2+2 = කියපල්ලා කෝ කියාද කියලා

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බලපන් ඉඳන් ඉන්න ඔක්කොම වගේ 4යි කියල පෙන්නනව..හිටං ඉන්න එකා මැටි පොරක් වගේ :lol:
ඉඳං ඉන්න එවුනුත් පෙන්නං හිටියට ඒ 4 කියලා දන්නෙ නෑ බං. ඒකයි ඔය පිංතූරෙ ගතයුත්ත.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;18488476 said:
    ඉඳං ඉන්න එවුනුත් පෙන්නං හිටියට ඒ 4 කියලා දන්නෙ නෑ බං. ඒකයි ඔය පිංතූරෙ ගතයුත්ත.
    හතර කියල දන්නව ඇති සමහරවිට ඒත් බෝඩ් එකේ ලියන විදිය දන්නවද දන්නෑ :rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක බොරුවක් බං.. :no: :no:
    මං දන්න මහින්දගෙ පෝස්ටර් ගහන එකෙකුත් ඉන්නව ඌත් දන්නව 2 + 2 හතරයි කියල.. :) :)
    මේක නිකංම ආතල් එකට දාපු ෆොටෝ එකක්.. :yes: :yes:
    මෑතකදි ඔය වගේම කාටුන් එකකුත් තියෙනව දැක්ක :yes: :yes: