1xbet කරන අය ඉන්නවද සරල ගේමක් ගහන්න පුළුවන් ද එකෙන්

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    1xbet කරන අය ඉන්නවද සරල ගේමක් ගහන්න පුළුවන් ද එකෙන්
    පොඩ්ඩක් එනවලාකො තොරතුරු බෙදාගන්න?
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    1xbet කරන අය ඉන්නවද සරල ගේමක් ගහන්න පුළුවන් ද එකෙන්
    පොඩ්ඩක් එනවලාකො තොරතුරු බෙදාගන්න?
    Ipay ද use කරන්නෙ
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Sports bet විතරක් දාන්න...එකේ තියෙන Games ගහන්න එපා.. පට්ටම aaddictive වගේම සල්ලි left වෙනවා
     
    • Like
    Reactions: dasun j and Lionzzz

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    1000 ක් දාලා 20000 දින්නා apple of fortune game එකෙන් 15000 ක් අරන් 5000 කින් අයෙ ply කරා lost අ
    ආයෙ අතින් 3000 දාලා ply කරා lost අත ඇරලා දැමිමා ලාබය 7000 යි
     
    • Wow
    Reactions: dasun j

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    1xbet කරන අය ඉන්නවද සරල ගේමක් ගහන්න පුළුවන් ද එකෙන්
    පොඩ්ඩක් එනවලාකො තොරතුරු බෙදාගන්න?
    සූදු කෙලල මොන ගේම්ද බං
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    Sports bet විතරක් දාන්න...එකේ තියෙන Games ගහන්න එපා.. පට්ටම aaddictive වගේම සල්ලි left වෙනවා
    oya dapu bet gana danuwath karannako itin
     
    • Like
    Reactions: Mr.Wijay

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අනෙ උපාසක
    උබට ආසයි නම් සූදු කෙලපන්. අපිට මොකෝ. කෙලවෙන්නෙ උබටනි. සූදු කෙලල පාරටම වැටියන් කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව.

    එක රුපියලක් වත් හම්බෙන්න එපා උබට සූදු කෙලල.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    t20 worldcup eke karapan, obvious wage therena dinana games wala bet karapan and last overs wala runs me ganata wadiya gahanawa wage bets allapan. oya india vs netherlands wage match wala loku risk ganin, man kalin eke try kara podi gaanak dala eka 3x una, habai modaya wela loss karagatta apey bangladesh series eke ape unta bet karala, ayenam jwitheta apey unta bet karan na 🥴
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    උබට ආසයි නම් සූදු කෙලපන්. අපිට මොකෝ. කෙලවෙන්නෙ උබටනි. සූදු කෙලල පාරටම වැටියන් කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව.

    එක රුපියලක් වත් හම්බෙන්න එපා උබට සූදු කෙලල.
    පැහැදිලි ඉරිසියාව කලු සිංහල කුහකම
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පැහැදිලි ඉරිසියාව කලු සිංහල කුහකම
    උබෙයි පිරමීඩ් වලින් කෙලෝගත්ත උන්ගෙයි කිසි වෙනසක් නෑ 😁😁.

    සිරාවට කියන්නෙ බං. ඕවට ඇබ්බැහි උනාම කෙලවෙලාම යනව. අනික උබ සල්ලි දිනුවත් පැරදුන එකා ශාප කරනව
     
    • Like
    • Haha
    Reactions: dasun j and MOZ