ඉස්සර තරම් creative හොද නැහැ කියනවා නේද????![]()
මගේ නම් ඕකක් තියෙන්නේ. පට්ට කිසි අවුලක් නැහැ. දැන් අවුරුදු 3 විතර ඉදන් පාවිච්චි කරනවා.ඉස්සර තරම් creative හොද නැහැ කියනවා නේද????![]()
මගේ නම් ඕකක් තියෙන්නේ. පට්ට කිසි අවුලක් නැහැ. දැන් අවුරුදු 3 විතර ඉදන් පාවිච්චි කරනවා.2.1 Microlab ekak ganna puluwan 3250/= wagesound ekath ela
![]()
මචන් A4tech එක කොහොමද???
මම මේක ඊයේ බැලුව e-link එකේ
A4TECH 2.1 MULTIMEDIA SPEAKER ONLY AT 2050 TK.
BRAND NEW INTACT PACK
MODEL: AS 316
NICE OUTLOOK
GORGEOUS BLACK CO LOUR.
CRYSTAL CLEAR AND SPLENDID SOUND QUALITY.
TOTAL WATT: 45
SUB WOOFER: 25 WATT
SPEAKER: 10X2=20 WATT
4500/= කිව්වා..............
naraka nethuwa ethimacho
mekada sub eka me dala thiyena pic eka
maxza ekata ethi ehenam
mage laga den thiyenne pioneer ekak ban
5.1 ekak thiyenne mama gawa den nam
ඔව් ඔව් ඔය picture එකේ දාල තියෙන එක තමයි බැලුවේ........
amma eke sub eka nam nikan car sub ekak wagei ban
maru
kohomada sound ehema beluwada
