2/3 ගන්න බැරි උනොත් මොකද වෙන්නෙ?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    දන්න ඵකෙක් කියපංකො බලන්න.මුස්ලිම්,ටැමිල් අය බුරුතු පිටින් දෙන්නෙ රනිල්‍ට නැත්නම් සජිත්ට.ගිය පාරත් ඵහෙමනේ.සජිත් අගමැති උනොත් අායෙත් යහපාලනය වගේම වෙයිද?දෙගොල්ලො
    දෙපැත්තට බෙදිල බෝලේ පාස් කරයි පාස්කු සීන් ඵකේදි වගේ..😣😣
    .
    Sri_Lankan_Presidential_Election_2019_copy_486x767.png
     
    • Like
    Reactions: D_Mad

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    කොහොමත් මේ ජන්දෙත් තුනෙන් දෙකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙන පක්ෂයක් නැහැ. පොහොට්ටුවටත් බැහැ. ජන්දෙත් පස්සේ රනිල් හෝ සජිත් සපෝර්ට් කරයි පොහොට්ටුවට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ආයේ කොහෙද බන් සජිත් එන්නේ :lol: :lol: :lol: parliament නම් පනී, ඊට වඩා දෙයක්නම් වෙන්නේ නෑ

    2/3 නම් sure නෑ, වැඩි seat ටිකක් යාවි කොහොමත්. election එකෙන් පස්සේ ගෙම්බෝ පනින්න ගත්තම මොන විනාසයක් වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: ryandok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    2/3 තිබ්බෙ නෑ කියල වෙනසක් උනාද 19 එහෙම පාස් කරගන්න ඒවට ගානට සෙට් පිටින්ම අත ඉස්සුවනෙ. උන්ගෙ පඩි වැඩ කරගන්න ඒව ප්‍රශ්න උනාද? ප්‍රශ්න වෙන්නෙ ඔය MCC වගේ ඒවට. ඒවට කොහොමත් වාද විවාද යන්නම ඕනි. ඒනිසා 2/3 ඕනි නෑ කාටවත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආණ්ඩුවක් හදන්න 2/3 ඕනේ නෑ නෙ, සාමානය විදිහට සරල බහුතරේ තියෙන පොහොට්ටු ආණ්ඩුවක් හැදෙයි සජිත් විපක්ෂෙට වෙලා ඉඳියි එකෙක් දෙන්නෙක් ගෙඹි පිම්මක් පනියි ඔච්චර තමා ඉතිං
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දන්න ඵකෙක් කියපංකො බලන්න.මුස්ලිම්,ටැමිල් අය බුරුතු පිටින් දෙන්නෙ රනිල්‍ට නැත්නම් සජිත්ට.ගිය පාරත් ඵහෙමනේ.සජිත් අගමැති උනොත් අායෙත් යහපාලනය වගේම වෙයිද?දෙගොල්ලො
    දෙපැත්තට බෙදිල බෝලේ පාස් කරයි පාස්කු සීන් ඵකේදි වගේ..😣😣
    .
    View attachment 87302
    2/3 hadagannawa Ranil and Rajapaksha ekathu wenawa. muslim un kohomath ekathu wenawa.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආණ්ඩුවක් හදන්න 2/3 ඕනේ නෑ නෙ, සාමානය විදිහට සරල බහුතරේ තියෙන පොහොට්ටු ආණ්ඩුවක් හැදෙයි සජිත් විපක්ෂෙට වෙලා ඉඳියි එකෙක් දෙන්නෙක් ගෙඹි පිම්මක් පනියි ඔච්චර තමා ඉතිං
     
    • Like
    Reactions: Jack_Sparrow

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    කොහොමත් මේ ජන්දෙත් තුනෙන් දෙකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙන පක්ෂයක් නැහැ. පොහොට්ටුවටත් බැහැ. ජන්දෙත් පස්සේ රනිල් හෝ සජිත් සපෝර්ට් කරයි පොහොට්ටුවට.
    සපෝර්ට් එකක් ඕනෙ නෑ.. 2/3 නැති උනාට පොහොට්ටුව සරල බහුතරේ අරන් දිනනවා... 2/3 ඕන වෙන්නෙ ඉතිම් ව්‍යව්ස්තා සංශෝධනයකටනේ.. ඒ වෙලාවට ඉතිම් ඔය විපක්ශෙ කුනු කන සෙට් එක හොයල කුට්ටියක් දෙයි.. එතකොට ඒකත් සේප්:lol:
     
    • Like
    Reactions: Challenger SRT8

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Baisan lata UNP Sir lage polu urala 2/3 hadala denna wei

    Ponnayoi, Daara Ponnoyoi athara wenadak na kiyala Janathawata oppu wei
    හම්මට මෙන්න සජියගේ ගූ කුක්කෙක් ඇවිල්ල. සිරිකොතේ එකට කොයි පටෝපු පොන්නයෝ නේද මේ පොනිල් හාමුට බනින්නේ. ඒ කාලේ ඇරපු අරිල්ලට දුකට කියන පොන්න කතා. සිරිකොතේ ගූ කුක්කෝ මරාගන්නවා තරම් සතුටක් වෙන නෑ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    තුනෙන් දෙක නම් හැදෙන්නෙ නැහැ
    සරල බහුතරෙ හැදෙවි පොහොට්ටුවට.
    එත් තනතුරු වලට මරාගද්දි පොහොට්ටුවෙ නිදහස් පක්ෂෙ සෙට් එක ගැල වෙනවා
    එතකොට සරල බහුතරෙ අනතුරෙ.
    පාර්ලිමේන්තුවෙ පනතක් සම්මත කරන්නවත් බහුතරෙ නැති නිස ඩෙඩ්ලොක් එකක් එනවා 2000 දි වුණා වගෙ
    ආයෙ ඡන්දෙකට යන්න වෙනවා අවුරුද්දකින් විතර.
     
    • Haha
    Reactions: Identity

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් ඔය සිතියමේ උතුරු නැගෙනහිර ටික දෙමල සන්ධානෙට ගිහින්, දකුණේ කොළ පාට වෙච්චි ඒවත් අලිය දෙකට කැඩිල හින්ද රතු පාට උනාම කොළ පාටට එකක්වත් ඉතුරු වෙන්නේ නෑ නේද :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    දැන් ඔය සිතියමේ උතුරු නැගෙනහිර ටික දෙමල සන්ධානෙට ගිහින්, දකුණේ කොළ පාට වෙච්චි ඒවත් අලිය දෙකට කැඩිල හින්ද රතු පාට උනාම කොළ පාටට එකක්වත් ඉතුරු වෙන්නේ නෑ නේද :P
    174.jpg
     
    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    සපෝර්ට් එකක් ඕනෙ නෑ.. 2/3 නැති උනාට පොහොට්ටුව සරල බහුතරේ අරන් දිනනවා... 2/3 ඕන වෙන්නෙ ඉතිම් ව්‍යව්ස්තා සංශෝධනයකටනේ.. ඒ වෙලාවට ඉතිම් ඔය විපක්ශෙ කුනු කන සෙට් එක හොයල කුට්ටියක් දෙයි.. එතකොට ඒකත් සේප්:lol:

    ඇයි ඉතිං ජාතික ආණ්ඩුවක් පිහිටුවන එකක් ගැන කතා යන්නේ මේ දවස් වල.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තුනෙන් දෙක නම් හැදෙන්නෙ නැහැ
    සරල බහුතරෙ හැදෙවි පොහොට්ටුවට.
    එත් තනතුරු වලට මරාගද්දි පොහොට්ටුවෙ නිදහස් පක්ෂෙ සෙට් එක ගැල වෙනවා
    එතකොට සරල බහුතරෙ අනතුරෙ.
    පාර්ලිමේන්තුවෙ පනතක් සම්මත කරන්නවත් බහුතරෙ නැති නිස ඩෙඩ්ලොක් එකක් එනවා 2000 දි වුණා වගෙ
    ආයෙ ඡන්දෙකට යන්න වෙනවා අවුරුද්දකින් විතර.
    mata pena heena :ROFLMAO: :ROFLMAO:

    2/3 ganna katawath be. eth pohottuwa anduwak pihitawanawa. ranil kohomath pohottuwata support. muslim set ekath jack ekak gaha ganna aniwa try karai. pil maru kirili tikak kohomath thiye.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ආණ්ඩුවක් පිහිටුවන්න ආසන 113ද ඕනේ? බහුතරේ නම් ලොවෙත් කාටවත් ගන්න වෙන්නේ නැහැ. කගේ හරි ජැකක් ගහන්නම වෙනවා ඕනෑම පක්ෂේටකට ආණ්ඩුවක් හදන්න.

    හැබැයි මදිපාඩුවට පනින එවුන්ට නම් ෆුල් ආතල්. සල්ලි හම්බකරන්න ඊට වඩා දෙයක් නැතිව ඇති.