2-අනාගතයේ ඉරවල් 7 පායනවා කියන්නෙ ඇත්තද?(no harm for any belief)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කොහෙද බං එහෙම කියල තියෙන්නෙ 🤭

    බුද්ධ දේශනාවෙ තියෙන්නෙ මහා කල්ප විනාශයකදී ඉරවල් හතක් පායලා අවීචි මහා නිරයෙ ඉඳල අකනිඨා බඹ ලොව වෙනකන්ම අළු වෙලා විනාශ වෙනව කියල..
    ඊටපස්සෙ එයින් අන්තර් කල්ප 64කට පස්සෙ ආයිත් දූවිලි අංශු වලින් ලෝකය නිර්මාණය වෙනව කියලයි තියෙන්නෙ..
    ඉතින් අපි මේ ගෙවන මහා භද්‍ර කල්පයෙ අපි ඉන්නෙ 4වෙනි අන්තර් කල්පයෙ..
    එතකොට තව අන්තර් කල්ප 252ක් ගෙවෙන්න ඕන ඔය විදියට මහා කල්ප විනාශයක් වෙන්න නම්
    අපි මෙහෙම කියමු.
    කල්පය කියන එකට ගණිතමය අර්ථ දැක්වීමක් නෑ. ඒක ගණිතමය වශයෙන් variable දෙයක්. ඉරවල් හතක් පායන දවසට තමා කල්පය ඉවර වෙන්නෙ. 😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වුනාට ඒ අදහස් කලේ රස්නෙ හරිද! 🥴
    එතකොට අපිට අර කුරානේ විද්‍යාත්මකයි කියන සෙට් එකත් එක්ක තර්ක කරන්න බැරුව යනවා. 😀

    අලුතින් තාරකා බිහි වීම සිදු වෙන්න පුලුවන් කියන එක නම් විද්‍යාව එක්ක ගැළපෙනවා.

    නමුත් විද්‍යාව එක්ක ගැළපෙන්නැති බව ධර්මය වැරදියි කියන්න හේතුවක් වෙන්නෑ. විද්‍යාව දවසින් දවස update වෙනවා, වෙනස් වෙනවා.
    විද්‍යාව වෙනස් වෙන්නෙ දැනට පැහැදිලි කරන්න බැරි දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අලුත් මතවාදයක් ආවම. නැත්නම් දැනට තියෙන මතවාදයකට පටහැනි නිරීක්ෂණ/සාක්ෂි වාර්තා වීම නිසා.

    මම නම් හිතන්නෙ නෑ පෘථිවියට ඉරවල් 7ක් පායන්න කිසිම සම්භාවිතාවක් තියෙනවා කියල. ඒ නිසා ඔය ඉරවල් 7ක් පායනවා කියවෙන සුත්‍රය වැරදියි. ඒක හැමෝම දන්නවා.

    ඒ නිසා තමයි ඔය ඉරවල් 7ක් කියන්නේ ඉර රතු යෝධයෙක් වීමේ අවස්තාව මෝඩ පෘතග්ජනයාට පැහැදිලි කරන්න කිව්ව විදිහ කියල වංගුවක් ගහන්නෙ. බුදු දහම වෙනස්වෙන්නේ නෑ කියනවා නම් ඉරවල් 7ක් කියන්නේ ලොකු ඉරවල් 1ක් විදිහට වෙනස් කරන්න හේතුවක් නෑ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    හතක් නෙවෙයි බන්. ඉරවල් 12ක් පායනවා, හදවල් 2ක් පායනවා.
    ඒ වෙනකොට මිනිස්සු කුබින්ටත් වඩා පොඩි . මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 2යි.
    :unsure:
    කවුද ඕක කියලා තියෙන්නෙ?හැමතැනම ඕවගේ කතා දැකලා තියනවා. ඒත් මූලාශ්‍ය ඇහුවම කවුරුත් දද්න්නෙ නැ (නොදන්න නිසයි අහන්නෙ)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එතකොට අපිට අර කුරානේ විද්‍යාත්මකයි කියන සෙට් එකත් එක්ක තර්ක කරන්න බැරුව යනවා. 😀

    පූසා මැටියෙනුත් ඕන, මීයො අල්ලන්නත් ඕන කියන එකේ අනික තමා මේ. අනිත් ආගම් විද්‍යාවට ගැලපෙන්නෙ නැති වෙන්නත් ඕන, බුදු දහම විතරක් ගැලෙපෙන විදියෙ තර්කයක් හදාගන්නත් ඕන. ඒක ඇතුලෙ සෑහෙන්න විද්‍යාත්මක ක්‍රමයට මඩ ගහන්න වෙනවා අනිත් ආගම් වල වගේම. 😅
     
    • Haha
    Reactions: topkollek

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කවුද ඕක කියලා තියෙන්නෙ?හැමතැනම ඕවගේ කතා දැකලා තියනවා. ඒත් මූලාශ්‍ය ඇහුවම කවුරුත් දද්න්නෙ නැ (නොදන්න නිසයි අහන්නෙ)
    මූලාශ්‍ර කියලා තියෙන්නෙත් බං මොකෙක් හරි කුරුටුගාපු එකක් නෙ. මට notebook එකක් ගෙනත් දියං මම ලියලා දෙන්නම් ඕක. ඊටපස්සෙ පරම්පරා ගානක් යනකල් ඒක අයිතිහාසික මූලාශ්‍රයක් කියලා refer කරපං.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    Owa nan monada ban, mechchara kal Phottuwata kade giya ape @erozan ta langadima redi nathuwama Aliyata kade yanna wena ekath ekka baladdi.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    කවුද ඕක කියලා තියෙන්නෙ?හැමතැනම ඕවගේ කතා දැකලා තියනවා. ඒත් මූලාශ්‍ය ඇහුවම කවුරුත් දද්න්නෙ නැ (නොදන්න නිසයි අහන්නෙ)
    මම කියන්නේ ... කවුරුත් මොකටද ?
    මට නිකන් හිතුන මන්ස්ගාත්යක් කිව්වා. උබට පුලුවන් දැන් ඒක විශ්වාස කරන්න.
    එහෙම විශ්වාස වලට මුකුත් කියන්න එපා .
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    හතෙන් එකක් මම උබේ අම්මාගේ මැමල අස්සේ යවනවා
    පොරටෝක් නම් දෙනවා.නගිනවද බලන්න පොටෝ පබ්ලික් දන්නා බෑ . :lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    සමහර විට ඊට ඉස්සෙල්ලා වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් නොවුනොත් ඔය කාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න මිනිස්සු Kardashev scale එකේ Civilization type වල දැනට ඉන්න type 1 එකේ ඉදලා type 2 එකට විතර දියුණු වෙලා ඉදිවි. තාරකාවක තියෙන බලශක්තිය පාලනේ කරන්නයි, ඒවා ප්‍රයෝජනේට ගන්න වුණත් පුළුවන් වෙන තත්ත්වෙකට දියුණු වෙලා තියේවි ඒ වෙනකොට. :yes:
    ඔච්චර යන්න හම්බෙන්නෙ නෑ 🤣
     
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    හතක් නෙවෙයි බන්. ඉරවල් 12ක් පායනවා, හදවල් 2ක් පායනවා.
    ඒ වෙනකොට මිනිස්සු කුබින්ටත් වඩා පොඩි . මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 2යි.
    :unsure:
    පරම ආයුෂ දෙකක් කියන්නෙ ඉපදිලා මාස 2න් වගේ වැඩිවියට පත් වෙනවා ඇති. ගැහුව ගමන් ළමයි එනවා ඇති. :love2:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    පරම ආයුෂ දෙකක් කියන්නෙ ඉපදිලා මාස 2න් වගේ වැඩිවියට පත් වෙනවා ඇති. ගැහුව ගමන් ළමයි එනවා ඇති. :love2:
    දැක්කනේ දැන් උබත් විශ්වාස කරා. කාට හරි ගිහින් කියයි දැන් ඕක.. ඔය මම නිකන් මට හිතිච්ච දේවල් ටිකක් ලිව්වේ බන්.
    දැන් කිපදෙන්ක්ම ඕක සිරා ගත්ත. ඔය වගේ තමයි අනිත් බයිලා ත් . මොකෙක් හරි කිව්වම මෙහෙමයි කියලා විශ්වාස කරනවා. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    දැක්කනේ දැන් උබත් විශ්වාස කරා. කාට හරි ගිහින් කියයි දැන් ඕක.. ඔය මම නිකන් මට හිතිච්ච දේවල් ටිකක් ලිව්වේ බන්.
    දැන් කිපදෙන්ක්ම ඕක සිරා ගත්ත. ඔය වගේ තමයි අනිත් බයිලා ත් . මොකෙක් හරි කිව්වම මෙහෙමයි කියලා විශ්වාස කරනවා. :lol:
    අනිවා. ඔය වගේම තමයි දේව ඇදහීම්. කවුරු හරි විකෘති රූපයක් ඇඳලා මේ දෙවියෙක් කිව්වම පරම්පරා ගාණක් යනකන් ඒකට වඳිනවා. :rofl:
     
    • Like
    Reactions: dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FfQxZprVsAAD32Z.jpg
     
    • Like
    Reactions: RealityOfX

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    Address එක PM කරපං බොක්ක ගෙදරට ම ඇවිත් පෙන්නම්

    එච්චර මහන්සි වෙන්නෙ ඇයි බන්.මේකෙ දාපන්කො. නැති නිසා ලැජ්ජයි වගේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    එච්චර මහන්සි වෙන්නෙ ඇයි බන්.මේකෙ දාපන්කො. නැති නිසා ලැජ්ජයි වගේද?
    මොනවද හුත්තෝ කොල්ලොන්ගේ ඒවා බලන්න ඉල්ලන්නේ තොට එහෙම එකක් නැද්ද පොන්ස් 🤣🤣