paae kiyonawa bookmark kala Thanks බ්‍රෝ! පස්සේ කියවන්න bookmark කරගත්තා :love: කම්මැලිකමට වැඩ කල් දාන්නන්ට කියාපු උපක්‍රමයක් මේකත්. මේකෙන් කියන්නේ මොකක්හරි වැඩකට අපිට ගත වෙන්නේ මිනිත්තු දෙකයි නං ඒ වැඩේ දැක්කද හිතුනද මේ දැම්මම ඒක කරන්න කියලා.