2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    මේ කාල වකවානුව තුල අපි ආගමික පුනරුදයකට අත් පොත් තබමින් සිටී යැයි කිව හැකිය.ආගම් තුල ප්‍රශ්න අසමින් සියලු දේ ඇසූ පමණින් සත්‍ය යැයි නොගෙන ප්‍රශ්න කරමින් සීටි.ආගම් යනු මිනිසුන්ගේ විශ්වාස මත ගොඩනැගුන සිතිවිලිද?.බුද්ධ දර්ශනය අතුල සියලු දර්ශනයන්ගේ නූතනය තුල පිලිගත නොහැකි කරුණු තිබෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස තුල සෙල්ලම් කිරීම නුවණට හුරු නැත.මන් ද විශ්වාස ගිලිහී ගිය තැන්හි මිනිසා මුර්ගයෙකු විය හැකි බැවිනි.මේ පුනරුදයට ප්‍රධාන හේතුව දේශපාලන කල්ලි සහ සමහරක් වූ දූශිත භික්ෂූන් ය.ආගම නාමයෙන් කූඨ වැරදි කරත් මිනිසුන් ආගම් භක්තිය නිසා දොස් නොනගයි සිතා බලය ලබා ගත් වාර බහුල ය.මේ නිසා බහුතරයක් ආගම් තුල තිබූ අන්ධ භක්තිය අවසන් කර ස්ව්‍යං පරීක්ෂණ වල නියැලී සත්‍ය සොයා යාමට පෙළබිනි.මා සිදු කල ස්වයං අධ්‍යනයේදී විද්‍යාව සහ බුද්ධ දර්ශනය මුහුවන ස්ථානයක් හමුවුනි.බුද්ධ දර්ශනයේ යම් තැනක දර්ශනය විනාශ වී නොබෝ කලකින් ලෝක විනාශය සිදුවන බවත්,ඒ වන විටcontinue read
    ඉරවල් කීයක් පායනවද කියලා ඇත්තටම අවබෝධයක් නෑ.සූත්‍රය ගැන දන්න කවුරුහරි නිවැරදි කරන්න.මෙකෙන් මන් කියන්න උත්සහ කලේ විද්‍යාවේ සොයාගැනීම් සහ බුද්ධාගම තුල තියෙන සූත්‍රවල පොඩි සමානකමක් තියෙයි කියල.
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඉරවල් කීයක් පායනවද කියලා ඇත්තටම අවබෝධයක් නෑ.සූත්‍රය ගැන දන්න කවුරුහරි නිවැරදි කරන්න.මෙකෙන් මන් කියන්න උත්සහ කලේ විද්‍යාවේ සොයාගැනීම් සහ බුද්ධාගම තුල තියෙන සූත්‍රවල පොඩි සමානකමක් තියෙයි කියල.
    මිහිදු හාමුදුරුවෝ අහසිං ආවා කියලා පියතිස්සයා උඹලව රවට්ටලා බං. 🥴
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කල්ප විනාශයකදි එහෙම වෙනව කියල අහල තියෙනව, ඉරවල් 7ක් ම නෙවෙයි ඒ සමාන රස්නියක්.
    බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'මහණෙනි, යම් දවසක්‌ එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව අළු දුහුවිලි ගොඩක්‌ වෙනවා. මේ සියල්ලම මේ ආකාරයෙන් වියළී , සිඳී ගියත්, සත්වයාගේ කර්මය නම් සිඳී වියළී නිමාවට පත්නොවෙනවා'ය කියලා.
    භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට, උන්වහන්සේට ලෝකයේ එක්‌ විනාශකාරී ස්‌වභාවයක්‌ අරමුණුවෙනවා. උන්වහන්සේට දේශසීමා, සීමා මායිම්, තාප්ප වැටකඩොලු කිසිවක්‌ නැති මහපොළොවක්‌ අරමුණු වෙන්නේ. ගහක්‌ කොළක්‌, කන්දක්‌, ගල්පරයක්‌ නැති, ඇළක්‌ දොළක්‌, ගංගාවක්‌, මහසාගරයක්‌ නැති මහපොළොවකුයි අරමුණුවෙන්නේ. මුළු පරිසරයම දුමෙන් වැහිලා. දුම තුළින් භික්‍ෂුවට පරිසරය විනිවිද පෙනෙනවා. තද කළු විෂම දුමක්‌ නොවේ තිබෙන්නේ. ලා කළු සහ අළු පැහැති දුමක්‌ පෙනෙන්නේ. තදින් පිච්චී ගිය කුට්‌ටි කුට්‌ටි කොටස්‌ හැටියට ආකාසයේ කෑලි කඩාගෙන වැටෙනවා. ඒවා කැඩී ඒවා ආකාසය තුළදීම අළු දුහුවිලි බවට පත්වී පරිසරයට, මහපොළොවට එකතුවෙනවා. මෙම කඩාවැටෙන කුට්‌ටි භික්‍ෂුවට පෙනෙන්නේ, යම් ඝන දෙයක්‌ හොඳටම දැවුණාට පසුව, සකස්‌වෙන අළු කුට්‌ටි ස්‌වභාවයට. එවැනි අළු කුට්‌ටි දහස්‌ ගණනක්‌ භික්‍ෂුවට දර්ශනය වෙනවා. පරිසරය තුළ වේගවත් ක්‍රියාකාරීත්වයක්‌ සිද්ධවෙනවා. ස්‌වභාවිකවම. අළු දුහුවිලි විනා, අඟූරු කැබැල්ලක දෙයක්‌වත් භික්‍ෂුවට අරමුණු වෙන්නේ නැහැ. පස්‌ කැබැල්ලක්‌වත්, ගල් කැබැල්ලක්‌වත් අරමුණුවෙන්නේ නැහැ. සියල්ල පිළිස්‌සී ගොසින්. සියල්ල අළු දුහුවිලි ලෙසයි පෙනෙන්නේ. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් දැකපු මේ දර්ශනය අතීතයේ සිදුවූ කල්ප විනාශයක අවසාන ජවනිකාවක්‌ කියලයි එම භික්‍ෂුව විශ්වාස කරන්නේ. භික්‍ෂුවක්‌ දකින මේ කල්ප විනාශයේදී, මුළුමහත් මහපොළොවම සමතලා බිමක්‌ බවට පත්වෙනවා. ගල් කඳු පවා දැවී අළු බවට පත්වෙලයි තිබෙන්නේ. මේ දර්ශනය දැකීමට පෙර භික්‍ෂුව සිතාගෙන සිටියේ යොදුන් අසූහාරදහසක්‌ ගැඹුරු මහා සාගරයේ පිහිටි මහාමේරු පර්වතය, මහා සාගරයම සිඳී ගිනිගෙන විනාශ වුණාට පස්‌සේ, සිඳීගිය මහා සාගරය තුළ ගැඹුරු අගාධයක්‌ ලෙසින් පෙනෙනවාය කියලා. එහෙත් භික්‍ෂුව උතුම් සමාධියෙන් දකින්නේ, මුළු මහා සාගරයම සිඳීගියත්, එම සිඳීගිය මහා සාගරයේ යොදුන් අසූහතරදහසක්‌වූ ගැඹුර අළුවලින් පිරීගොස්‌ තිබූ ආකාරයක්‌. මොකද ජලය සිඳුණු සාගරයක්‌ භික්‍ෂුවට අරමුණුවෙන්නේ නැහැ. සමතලා පොළොවක්‌ පමණයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ජලය සිඳීගිය මහා සාගරයේ හිස්‌ ස්‌වභාවය, මහාමේරුව ගිනිගැනීම නිසා කඩාවැටෙන අළුවලින් පිරීගොස්‌ මුළුමහත් පොළොවම සමතලා බිමක්‌ වශයෙනුයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ.
    මෙතැනදී භික්‍ෂුව අත්දැකීමෙන් දකිනවා, මහාමේරු පර්වතයත්, මුළු මහපොළොවේ ස්‌වභාවික පරිසරයත් ගිනිගෙන විනාශවීමෙන් පසුව, බොහොම ඝන අළු තට්‌ටුවක්‌ මහපොළොව මතුපිට සමතලා ආකාරයට පිහිටනවා කියලා. මහ පොළොව සහ සිනේරු පර්වතයේ, ගල් වැලි පස්‌ සහිත රස පොළොවේ සාරය ඉරවල් හතක උෂ්ණත්වයෙන් පිච්චී, මහ පොළොව මත ඇතිවන ඝන අළු තට්‌ටුවයි, ඉනික්‌බිති මහා වැසි පතිතවී, ඇතිවෙන රසායනික හෝ ස්‌වභාවික වෙනත් ක්‍රියාවලියක්‌ නිසා, රසැති යෝගට්‌ එකක්‌ සේ මහපොළාව මත මිදෙන්නේ. මෙවන් හේතුඵල ධර්මයන්ගේ විශ්මිත යථාර්ථයක්‌ වූ කල්ප විනාශයකුයි තම සමාධියෙන් එම භික්‍ෂුව විසින් දර්ශනය කරගත්තත්, එම දර්ශනය එම භික්‍ෂුවට තවත් එක්‌ අතීත පංච උපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. දැක්‌කා කියන තැන එම භික්‍ෂුව නැවතිලා, එය හුදු හේතුඵල ධර්මයක්‌. බුදුරජාණන්වහන්සේට නමස්‌කාර වේවා. ඔබ වහන්සේමයි මාර්ගය වූයේ.
    භික්‍ෂුව අතීත කල්ප විනාශයන් පිළිබඳව යම් චිත්‍රයක්‌ ඔබට සටහන් කළේ, මේ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට පෙන්වන්න. කල්ප විනාශයේ උෂ්ණත්වය, දුම, කෑලි පිපිරී මහාමේරුව අළු කුට්‌ටි වශයෙන් මහපොළොව මතට කඩා වැටීම කියන කාරණය භික්‍ෂුවට සිහිපත්වෙන්නේ, ඒ කටුක වියළි, උණුසම් පරිසරය තුළ පිංවත් ඔබත් මමත් පිච්චි පිච්චී අමනුෂ්‍යයන් හැටියට වින්දා වූ දුකයි. කෝටි ප්‍රකෝටි කීයක්‌ සත්වයින් මේ දුක්‌ගිනිවලට පිච්චෙමින්, මැරෙමින්, ඉපදෙමින් දුක්‌විඳින්න ඇතිද? පිච්චීම වැඩිවෙනකොට, අකුසල මූලයන් වැඩිවෙනවා. අකුසල් මූලයන් වැඩිවෙනකොට මරණය වේගවත් වෙනවා. නැවත නැවත මේ ක්‍රියාවලියම සිදුවෙනවා. කල්පයක්‌ තුළ කරගත්තාවූ මහාමේරුපර්වතය වැනි අකුසල් කන්දක්‌ සත්වයාට කල්ප විනාශයකදී විපාක දෙනවා. පිංවත් ඔබ කලකිරෙන්න. අසාධාරණ ලෝකයක්‌ මේක. මනුෂ්‍යකමක්‌ නැති ලෝකයක්‌ මේක, කෘතවේදීත්වයක්‌ නැති ලෝකයක්‌ මේක, අසත්පුරුෂ මාරයාට අයිති ලෝකයක්‌ මේක. සශ්‍රිකභාවය, ධනවත්භාවය, රූමත්භාවය, උගත්භාවය, කුලවත්භාවය පෙන්වලා ඒවා කෙරෙහි කාමච්ඡන්දයන් සකස්‌කොටදීලා, අකුසලයට යොමුකරලා, කල්ප ගණන් සුගතිය දුගතිය අතර දෝලනය කරලා, අවසානයේ පුච්ච පුච්චා මරාදමනවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියල්ල අවබෝධ කළා. නමුත් දේශනා කළේ නිවනට උපකාරී වන විදිහට දේශනා කළ යුතු කරුණු විතරයි.

    https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-💫⭐🌟🌤️✨🌠🌌🌍🌙.2067087/
    ------ Post added on Jan 11, 2023 at 8:03 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ස්තූතියි! 🙏
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියල්ල අවබෝධ කළා. නමුත් දේශනා කළේ නිවනට උපකාරී වන විදිහට දේශනා කළ යුතු කරුණු විතරයි.

    https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-💫⭐🌟🌤️✨🌠🌌🌍🌙.2067087/
    ------ Post added on Jan 11, 2023 at 8:03 PM
    සහශ්‍රී ලෝකධාතුව කියන්නෙ Galaxy එක කියලා හිතෙන්නෙ නෑ ඒ විස්තරේ හැටියට නම් පෘතිවියට තමා refer කරලා තියෙන්නෙ. උඹ අතින් දාලා ඒක ගැලැක්සිය කරලා තියෙන්නෙ. 😁
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සහශ්‍රී ලෝකධාතුව කියන්නෙ Galaxy එක කියලා හිතෙන්නෙ නෑ ඒ විස්තරේ හැටියට නම් පෘතිවියට තමා refer කරලා තියෙන්නෙ. උඹ අතින් දාලා ඒක ගැලැක්සිය කරලා තියෙන්නෙ. 😁
    පෘථිවියේ සූර්යයන්, චන්ද්‍රයන් 1000 විතර තියෙනවා කියලා?
    ආපහු කියවලා බලන්න.

    ඔයා අර සූත්‍ර කොටස දැම්මෙ ශ්‍රද්ධාවෙන්මද?
    ඔයා මුල් පිටුවෙ දාපු කොමෙන්ටුව?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නෙ සූර්යයගෙ ආයු කාලෙ අවසාන වෙන්න ළංවුණාම "red giant" තරුවක් වෙන එකනෙ. ඒකට ඉතින් තව අවුරුදු බිලියන 5 ක් තියෙනවා.
    නෑ එක නෙවෙයි ඔය කියන්නෙ. ඉරවල් 7ක් පායනවා කියල.

    පැහැදිලිව 7ක් කියල තියෙනව. විද්‍යාවත් එක්ක ගැලපෙන්නෙ නෑ ඉතින්. ඒක වෙනම කාරණයක්
     
    • Like
    Reactions: Stimulus mind

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඉරේ ප්‍රමාණය සහ රශ්මිය වැඩි වෙන එක ඒකෙන් අදහස් කරන්නෙ. Betelgeuse, Antares වගේ red giant phase එකට අපේ සූර්යයා පත්වෙනවා තව අවුරුදු බිලියන 5කින්
     
    • Like
    Reactions: Stimulus mind

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පෘථිවියේ සූර්යයන්, චන්ද්‍රයන් 1000 විතර තියෙනවා කියලා?
    ආපහු කියවලා බලන්න.
    චන්ද්‍රයාගේ ආලෝකය ලැබෙන කතාවක් තියන එක නිසා කීවෙ.
    අර සූත්‍ර කොටස දැම්මෙ ශ්‍රද්ධාවෙන්මද?
    ඔයා මුල් පිටුවෙ දාපු කොමෙන්ටුව?
    නෑ. ශ්‍රද්ධාව අයිං කරල ටිකක් කල්. මනුස්සකම විතරයි තියෙන්නෙ දැං.

    නෑ එක නෙවෙයි ඔය කියන්නෙ. ඉරවල් 7ක් පායනවා කියල.

    පැහැදිලිව 7ක් කියල තියෙනව. විද්‍යාවත් එක්ක ගැලපෙන්නෙ නෑ ඉතින්. ඒක වෙනම කාරණයක්
    ඒ වුනාට ඒ අදහස් කලේ රස්නෙ හරිද! 🥴
    ------ Post added on Jan 11, 2023 at 8:15 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නෑ එක නෙවෙයි ඔය කියන්නෙ. ඉරවල් 7ක් පායනවා කියල.

    පැහැදිලිව 7ක් කියල තියෙනව. විද්‍යාවත් එක්ක ගැලපෙන්නෙ නෑ ඉතින්. ඒක වෙනම කාරණයක්
    අලුතින් තාරකා බිහි වීම සිදු වෙන්න පුලුවන් කියන එක නම් විද්‍යාව එක්ක ගැළපෙනවා.

    නමුත් විද්‍යාව එක්ක ගැළපෙන්නැති බව ධර්මය වැරදියි කියන්න හේතුවක් වෙන්නෑ. විද්‍යාව දවසින් දවස update වෙනවා, වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: pasansnoop

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අලුතින් තාරකා බිහි වීම සිදු වෙන්න පුලුවන් කියන එක නම් විද්‍යාව එක්ක ගැළපෙනවා.

    නමුත් විද්‍යාව එක්ක ගැළපෙන්නැති බව ධර්මය වැරදියි කියන්න හේතුවක් වෙන්නෑ. විද්‍යාව දවසින් දවස update වෙනවා, වෙනස් වෙනවා.
    හරි බං ධර්මයට ගැලපෙන විදියට විද්‍යාව වෙනස් වෙයි. එතකල් ඉවසලා හිටපං. වැඩිය වද වෙන්න එපා ඕවා ගැන හොයලා. 😁
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මම හිතන විදියට
    කල්පය = සූර්යයා මන්දාකිණිය වටා පරිභ්‍රමණය වන කාලය (වසර අවුරුදු මිලියන 225+)

    සහස්සී ලෝක ධාතුව = කිරිසයුර
    ද්වී සහස්සී ලෝක ධාතුව = Local Group (including Andromeda, Milky Way, Triangulum, Magellanic Clouds etc)
    ත්‍රිසහස්සී ලෝක ධාතුව = Virgo Galaxy Cluster
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    නෑ එක නෙවෙයි ඔය කියන්නෙ. ඉරවල් 7ක් පායනවා කියල.

    පැහැදිලිව 7ක් කියල තියෙනව. විද්‍යාවත් එක්ක ගැලපෙන්නෙ නෑ ඉතින්. ඒක වෙනම කාරණයක්
    වචන එක්ක හැප්පෙන්න එපා මේ වගේ මූලික සිද්ධාන්තයක් අවුරුදු 2500 කට කලින් කිව්වා කියන්නේ ඒ කියපු කෙනා ගේ මොළය කොච්චර දියුණු වෙලා තියෙන්න ඕනේ ද?
    සූර්යයන් හතක් කියන්නේ දැනට තියෙන උණුසුම වගේ හත් ගුණයක් ගැන කථා කරලා තියෙන්නේ

    ( තරුවක් විනාශ වෙන්නේ විශාල ශක්තියක් මුදා හැරීමෙන් කියලා ඉතින් කියන්න ඕනේ නැහැ නේ )

    මෙතන කථා කරන්නේ මොකක්ද කියලා වටහා ගන්න බුද්ධියෙන් විමසල බලන්න වෙනවා
    බුද්ධියෙන් විමසලා බලන්න ඉතිං බුද්ධියක් තියෙන එකෙක් වෙන්නත් ඕනේ 🤣🤣🤣
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කොහෙද බං එහෙම කියල තියෙන්නෙ 🤭

    බුද්ධ දේශනාවෙ තියෙන්නෙ මහා කල්ප විනාශයකදී ඉරවල් හතක් පායලා අවීචි මහා නිරයෙ ඉඳල අකනිඨා බඹ ලොව වෙනකන්ම අළු වෙලා විනාශ වෙනව කියල..
    ඊටපස්සෙ එයින් අන්තර් කල්ප 64කට පස්සෙ ආයිත් දූවිලි අංශු වලින් ලෝකය නිර්මාණය වෙනව කියලයි තියෙන්නෙ..
    ඉතින් අපි මේ ගෙවන මහා භද්‍ර කල්පයෙ අපි ඉන්නෙ 4වෙනි අන්තර් කල්පයෙ..
    එතකොට මට හිතෙන විදියට තව අන්තර් කල්ප 256-64-4 = 188ක් ගෙවෙන්න ඕන ඔය විදියට මහා කල්ප විනාශයක් වෙන්න නම්
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම හිතන විදියට
    කල්පය = සූර්යයා මන්දාකිණිය වටා පරිභ්‍රමණය වන කාලය (වසර අවුරුදු මිලියන 225+)

    සහස්සී ලෝක ධාතුව = කිරිසයුර
    ද්වී සහස්සී ලෝක ධාතුව = Local Group (including Andromeda, Milky Way, Triangulum, Magellanic Clouds etc)
    ත්‍රිසහස්සී ලෝක ධාතුව = Virgo Galaxy Cluster
    කල්පය ගැන කිසිම තැනක ඔය විදියට කියලා නෑ නෙ.