1xbet එකෙන් ගොඩයන්න පුලුවන්ද?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1xbet වලින් ගොඩ යන්න පුලුවන්ද? අපි පොඩි කථාබහක් ගොඩ නගමුද?

    1. 1xbet ලංකාවේදී ලංකාවේ පාවිච්චි වෙන මුදල් ප්‍රමාණය මත ප්‍රතිශයතක් ත්‍යාග ලබා දීම සිදුවන්නේ?
    2. ලංකාවේදී වෙලාවල් තියෙනවා නේද Slot Games heat වෙන
    3. බොහෝ වෙලාවට තැන්පතු මුදල් නිසි ලෙස තැන්ප්ම සිදු වන්නේ නැහැ නේද?
    4. පොඩි ප්‍රමාදයක් වෙලා හරි withdrawal නිසි පරිදි ලැබෙනවා නේද?
    5. එකම slot game එක බොහොම දෙනෙක් භාවිතා කරන වෙලාවට වාසිදායක බව අත්දකිනවා නේද?
    6. 1xbet වලින් ලබපු ලොකුම මුදල කීයද?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    machn uba casino yanawada Marino wage ?
    නෑ මචං

    Don't gamble. Find other ways to make money.
    සෑහෙන කාලයක් තිස්සේ ක්‍රමයක් හොයනවා. මේක ටිකක් ලොස්ට නොවී 4600ක් වියදම් කරලා 79000ක් දිනුවා.
    ------ Post added on Aug 10, 2023 at 8:03 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mata deposit karanna gihin redda epa wuna ban.

    unge customer support wedakma na ban,.

    mage athin depoist refrence number eka maru wela mun payment reject karal;a thibba.
    sallith na
    unge response ekakuth na

    man screenshot okkoma dala unge uk mail ekatayi sl mail ekatayi mail gahuwa kisi reply ekak na.

    man masekata kalin dapu login issue eke ticket eka aweth me eye pereda,

    mannm kiyanne karana deyak parissamin.

    mata 2000 lost

    ubla karnwanm lost wunata ganak nathi ganak dagena karahan.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    1xbet වලින් ගොඩ යන්න පුලුවන්ද? අපි පොඩි කථාබහක් ගොඩ නගමුද?

    1. 1xbet ලංකාවේදී ලංකාවේ පාවිච්චි වෙන මුදල් ප්‍රමාණය මත ප්‍රතිශයතක් ත්‍යාග ලබා දීම සිදුවන්නේ?
    2. ලංකාවේදී වෙලාවල් තියෙනවා නේද Slot Games heat වෙන
    3. බොහෝ වෙලාවට තැන්පතු මුදල් නිසි ලෙස තැන්ප්ම සිදු වන්නේ නැහැ නේද?
    4. පොඩි ප්‍රමාදයක් වෙලා හරි withdrawal නිසි පරිදි ලැබෙනවා නේද?
    5. එකම slot game එක බොහොම දෙනෙක් භාවිතා කරන වෙලාවට වාසිදායක බව අත්දකිනවා නේද?
    6. 1xbet වලින් ලබපු ලොකුම මුදල කීයද?
    Man kara. Dan karanne na. Man kare godak MMA , Foot ball walata witharai.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    mata deposit karanna gihin redda epa wuna ban.

    unge customer support wedakma na ban,.

    mage athin depoist refrence number eka maru wela mun payment reject karal;a thibba.
    sallith na
    unge response ekakuth na

    man screenshot okkoma dala unge uk mail ekatayi sl mail ekatayi mail gahuwa kisi reply ekak na.

    man masekata kalin dapu login issue eke ticket eka aweth me eye pereda,

    mannm kiyanne karana deyak parissamin.

    mata 2000 lost

    ubla karnwanm lost wunata ganak nathi ganak dagena karahan.
    ඒ ලංකාවේ කැෂියර් ඒජන්ට්ගේ පුද්ගලික හැදියාව මචං. උගේ එකවුන්ට් එකට උන්ට දීලා තියෙන සොප්ට් වෙයාර් එකට මුදල් ලැබිලා තියෙනවා කියලා උන් දන්නවා. දාහකට දෙදාහකට වංචා කරලා අන් හොද අවස්ථාවක් නැති කරගන්නේ. පුලුවන් නම් ඒ නම්බර් එකට මැසෙජ් දාලා වද දීලා ගාන ආපහු ගන්න බලපන්.
     
    • Like
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඒ ලංකාවේ කැෂියර් ඒජන්ට්ගේ පුද්ගලික හැදියාව මචං. උගේ එකවුන්ට් එකට උන්ට දීලා තියෙන සොප්ට් වෙයාර් එකට මුදල් ලැබිලා තියෙනවා කියලා උන් දන්නවා. දාහකට දෙදාහකට වංචා කරලා අන් හොද අවස්ථාවක් නැති කරගන්නේ. පුලුවන් නම් ඒ නම්බර් එකට මැසෙජ් දාලා වද දීලා ගාන ආපහු ගන්න බලපන්.
    mn rs 1000 k hinda elewwe na ban.
    unge support chat ekanam wadakma na.
    man paya 2 k window eka open karan balan idala barima thana atherala dala nika hitiya.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කතා නොකරන lankaවෙ ඩස්පියෙක් නෙ චැට් එකට එන්නෙ
    ubatath set wunada.

    ekaparak ganiyek namak
    eelaga para kollekge namak

    pinndayo dennama we are looking for the issue please wait ganwa.
    anthimata ukaganna kiyala close karala damma

    150k,live Yana matches walata witharai danne.casino&games play karanne ne.mage yaluwek crash game eka gahala 250k gatta.
    Dan deposit aul (ipay) nisa argent kenek hara daganne deposit ekata uparima 5min yanne.

    agent kenek haraha daganna hati poddak kiyahanko
    ------ Post added on Aug 10, 2023 at 8:38 PM
     
    • Like
    Reactions: Amith0424

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,206
    8,204
    113
    M-Town
    ubatath set wunada.

    ekaparak ganiyek namak
    eelaga para kollekge namak

    pinndayo dennama we are looking for the issue please wait ganwa.
    anthimata ukaganna kiyala close karala damma

    agent kenek haraha daganna hati poddak kiyahanko
    ------ Post added on Aug 10, 2023 at 8:38 PM
    *1xBet Fast Cash Agent Service 🇱🇰*

    CITY - Weeraketiya
    STREET - medamulana

    ✅Deposit සහ Withdrawal විනාඩියෙන් Deposit කිරීම විනාඩියෙන් සහ විනාඩි 5 න් Withdrawal කිරීම කරණු ඇත.

    ඔබට සිමාවකින් තොරව deposit සහ Withdrawal කිරිමට හැක.

    අප හරහා 1X ගිණුමට මුදල් තැන්පත් කිරීමේදී ඔබ විසින් අ⁣පගේ බැංකු ගිණුමට මුදල් තැන්පත්
    කර ඔබගේ 1x ID එක අපට ලබාදිය යුතුය.

    දැනට Sampath හා Ipay/ / LOLC / hnb අපගේ ගිණුම් සදහා මුදල් තැන්පත් කල හැක.

    කඩිනම් සේවා වක් ලබා ගැනිම සඳහා මුදල් එවා ඔබගේ රිසිට්පත හො Screen shot එක සමඟ 1xbet user id එක එවීමට කාරැණික වන්න.

    මිනිත්තු 2ක් ඇතුළත තැන්පතු සහ මුදල් ආපසු ගැනීම සඳහා අමතර ගාස්තු නොමැත.

    Whatsapp 0717643445

    ✅විස්වාසවන්ත ඔබගේ මුදල් ගණුදෙනු සුරක්ෂිතව කර ගැනීමට අපව සම්බන්ද කරගන්න.

    *1xbet Cash Agent Pathum*
    ☎️Contact - https://wa.me/message/BCB5HXYGCGERK1

    ✅( link එක click කිරීමෙන් අපගේ whatsapp ගිණුම open වනු ඇත )

    🔥ඔබගේ මුදල් සුරක්ෂිතව ඔබගේ බැංකුවටම🔥

    *අපගේ සේවාව 1Xbet හි ලියාපදිංචි වී ඇත.*

    Muta msg ekak dala blpn.

    Mama daganne mungen thamai
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ubatath set wunada.

    ekaparak ganiyek namak
    eelaga para kollekge namak

    pinndayo dennama we are looking for the issue please wait ganwa.
    anthimata ukaganna kiyala close karala damma

    agent kenek haraha daganna hati poddak kiyahanko
    ------ Post added on Aug 10, 2023 at 8:38 PM
    ඔව් ලංකාවෙ හපුට්ටො එක්ක මුකුත් කරන්න බෑ. කොහොම උන්ව එජන්ට්ල උනාද මන්ද.
     
    • Like
    Reactions: RottenCOLT

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    *1xBet Fast Cash Agent Service 🇱🇰*

    CITY - Weeraketiya
    STREET - medamulana

    ✅Deposit සහ Withdrawal විනාඩියෙන් Deposit කිරීම විනාඩියෙන් සහ විනාඩි 5 න් Withdrawal කිරීම කරණු ඇත.

    ඔබට සිමාවකින් තොරව deposit සහ Withdrawal කිරිමට හැක.

    අප හරහා 1X ගිණුමට මුදල් තැන්පත් කිරීමේදී ඔබ විසින් අ⁣පගේ බැංකු ගිණුමට මුදල් තැන්පත්
    කර ඔබගේ 1x ID එක අපට ලබාදිය යුතුය.

    දැනට Sampath හා Ipay/ / LOLC / hnb අපගේ ගිණුම් සදහා මුදල් තැන්පත් කල හැක.

    කඩිනම් සේවා වක් ලබා ගැනිම සඳහා මුදල් එවා ඔබගේ රිසිට්පත හො Screen shot එක සමඟ 1xbet user id එක එවීමට කාරැණික වන්න.

    මිනිත්තු 2ක් ඇතුළත තැන්පතු සහ මුදල් ආපසු ගැනීම සඳහා අමතර ගාස්තු නොමැත.

    Whatsapp 0717643445

    ✅විස්වාසවන්ත ඔබගේ මුදල් ගණුදෙනු සුරක්ෂිතව කර ගැනීමට අපව සම්බන්ද කරගන්න.

    *1xbet Cash Agent Pathum*
    ☎️Contact - https://wa.me/message/BCB5HXYGCGERK1

    ✅( link එක click කිරීමෙන් අපගේ whatsapp ගිණුම open වනු ඇත )

    🔥ඔබගේ මුදල් සුරක්ෂිතව ඔබගේ බැංකුවටම🔥

    *අපගේ සේවාව 1Xbet හි ලියාපදිංචි වී ඇත.*

    Muta msg ekak dala blpn.

    Mama daganne mungen thamai
    Ela thank you bn

    Weerketiya medamulane kiyanne mu mayinage daial ekakda > :P :lol: