ඉන්න තත්වේ සහ අපි ගැන හිතලා..
pavithra_uk said: ලොකුම හොරු, ලොකුම අමතිමන්දලේ, ලොකුම විදුලිබිල මේ ඔක්කොම ලංකාවේ නෙ බං Click to expand... අප්පුඩිගහන්න නෙමෙයි යකො අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඔනා.. මේ මහත්තුරු පයිලට්ලා වත් උනා.. ඒක වෙනම කතාවක්.. ඉස්සෙල්ලම A380 එකක් ගත්තේ සින්ගප්පුර් එයාර් ලයින්.. එමිරෙට්ස් නෙමෙයි.. ලැජ්ජා වෙන්න ඔනා කාලෙකදි සින්ගප්පුරුවත් ලන්කාවක් කරනවා කියපු මිනිස්සු දැන් ඉන්න තත්වේ සහ අපි ගැන හිතලා..