මම ලග තියෙනවා බන් philips subwoofer ekak 12 ohms කියල ගහල තියෙන්නේ. තව එකට ආපු පොඩි speaker 5k තියෙනවා එකක් 2 ohms. මට මේකට Amp එකක් හදාගන්න පුලුවන්ද ? sub එකයි පොඩි speaker 2 ක් දාලා 2.1 එකක් නම් හොදයි. හෙල්ප් එකක් දීපල්ලා. සලකනවා