2/3 hadagannawa Ranil and Rajapaksha ekathu wenawa. muslim un kohomath ekathu wenawa.දන්න ඵකෙක් කියපංකො බලන්න.මුස්ලිම්,ටැමිල් අය බුරුතු පිටින් දෙන්නෙ රනිල්‍ට නැත්නම් සජිත්ට.ගිය පාරත් ඵහෙමනේ.සජිත් අගමැති උනොත් අායෙත් යහපාලනය වගේම වෙයිද?දෙගොල්ලො
දෙපැත්තට බෙදිල බෝලේ පාස් කරයි පාස්කු සීන් ඵකේදි වගේ..
.
View attachment 87302
සපෝර්ට් එකක් ඕනෙ නෑ.. 2/3 නැති උනාට පොහොට්ටුව සරල බහුතරේ අරන් දිනනවා... 2/3 ඕන වෙන්නෙ ඉතිම් ව්‍යව්ස්තා සංශෝධනයකටනේ.. ඒ වෙලාවට ඉතිම් ඔය විපක්ශෙ කුනු කන සෙට් එක හොයල කුට්ටියක් දෙයි.. එතකොට ඒකත් සේප්කොහොමත් මේ ජන්දෙත් තුනෙන් දෙකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙන පක්ෂයක් නැහැ. පොහොට්ටුවටත් බැහැ. ජන්දෙත් පස්සේ රනිල් හෝ සජිත් සපෝර්ට් කරයි පොහොට්ටුවට.

හම්මට මෙන්න සජියගේ ගූ කුක්කෙක් ඇවිල්ල. සිරිකොතේ එකට කොයි පටෝපු පොන්නයෝ නේද මේ පොනිල් හාමුට බනින්නේ. ඒ කාලේ ඇරපු අරිල්ලට දුකට කියන පොන්න කතා. සිරිකොතේ ගූ කුක්කෝ මරාගන්නවා තරම් සතුටක් වෙන නෑBaisan lata UNP Sir lage polu urala 2/3 hadala denna wei
Ponnayoi, Daara Ponnoyoi athara wenadak na kiyala Janathawata oppu wei


දැන් ඔය සිතියමේ උතුරු නැගෙනහිර ටික දෙමල සන්ධානෙට ගිහින්, දකුණේ කොළ පාට වෙච්චි ඒවත් අලිය දෙකට කැඩිල හින්ද රතු පාට උනාම කොළ පාටට එකක්වත් ඉතුරු වෙන්නේ නෑ නේද![]()
සපෝර්ට් එකක් ඕනෙ නෑ.. 2/3 නැති උනාට පොහොට්ටුව සරල බහුතරේ අරන් දිනනවා... 2/3 ඕන වෙන්නෙ ඉතිම් ව්‍යව්ස්තා සංශෝධනයකටනේ.. ඒ වෙලාවට ඉතිම් ඔය විපක්ශෙ කුනු කන සෙට් එක හොයල කුට්ටියක් දෙයි.. එතකොට ඒකත් සේප්![]()
mata pena heenaතුනෙන් දෙක නම් හැදෙන්නෙ නැහැ
සරල බහුතරෙ හැදෙවි පොහොට්ටුවට.
එත් තනතුරු වලට මරාගද්දි පොහොට්ටුවෙ නිදහස් පක්ෂෙ සෙට් එක ගැල වෙනවා
එතකොට සරල බහුතරෙ අනතුරෙ.
පාර්ලිමේන්තුවෙ පනතක් සම්මත කරන්නවත් බහුතරෙ නැති නිස ඩෙඩ්ලොක් එකක් එනවා 2000 දි වුණා වගෙ
ආයෙ ඡන්දෙකට යන්න වෙනවා අවුරුද්දකින් විතර.