2500 kin masayak jeewath wena apita mona lamboda![]()
ewwa nam katha karala wedak ne

2500 kin masayak jeewath wena apita mona lamboda![]()

මචන්ස් ල මට මෙහෙම දෙයක් හිතෙනවා. ඔය ලම්බෝ කාර් පට්ට ගණන් නේ. එත් මචන් ඒවා සල්ලි දීල ගන්න උන් මොකද කරන්නේ. සමහරු නම් ඕවයේ ගමන් යනවා.
අනිත් උන් ෂෝ එකට ගෙවල් වල තියන් ඉන්නවා. අපේ පැත්තෙත් බුවෙක් ඉන්නවා. උට සල්ලි වැහි වහල. ඌ ගාව ලිමොසින් එකයි බම්බල්බී එකයි තිනවා. ඒ උනාට මෙහෙ පාරට දාන්නවත් බෑ.
දැන් බලපන් ඔය කාර් එකේ යනකොට පුල් සනීපයිනේ. ඉතින් අනිත් වාහන මම කිව්වේ ඔය ටොයෝටා කොරොල්ල වගේ එව්වත් හොඳ සැප පහසුවටත් තියෙනවා. මට නම් මචන්
කාර් එක ලම්බෝ ද ෆෙරාරි ද කියල වැඩක් නෑ. හොඳ නම් එච්චරයි. සල්ලි කාරයන් සල්ලි තියෙනවා කියල පෙන්නන්න කරන වැඩ. කොහොම උනත් එලකිරියට දැම්මත තැන්ක්ස්...!
![]()
well yea obviously we cant compare these kind of vehicles , but countries like sl still it's hard to drive them in normal roads ne ?If u don't know about cars please don't speak about them.
Who the hell on this earth compare a fucking cheap toyota corolla (Which is made for cab services) with a Lambo?
දිලන්තට ඉතින් සල්ලි නැතුව ඈ තව 1ක් නෙමෙයි දෙකක් උනත් ගන්ඩ බැරියෑ
මෙයා ලංකාවට ආපු දවස් වලත් ආපු ගමන් ගත්තා porsche 1kහැබැයි කාලයක් කොහෙදෝ මංදා රටකට බර ගානක් ණය වෙලත් තිබුනා
![]()
සල්ලි නිකන් ගස් වලින් කඩනවා වගේ
![]()
View attachment 40293

mokadda bn seen 1![]()

lambo, ferrari වගෙ කාර් ශෝ එකට පැද්දට Jaguar, Benz, BMW වගෙ කාර් වල තියන සැප පහසුවට corrolla, sunny වල තියන සැප පහසුව ලඟින් වත් තියන්න බෑ. දෙකේ ලොකු වෙනසක් තියනවා.මචන්ස් ල මට මෙහෙම දෙයක් හිතෙනවා. ඔය ලම්බෝ කාර් පට්ට ගණන් නේ. එත් මචන් ඒවා සල්ලි දීල ගන්න උන් මොකද කරන්නේ. සමහරු නම් ඕවයේ ගමන් යනවා.
අනිත් උන් ෂෝ එකට ගෙවල් වල තියන් ඉන්නවා. අපේ පැත්තෙත් බුවෙක් ඉන්නවා. උට සල්ලි වැහි වහල. ඌ ගාව ලිමොසින් එකයි බම්බල්බී එකයි තිනවා. ඒ උනාට මෙහෙ පාරට දාන්නවත් බෑ.
දැන් බලපන් ඔය කාර් එකේ යනකොට පුල් සනීපයිනේ. ඉතින් අනිත් වාහන මම කිව්වේ ඔය ටොයෝටා කොරොල්ල වගේ එව්වත් හොඳ සැප පහසුවටත් තියෙනවා. මට නම් මචන්
කාර් එක ලම්බෝ ද ෆෙරාරි ද කියල වැඩක් නෑ. හොඳ නම් එච්චරයි. සල්ලි කාරයන් සල්ලි තියෙනවා කියල පෙන්නන්න කරන වැඩ. කොහොම උනත් එලකිරියට දැම්මත තැන්ක්ස්...!
![]()
man kiyanne meya Japan inna kale gahapu gata .... owa katha karala wadak nah
apith victims la