එච්චර නෑ. කිලෝ ගානට දෙන්නෙමමත් දැක්ක ඔය පොස්ට් එක FB එකේ. බර ගානක් වෙනවා ඇති නේද?
watath niyarath goyamne kanneමෙව්වා ගෙන්න්න්න්නෙ කොහොමද එතකොට?

Left right maru karanna ekak wennath ba habayi . Spectre right-hand drive thiyanawa.Okat mehen tawa koheta hari re export krna ekk wenna ati bn.
ගේම් ඕවර් කියල දාල තියෙන්නෙ බං, කස්ටම් එකට මාට්ටු වෙලා. දැන් ගෙනාපු කෙනාගෙ ඉඳල ඇට ලාච්චුවෙ දාල ගහ ගහ අහනව ඇති කොහොමද ගෙන්නුවෙ කියල. පව් නේද ඔක්කොම බදු වන්චා අහු වේවි දැන්. මේවා රාජ සන්තක කරල විකුණලා ඒ ප්‍රොෆිට් එකෙන් දුප්පත් ලමයින්ට කන්න දෙයි නේදමෙව්වා ගෙන්න්න්න්නෙ කොහොමද එතකොට?
මට ඇත්තටම සල්ලි තිබ්බා නම් මම තෝරා ගන්නේ ghost . මොකද ඒක එච්චරටම quiet. ඒකෙ prototype එක drive කරද්දි ඩැයිවර්ට සික් එක හැදුනලු සද්දෙ අඩු හින්දා ඊට පස්සේ තව ටිකක් සද්දේ වැඩි කරාලු. ඕව ඉතින් අහපු කතා තමයිWraith was the best.![]()
උන් අපිට පෙන්නන හීනගේම් ඕවර් කියල දාල තියෙන්නෙ බං, කස්ටම් එකට මාට්ටු වෙලා. දැන් ගෙනාපු කෙනාගෙ ඉඳල ඇට ලාච්චුවෙ දාල ගහ ගහ අහනව ඇති කොහොමද ගෙන්නුවෙ කියල. පව් නේද ඔක්කොම බදු වන්චා අහු වේවි දැන්. මේවා රාජ සන්තක කරල විකුණලා ඒ ප්‍රොෆිට් එකෙන් දුප්පත් ලමයින්ට කන්න දෙයි නේද
මම නම් ලොකුවෙලා ගන්නෙ හුකංආර් එකක්.මට ඇත්තටම සල්ලි තිබ්බා නම් මම තෝරා ගන්නේ ghost . මොකද ඒක එච්චරටම quiet. ඒකෙ prototype එක drive කරද්දි ඩැයිවර්ට සික් එක හැදුනලු සද්දෙ අඩු හින්දා ඊට පස්සේ තව ටිකක් සද්දේ වැඩි කරාලු. ඕව ඉතින් අහපු කතා තමයි
පව් නේද අහිංසක හොරු?උන් අපිට පෙන්නන හීන
Oke EV ekak
ගින්නක් තමයිචන්දිමාල් ජයසිංහ ලු නේද ගෙන්නලා තියෙන්නෙ?
Foreign revenue thiyenna one neda ev Genna. Honda exporter kenek hari hondata tx gewana business karanna kawuru hari wenna athiOke EV ekak![]()
Uu nm loweth kalu salli thamaගින්නක් තමයිචන්දිමාල් ජයසිංහ ලු නේද ගෙන්නලා තියෙන්නෙ?