2/3 තනි සිංහල ආණ්ඩුව වැඩ පෙන්වයි

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ?


    මිහින්තලය පාර්ට් 02











    රට ජාතිය ආගම අනතුරේ අපේ හාමුදුරුවනේ!!!!, මට වැඩියෙන් ම චන්ද දුන්නේ සිංහල මිනිස්සු අපේ හාමුදුරුවනේ!!!!




    link
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,675
    17,849
    113
    අරණ්‍ය සේනාසනය

    1692981578526.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    0:45 අද නිවුස් එක ප්‍රචාරය කරන අය ගිහිල්ල බලනකොටත් ( සවස ) විදුලිය කපලා කියල කිව්වට ෆෑන් එකත් වැඩ... ( කවුරුත් නැතිව නිකරුනේ ෆෑන් එක දාලා තියලා )

    F2CE7io.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,010
    113
    අපිට තියෙන ප්‍රශ්ණ හින්දා බිල ගෙවාගන්න බැරුව ගෙවල්වල කරන්ට් එක කපලා ගියොත් ඔය කවුරුවත් ඊට විරුද්ධව වදාරන්නෙත් නෑ, බිල නොගෙවා කරන්ට් එක ආයෙ දෙන්න කියලා ඉල්ලීම් කරන්න මීඩියා කාරයො මයික් උස්සන් එන්නෙත් නෑ. ඒ හින්දා පන්සලක කියලා විශේෂයක් නොදී ඔහොම කරන්ට් කැපුවට කමකුත් නෑ. 8-)

    පුළුවන් නම් අර කරන්ට් බිල නොගෙවපු මන්ද මෝල් නාමොල්ගෙ ගෙදර කරන්ට් එකත් කපාගෙනම යන්න පුළුවන්නම් ලොකු උදව්වක් (මේක නම් මං දවාලෙ දැකපු හීනයක් මතක් වෙලා කිව්වෙ) 🥲
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    This temple is also one of the richest temples, so I don't think that they have difficulties paying bills, which for the services that they used.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පන්සල් වලට ආදායමක් එනවා
    ඒවගෙන් බිල් ගෙවන්න පුළුවන්

    පන්සල් වල බිල් ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ Pocket එකෙන් අරගෙන ගෙවන්න ඕනේ කියලා හිතන බූරුවෝ රැලකුත් ලංකාවේ ඉන්නවා