2/3, ලැජ්ජා නැති රජ හා The Hindu Interview

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    2/3, ලැජ්ජා නැති රජ හා The Hindu Interview

    2/3 බලය ලැබීම ගැන රජතුමා එතුමාගේ හිතවත් හින්දු පත්තරේට කිව්වෙ මෙහෙමයි....

    "
    A two-thirds majority?

    I think we will be able to get that, or at least close to that:lol:. Finally, Ranil Wickremasinghe's crowd is there to come back and join me, right [laughter]? "


    මහරජ තුමාට නොතේරෙන, නොසලකන දෙය නම්, "Ranil Wickremasinghe's crowd" එකට මිනිස්සු චන්දෙ දෙන්නේ රජයට විරුද්ධ මතය නිරුපණය කිරීමට හා එය පාර්ලිමේන්තුවේදී බල ගැන්වීමටයි.

    එය කොල්ල කෑමට නිර්ලජ්ජීව කර ඇති සැලසුම එලියට පැන්න හැටි අපූරුයි නේද? මේවගේ නායකයෙකුගෙන් පිරිසිදු පාලනයක් බලාපොරොත්තුවිය හැකිද?



    http://beta.thehindu.com/opinion/op-ed/article109845.ece
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    :shocked:
    ලැජ්ජ නැතිකම
    ජනාධිපති කමට වැඩිය ලොකුයිනෙ.


    :lol::lol::lol::lol::lol::lol:


    මේක ආණ්ඩු විරෝධීන්ට
    SFගෙ පිලට චන්දෙ දෙන්න හොඳ හේතුවක්.

    :)