2/3 දිනලත් රතිඤ්ඤා සද්දයක් වත් නැහැ..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    පහල මට්ටමේ කිව්වේ චන්දෙ දෙන උන් නෙවෙයි බං දේශපාලනේ කරන උන්. ඔය ප්‍රාදේශීය සභා නගර සභා වගේ උන්.
    pohottuwa iwarai kiyala danna nisa e horu tika okkoma Dilith ta wada kale me paara.. dilith parada nisa sadda naha..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    pohottuwa iwarai kiyala danna nisa e horu tika okkoma Dilith ta wada kale me paara.. dilith parada nisa sadda naha..

    ඔව් උන් ටික නැති නිසා ඔය සද්ද නැත්තේ.

    උන්ම තමා බන් මේපාර මාලිමාවට දුන්නේ. අපේ පවුලේ එවුන් තමා හොදම උදාහරණේ. 😂 😂 😂

    ලංකාව කියන්නේ බං බයි දේශයක් :rofl:

    මේකේ චන්දෙ දිනන කව්රු උනත් දිනන්නේ බයි චන්දෙන් තමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    උන්ම තමා බන් මේපාර මාලිමාවට දුන්නේ. අපේ පවුලේ එවුන් තමා හොදම උදාහරණේ. 😂 😂 😂
    මිනිස්සුන්ට දිවැස් නැනේ, හොඳ track record එකක් තියන එකෙක් වෙනසක් කරනවා කිව්වම දීල බලනවා..
    එක ලෝකේ කොහෙත් එහෙමය්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වෙනදට 1,500ට බෝතලයකුයි. 500ක රතිඤ්ඤා ගන්නවා.... දැන් බෝතලේම 4,500ක්‌.... ඉතින් රතිඤ්ඤා ගැන හිතන්නේවත් නෑ.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සිරාවටම බන් ඉස්සර ඉඳන් JVP කරණ උන් අවුරුදු ගානක ඇරියස්, ඉස්සර වෙන පක්ෂ දින්නම උන්ට දාපු සීන් , ගුටිකාපුව ඒම එක්ක බලද්දි අනුර වචනයක් දෑවනම් සමරපං අම්මට හිකෙන්න කියල, මුලු රටම ලේ විලක් වෙන්න තිබ්බන් බ්න් අරුන් ඇරියස් කවර් කරන්න ගත්තනම් ...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    සිරාවටම බන් ඉස්සර ඉඳන් JVP කරණ උන් අවුරුදු ගානක ඇරියස්, ඉස්සර වෙන පක්ෂ දින්නම උන්ට දාපු සීන් , ගුටිකාපුව ඒම එක්ක බලද්දි අනුර වචනයක් දෑවනම් සමරපං අම්මට හිකෙන්න කියල, මුලු රටම ලේ විලක් වෙන්න තිබ්බන් බ්න් අරුන් ඇරියස් කවර් කරන්න ගත්තනම් ...
    JVP උන්ට චන්ද තිබ්බට මැර බලය නැහැ.. අනුන් වෙනුවෙන් නැහුන අහිංසක හිඟන්නෝ ගොඩක් ඉන්නේ..
    2/3 නෙමෙය් 5/6 හම්බුනත් පොහොට්ටුවේ, සජබේ උන්ට සද්ද දාන්න ගියොත් JVP උන් පවුල් පිටින් හැන්දිගාවල දාවි මැරයෝ බස්සලා..
    එනිසා දැන් JVP එකට ඕන උනත් එහෙම පලි ගන්න බැහැ :rofl: මේ රටේ ආණ්ඩුව විතරය් මාරු උනේ මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    සිරාවටම බන් ඉස්සර ඉඳන් JVP කරණ උන් අවුරුදු ගානක ඇරියස්, ඉස්සර වෙන පක්ෂ දින්නම උන්ට දාපු සීන් , ගුටිකාපුව ඒම එක්ක බලද්දි අනුර වචනයක් දෑවනම් සමරපං අම්මට හිකෙන්න කියල, මුලු රටම ලේ විලක් වෙන්න තිබ්බන් බ්න් අරුන් ඇරියස් කවර් කරන්න ගත්තනම් ...
    පිස්සුද බං? එහෙම ගුටි කාපු ජෙප්පෝ ඉන්නේ 3%

    උන්ට ගිහින් ගහන්න වෙන්නේ මේ පාර npp එකට චන්දෙ දීපු උන්ට තමයි :rofl:
     
    • Like
    Reactions: Mr.Robot

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    JVP උන්ට චන්ද තිබ්බට මැර බලය නැහැ.. අනුන් වෙනුවෙන් නැහුන අහිංසක හිඟන්නෝ ගොඩක් ඉන්නේ..
    2/3 නෙමෙය් 5/6 හම්බුනත් පොහොට්ටුවේ, සජබේ උන්ට සද්ද දාන්න ගියොත් JVP උන් පවුල් පිටින් හැන්දිගාවල දාවි මැරයෝ බස්සලා..
    එනිසා දැන් JVP එකට ඕන උනත් එහෙම පලි ගන්න බැහැ :rofl: මේ රටේ ආණ්ඩුව විතරය් මාරු උනේ මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ..
    aniwa ekai mee dawas wala pathaale natte. MPla parliment awilla tikak establish wunaama NPP eket pathaala contacts hadei
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    JVP උන්ට චන්ද තිබ්බට මැර බලය නැහැ.. අනුන් වෙනුවෙන් නැහුන අහිංසක හිඟන්නෝ ගොඩක් ඉන්නේ..
    2/3 නෙමෙය් 5/6 හම්බුනත් පොහොට්ටුවේ, සජබේ උන්ට සද්ද දාන්න ගියොත් JVP උන් පවුල් පිටින් හැන්දිගාවල දාවි මැරයෝ බස්සලා..
    ඔයා හිතන තරම් නම් අහින්සක නෑ..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අලුත් 69 ලක්ශේ බයියෝ ටික.
    Cracking Up Lol GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,138
    113
    දෙහිවල
    වරාය රේගුව නං සුද්ද කොරලා දාන්ඩම ඔනෙ

    ඔටෝ මෙන්සස් උනේ ඔයාව
    @Walter White
    අපිත් බලන් ඉන්නේ එනකන්.
    අගමැතිනියගේ මිනිහට සද්දේ දාන්නේ හරිද? හෝ.ම.ත.ග.යු
     
    • Haha
    Reactions: wissnshaftler

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    A Kiyanne JVP Paksha Kaaryalaya Palawaththen Sri Jayawardanapura Kotte Parlimenthu Sankeernayata Geniyala Da? Palawaththe Office Eka Wahai Da?