Verossa(2001), Camry(2003) ගෑන මොකද උබ කියන්නේ සින්හලයෝ.
ඒවට කියන්නේ කාර් කියල... ඇල්ටෝ ක්විඩ් පදින පව්කාර ආත්ම වලට ඒවා පඩිසන් දෙන්නේ නෑ.. උබ බය නැතුව ගනින්..Verossa එකේනම් මූන කචල් මට.. මැකෑලිනක් පැත්තේ නම් අව්ලක් නෑ. මොක උනත් ඉතින් හරියට මේන්ටේන් කරපු එකක් ගන්න.. කැම්රි ගැන ඉතින් මොනවද බන් කියන්න තියෙනේ?? ලෝකේ කොයි රටේද කැම්රි මාකට් නැත්තේ... ආ තියෙනව එක රටක්.. සිරි ලංකාව. මෙහෙ යාරිස් එක ගනන් කැම් රිඅයට වඩා



eth ban cefiro ekak gatta nam gettuwa wahanna wenne na ban.. denathath adi bagayai ithuru wenne reta gettuwata issarahin..
cefiro eka digai neda?





