mokadda ban me brand eka???![]()
PORSCHE MACAN
USD 25,000+ duty concession permit
elakiri eke innaawa raththaran kiyala kenek anna wahana gena hodata dannnawa
man me nikam danme meka

mokadda ban me brand eka???![]()

Machanla 2 Million budget ekakata ganna puluwan hodama 2nd hand Car eka mokakda?
Japan ekak tama balanne...thel loku case ekak na
vahana gana danna un help ekak deepalla

මාත් ඔය ගානට හොයනවා.
උබට option කීපයක් තියනවා.
toyota 110
Nissan FB 15
mazda bj5p
පට්ට ගහපු වාහන. මම හිතුවා තව 3lak විතර දාල swift jeep model or viva elite 1 ගන්න.
මේ කාර් දෙක ගැන අහලා thread 1 දාන ඉන්නේ.
2.4mil wage bluebird sylphy tiyenawa.. math gatta.. thel karanne town 8 wage.. comfort nam ela..
HTML:http://www.elakiri.com/forum/showthread.php?t=1770907
ආයෙත් අහල ත්‍රෙඩ් දාන්න දෙයක් නෑ බං...ජපන්, swift jeep model එකක් ගනින්මාත් ඔය ගානට හොයනවා.
උබට option කීපයක් තියනවා.
toyota 110
Nissan FB 15
mazda bj5p
පට්ට ගහපු වාහන. මම හිතුවා තව 3lak විතර දාල swift jeep model or viva elite 1 ගන්න.
මේ කාර් දෙක ගැන අහලා thread 1 දාන ඉන්නේ.
රත්තරං;21026698 said:2mil මමනම් අනිවාරෙන්ම ගන්නේ මෙන්න මේක
nissan cefiro a33
![]()
![]()

Toyota Vios 2003-
Nissan Sylphy 2001-
Toyota Verrosa 2001-
Toyota Corolla 121 2001-
Comfort nan REd walin dala tiyana deka anith deka
මාත් ඔය ගානට හොයනවා.
උබට option කීපයක් තියනවා.
toyota 110
Nissan FB 15
mazda bj5p
පට්ට ගහපු වාහන. මම හිතුවා තව 3lak විතර දාල swift jeep model or viva elite 1 ගන්න.
මේ කාර් දෙක ගැන අහලා thread 1 දාන ඉන්නේ.

PORSCHE MACAN
USD 25,000+ duty concession permit
![]()
elakiri eke innaawa raththaran kiyala kenek anna wahana gena hodata dannnawa
man me nikam danme meka![]()

රත්තරං;21026698 said:2mil මමනම් අනිවාරෙන්ම ගන්නේ මෙන්න මේක
nissan cefiro a33
![]()
![]()
man me comment eka balaporoththu una..
matath dena ahe yannema cefiro, sylphy wage ewata.. car nam nissan thama.. hmm car ekata nagina un kiyanne nam sepa thama kiyala..
btw, Cefiro eke interior, sylphy ekata wada ela wage.. car eka tikak podi una nam ela..

meke kohomada thathwe machan...paramparika leda ehema thiyeda???

එහෙම ඒවා ඕනේනම් කාර් එකක් ගන්න එපා ඇල්ටෝ එකක් ගන්න. ඇල්ටෝ කියන්නේ නොතෙමී යන්න පුලුවන් රෝද 4ක් සහිත යම් මූලික යාන්ත්‍රික ඇටවුමක්..
man me comment eka balaporoththu una..
matath dena ahe yannema cefiro, sylphy wage ewata.. car nam nissan thama.. hmm car ekata nagina un kiyanne nam sepa thama kiyala..
btw, Cefiro eke interior, sylphy ekata wada ela wage.. car eka tikak podi una nam ela..
රත්තරං;21026837 said:
. ඇල්ටෝ කියන්නේ නොතෙමී යන්න පුලුවන් රෝද 4ක් සහිත යම් මූලික යාන්ත්‍රික ඇටවුමක්..![]()

Verossa(2001), Camry(2003) ගෑන මොකද උබ කියන්නේ සින්හලයෝ.රත්තරං;21026830 said:
සිල්ෆි එක ගාවට තියෙන ග්‍රෙඩ් එකේ එකක්නේ සෙෆිරෝ එක.. ඉතින් හැම අතින්ම ඒක ඊට වඩා හොදයි. ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් මිලත් වැඩී.. මම සෙෆිරෝ ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇති. ඒක බලන්න. සෙෆිරෝ මොඩල් දෙකක් එනවා මූලිකවම
රත්තරං;21026874 said:ලක්ශ 24කට උපරිම සාදාරනයක් මෙන්න බඩු..මෙන්න මේවා 23ට වගේ ගත්තහැකි...
1.
http://ikman.lk/en/ad/nissan-cefiro-2004-for-sale-colombo-33
2.
http://ikman.lk/en/ad/honda-accord-2004-for-sale-colombo-63
මෙන්න මේවා 24ට වගේ ගත්තහැකි...
1.
http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo
2.
http://ikman.lk/en/ad/nissan-cefiro-2005-for-sale-colombo