2.1 Subwoofer එකක් ගන්න help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මට හොද 2.1 subwoofer එකක් කියපල්ලකො කොල්ලනේ ගන්න
    creative කියන එක හොදද
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    google.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    Google කොරන්න පුලුවන් තමයි බන් එ වුනාට අරගත්තු අයගෙන් comments ටිකක් ගන්නයි ඇහුවෙ:oo:
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    Creative ගන්න එපො..Singapore වල ගහන්නේ...Volume වැඩි කරාම හේනට Distortion
    ගන්න Altec Lansing නැත්තන් Microlab or Logitech
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Microlab හොදද බන්
    ඒක නිකන් දැක්කම චාටර් වගේනෙ