1st Salary

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පලවෙනි පඩිය ගන්නකොට බැදල මාසගනාක් වෙනව. ෆස්ට් ඉන්කම් එකක් ලැබුන දවසෙ මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට නම් අරන්දුන්නෙ වොච් එකක්. ඒක එයා ලග අදටත් ඒවිදියටම තියෙනව. තත්පර කටුව වත් වෙනස්වෙලා නෑ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෑමකට එක්කන් පලයන්..(උඹලගේ ගෙදරනම් ගොඩාක් හොඳයි)
    අම්මටයි තාත්තටයි..මුකුත් අරන් දුන්නද ?

    gud idea !
    පට්ට වටින දෙයක් ඕනි නෑ. ගෙදරට පට්ට වටින දෙයක් දියන්.
    කෙල්ලො වටින දෙයක් හොයන්නේ නෑ. එහෙම වටිනව දෙයක් හොයන එකියක් නම් අම්මෝ හැලෙන එකමයි හොද ? :sorry::sorry:
    පොඩි රින්ග් එකක් හරි.
    ඒත් කෑමකට එක්ක යනවනම් තමා හොද !!!
    කොහෙ හරි පට්ට හොටෙල් එකක !

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    බොරු සොබන වැඩ කරන්න එපා බන්
    මොනා හරි පොඩි දෙයක් අරන් දියන්
    teddy කෙනෙක් වගේ

    ps: මම පට්ට විදියට කෙල්ලො දෙන්නෙක් ට වියදම් කරා
    මම වැටුන වලේ වැටෙන්න එපා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මට මතක් වුනා මගේ මුල්ම පඩිය...
    කැම්පස් අවුට් වෙලා 2004 මුල්ම පඩිය රු. 13,000යි
    ඒකෙන් රු 12,000ක ඇඳුම් ගත්තා
    (කෙල්ල්ලට, අයියට, මල්ලිට, තාත්තට, නැන්දම්මට (තාත්තගේ අක්කට), කිරිඅම්මට, ආච්චිට, පුංචිට....)
    මට ඉගනගන්න උදව් කරපු සේරටම

    අලුත්ම ජොබ් එකට ගියේ මාස 3කට කලින්. ඒකේ මුල්ම පඩිය 175,000යි
    (අතට එන්නේ 152යි)
    ඒකෙන් කලේ වාහනේ ලෝන් එකට 46,000ක් ගෙවලා 70,000ක් Credit card එකට ගෙව්ව එක

    ඔන්න ඕකයි එදයි අදයි වෙනස:lol::lol:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf

    andenawa bung
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පලවෙනි පඩිය ගන්නකොට බැදල මාසගනාක් වෙනව. ෆස්ට් ඉන්කම් එකක් ලැබුන දවසෙ මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට නම් අරන්දුන්නෙ වොච් එකක්. ඒක එයා ලග අදටත් ඒවිදියටම තියෙනව. තත්පර කටුව වත් වෙනස්වෙලා නෑ.

    :):)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    job eka hoyaganna udaw karapu ekatath onawahari deepan. mage nam first salary eka une 10k, 2005 di. mam job eka set karapu ekatath shirt ekak gatta, gedara ayatai a kale kella una mage wiftai adum thamai gatte :D
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මචන් ලොකුට වියදම් කරන්න යන්න එපා. හැමදාටම සිහිවටනයක් විදියට තියාගන්න පුළුවන් වටිනා මොකක් හරි අරන් දෙන්න.
    ඕන නම් Dildo එකක් අරන් දෙන්න. පාවිච්චි කරනකොට උබවත් මතක් වෙනවා. අනික ලංකාවෙත් ලේසියෙන් ගන්න නැති නිසා පට්ට Value එකක් තියේවි.

    :D wow.lk එකේ හරි ebay එකේ හරි බලපන් මචන්. Gift item තියනවා. ඒවායින් idea එකක් අරන් හොද දෙයක් අරන් දෙන්න.
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මට මතක් වුනා මගේ මුල්ම පඩිය...
    කැම්පස් අවුට් වෙලා 2004 මුල්ම පඩිය රු. 13,000යි
    ඒකෙන් රු 12,000ක ඇඳුම් ගත්තා
    (කෙල්ල්ලට, අයියට, මල්ලිට, තාත්තට, නැන්දම්මට (තාත්තගේ අක්කට), කිරිඅම්මට, ආච්චිට, පුංචිට....)
    මට ඉගනගන්න උදව් කරපු සේරටම

    අලුත්ම ජොබ් එකට ගියේ මාස 3කට කලින්. ඒකේ මුල්ම පඩිය 175,000යි
    (අතට එන්නේ 152යි)
    ඒකෙන් කලේ වාහනේ ලෝන් එකට 46,000ක් ගෙවලා 70,000ක් Credit card එකට ගෙව්ව එක

    ඔන්න ඕකයි එදයි අදයි වෙනස:lol::lol:
    මොනවද මචන් උබ කරන්නේ ??
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මචන් ලොකුට වියදම් කරන්න යන්න එපා. හැමදාටම සිහිවටනයක් විදියට තියාගන්න පුළුවන් වටිනා මොකක් හරි අරන් දෙන්න.
    ඕන නම් Dildo එකක් අරන් දෙන්න. පාවිච්චි කරනකොට උබවත් මතක් වෙනවා. අනික ලංකාවෙත් ලේසියෙන් ගන්න නැති නිසා පට්ට Value එකක් තියේවි.

    :D wow.lk එකේ හරි ebay එකේ හරි බලපන් මචන්. Gift item තියනවා. ඒවායින් idea එකක් අරන් හොද දෙයක් අරන් දෙන්න.

    දන්නේ නැති නිසා අහන්නේ.. මුකද්ද dildo කියන්නේ ??