1st Salary

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා පලවෙනි පඩියෙන් කෙල්ලට අරන් දෙන්න මොනවා හරි කියපල්ලකෝ .......

    ඉතුරු ඔක්කොම අම්මට බව කරුණාවෙන් සලකන්න
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Kellata Nathi deyak aran dipan, but ube padiya anuwa depend wenawa ithin aran dena eka.
     
    • Like
    Reactions: hcf

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Ring/earrings/ necklace ekak wage watinakamak thiyena ekak aran diyan. 7k ta aduwen honda ekak gannapuluwan. Gedara ayatath ganin. Eyala godak sathutu wenawa.;)
     
    • Like
    Reactions: hcf

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    කෑමකට එක්කන් පලයන්..(උඹලගේ ගෙදරනම් ගොඩාක් හොඳයි)
    අම්මටයි තාත්තටයි..මුකුත් අරන් දුන්නද ?
     
    • Like
    Reactions: hcf

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    okkotama kalin padiya kiyada kiyapan. 50000-60000 padi aran kellata 5000 wiyadam karana eka chater neh
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මෙන්න මේකයි සීන් එක මගේ පඩිය 45 මචන් ... මන් ගෙදර අයත් එක්ක ඒකිව බලන්න ඒකිගේ ගෙදර ගිය වෙලේ මුද්දක් අරන් ගියා .... මචන්ලා hair dryer එකක් handbag එකක් වගේ හරි යන්නේ නැද්ද මචන් .. මන් අම්මට දෙනවා කිවුව සල්ලිත් අපිටම තමයි මචන් ... අපි දෙන්නට ඉන්න ගෙයක් හදන්න ..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මෙන්න මේකයි සීන් එක මගේ පඩිය 45 මචන් ... මන් ගෙදර අයත් එක්ක ඒකිව බලන්න ඒකිගේ ගෙදර ගිය වෙලේ මුද්දක් අරන් ගියා .... මචන්ලා hair dryer එකක් handbag එකක් වගේ හරි යන්නේ නැද්ද මචන් .. මන් අම්මට දෙනවා කිවුව සල්ලිත් අපිටම තමයි මචන් ... අපි දෙන්නට ඉන්න ගෙයක් හදන්න ..

    kellonta wiyadam krna epa bn boru wadak :sorry:
     
    • Like
    Reactions: hcf

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෙන්න මේකයි සීන් එක මගේ පඩිය 45 මචන් ... මන් ගෙදර අයත් එක්ක ඒකිව බලන්න ඒකිගේ ගෙදර ගිය වෙලේ මුද්දක් අරන් ගියා .... මචන්ලා hair dryer එකක් handbag එකක් වගේ හරි යන්නේ නැද්ද මචන් .. මන් අම්මට දෙනවා කිවුව සල්ලිත් අපිටම තමයි මචන් ... අපි දෙන්නට ඉන්න ගෙයක් හදන්න ..

    awath awulak na ban
     
    • Like
    Reactions: hcf

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    palaweni padiyen mama gaththe watch ekak mata Rs 5000k podi ekak eka mama mathak wenna adatath danwa mata wena watch thibbata eka thami mama use karanne mokada ape dan palaweni padiyen gathhta watch eka eya retire wenakan damma, dad ge putha neh , ithin mama kiyanne sadakal nomakena sihiwatayak aran denna , hoda wine watch ekak nam sadakal , oya wage pendent ekak ring ekak wage watina use karala wisik nokatana ekak aran denna , couple pendent ekak ganna dennam eka wage hadala ara laga set karahama set wenawa wage
     
    Last edited: