2/3, ලැජ්ජා නැති රජ හා The Hindu Interview
2/3 බලය ලැබීම ගැන රජතුමා එතුමාගේ හිතවත් හින්දු පත්තරේට කිව්වෙ මෙහෙමයි....
"
A two-thirds majority?
I think we will be able to get that, or at least close to that
. Finally, Ranil Wickremasinghe's crowd is there to come back and join me, right [laughter]? "
මහරජ තුමාට නොතේරෙන, නොසලකන දෙය නම්, "Ranil Wickremasinghe's crowd" එකට මිනිස්සු චන්දෙ දෙන්නේ රජයට විරුද්ධ මතය නිරුපණය කිරීමට හා එය පාර්ලිමේන්තුවේදී බල ගැන්වීමටයි.
එය කොල්ල කෑමට නිර්ලජ්ජීව කර ඇති සැලසුම එලියට පැන්න හැටි අපූරුයි නේද? මේවගේ නායකයෙකුගෙන් පිරිසිදු පාලනයක් බලාපොරොත්තුවිය හැකිද?
http://beta.thehindu.com/opinion/op-ed/article109845.ece
2/3 බලය ලැබීම ගැන රජතුමා එතුමාගේ හිතවත් හින්දු පත්තරේට කිව්වෙ මෙහෙමයි....
"
A two-thirds majority?
I think we will be able to get that, or at least close to that
. Finally, Ranil Wickremasinghe's crowd is there to come back and join me, right [laughter]? "මහරජ තුමාට නොතේරෙන, නොසලකන දෙය නම්, "Ranil Wickremasinghe's crowd" එකට මිනිස්සු චන්දෙ දෙන්නේ රජයට විරුද්ධ මතය නිරුපණය කිරීමට හා එය පාර්ලිමේන්තුවේදී බල ගැන්වීමටයි.
එය කොල්ල කෑමට නිර්ලජ්ජීව කර ඇති සැලසුම එලියට පැන්න හැටි අපූරුයි නේද? මේවගේ නායකයෙකුගෙන් පිරිසිදු පාලනයක් බලාපොරොත්තුවිය හැකිද?
http://beta.thehindu.com/opinion/op-ed/article109845.ece