:(
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 12, 2015 #22 kinkon said: බලපන් ඉඳන් ඉන්න ඔක්කොම වගේ 4යි කියල පෙන්නනව..හිටං ඉන්න එකා මැටි පොරක් වගේ Click to expand... ඉඳං ඉන්න එවුනුත් පෙන්නං හිටියට ඒ 4 කියලා දන්නෙ නෑ බං. ඒකයි ඔය පිංතූරෙ ගතයුත්ත.
kinkon said: බලපන් ඉඳන් ඉන්න ඔක්කොම වගේ 4යි කියල පෙන්නනව..හිටං ඉන්න එකා මැටි පොරක් වගේ Click to expand... ඉඳං ඉන්න එවුනුත් පෙන්නං හිටියට ඒ 4 කියලා දන්නෙ නෑ බං. ඒකයි ඔය පිංතූරෙ ගතයුත්ත.
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 12, 2015 #23 පැටියා;18488476 said: ඉඳං ඉන්න එවුනුත් පෙන්නං හිටියට ඒ 4 කියලා දන්නෙ නෑ බං. ඒකයි ඔය පිංතූරෙ ගතයුත්ත. Click to expand... හතර කියල දන්නව ඇති සමහරවිට ඒත් බෝඩ් එකේ ලියන විදිය දන්නවද දන්නෑ
පැටියා;18488476 said: ඉඳං ඉන්න එවුනුත් පෙන්නං හිටියට ඒ 4 කියලා දන්නෙ නෑ බං. ඒකයි ඔය පිංතූරෙ ගතයුත්ත. Click to expand... හතර කියල දන්නව ඇති සමහරවිට ඒත් බෝඩ් එකේ ලියන විදිය දන්නවද දන්නෑ
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jun 12, 2015 #25 Binary system eken answer karanna try karanava vage.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 12, 2015 #26 මේක බොරුවක් බං.. මං දන්න මහින්දගෙ පෝස්ටර් ගහන එකෙකුත් ඉන්නව ඌත් දන්නව 2 + 2 හතරයි කියල.. මේක නිකංම ආතල් එකට දාපු ෆොටෝ එකක්.. මෑතකදි ඔය වගේම කාටුන් එකකුත් තියෙනව දැක්ක
මේක බොරුවක් බං.. මං දන්න මහින්දගෙ පෝස්ටර් ගහන එකෙකුත් ඉන්නව ඌත් දන්නව 2 + 2 හතරයි කියල.. මේක නිකංම ආතල් එකට දාපු ෆොටෝ එකක්.. මෑතකදි ඔය වගේම කාටුන් එකකුත් තියෙනව දැක්ක