2 MILLION KILOMETER PER HOUR

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    වේගය පැයට කිලෝමීටර මිලියන දෙකයි




    තාරකා විද්‍යඥයින් පැයට සැතපුම් මිලියන දෙකක වේගයෙන් ගමන් ගන්නා තාරකාවක් අපගෙ මන්දාකිනියෙන් සොයා ගනි.මෙම තාරකාවකළුකුහරයේ වටා ගමන් කරයි.මෙම කළු කුහරය MAXI J1659-152 නමින් හදුන්වයි.මෙය අපගෙ සූර්යා මෙන් තුන් ගුනයක් විශාලය.මෙම තාරකාව කළුකුහරයේ සිට කිලෝමීටර මිලියන එකක් දුරින් පිහිටයි.මෙම තාරකාවට කළුකුහරය වටා එක් වරක් යාමට ගතවන්නේ පැය 2.4කි.

    වැඩි විස්තර ඕන අය මෙතනින් බලාගන්න.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    වේගය පැයට කිලෝමීටර මිලියන දෙකයි




    තාරකා විද්‍යඥයින් පැයට සැතපුම් මිලියන දෙකක වේගයෙන් ගමන් ගන්නා තාරකාවක් අපගෙ මන්දාකිනියෙන් සොයා ගනි.මෙම තාරකාවකළුකුහරයේ වටා ගමන් කරයි.මෙම කළු කුහරය MAXI J1659-152 නමින් හදුන්වයි.මෙය අපගෙ සූර්යා මෙන් තුන් ගුනයක් විශාලය.මෙම තාරකාව කළුකුහරයේ සිට කිලෝමීටර එකක් දුරින් පිහිටයි.මෙම තාරකාවට කළුකුහරය වටා එක් වරක් යාමට ගතවන්නේ පැය 2.4කි.

    වැඩි විස්තර ඕන අය මෙතනින් බලාගන්න.

    කලු කුහරයේ සිට දුර කිලෝමීටර් එකක් නෙමෙයි කිලෝමීටර මිලියන එකක් කියල නිවැරදි වෙන්න ඕනෙ. :)
     
    • Like
    Reactions: hemalsilva