2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්




මම මෙතෙක් එළකිරි වලට මුසු කරපු කවි වලට වඩා වෙනස් කවියක් මේ. හරිනම් කවි දෙකක් නේ. මේක මගේම අත්දැකීම් අනුසාරයෙන් නිර්මිතයි. හදිසියේ දාන්න හිතුවේ මම මේ දවස් ටික පුරාම දාපු කවි මටම එපා වුණ නිසයි.:lol:

මේ නම, ඒ කියන්නේ අනේමන්දා ආදරය අපේ x-pert සහෝදරයගෙ නිර්මාණයක් මම දන්න තරමින්...

කියවල බලන්නකෝ...


Anemandawaldekak.jpg
 

maleemsg

Member
:) :) අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ****.....:dull: :dull:

ලස්සන අලේ වන්දා දෙකක් ...ෆීඩ් ගෙන් වෙනස් නිර්මානයක් ලස්සනයි:)
 

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
anemanda...mona kiyannada kiyala..

ehema kiuwe, meka hari apuuru wenas widiyeka lassana nirmanayaka nisa.. :yes: :):)
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මාත් හෙට උදේම කොළෙම් පුරේ යන්න ඉන්න නිසා ටිකක් වැඩ අදිකයි...ගිහින් ඇවිත්ම මේ ගැන බොංචි වැලක් පැල කරමු

පසු වදන

කොල්ල ගමේ යනව වැඩියි වගේ:P හරි හිරි ලගදි බදින්න කියල ආරංචියි කවුදෝ:lol: :lol:
මේවා හුදෙක් මඩ පමණි:lol: :P
 

bds

Member
Sep 18, 2006
2,861
0
0
Under the sky
හැමදාම නොදකින වෙනස් පැත්තක්.. ඒ වගේම ඇත්තක්.. ලස්සනයි කවි දෙකම..:)
 
maleemsg said:
:) :) අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ****.....:dull: :dull:

ලස්සන අලේ වන්දා දෙකක් ...ෆීඩ් ගෙන් වෙනස් නිර්මානයක් ලස්සනයි:)
සිගිය දැක්කම හිනා ගියා...:lol::lol::lol: කතාව ඇත්ත. අතීතයත් අලේ වන්දා තමයි. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අතීතය අමතක කරන එක තමයි හොඳම දේ...:)