Nugegodin/pitakotten nadda?
uba ahuwe colombin ne
nugegoda kyla ahpn ehenam
nuhegodath oya clz thyena hariye athi

අනේ නිකන් හිටපන් බන්..මූ කාමරේට AC දාන්න ටෝක්
එක...
ඒත් පොටෝ කොපියක් ගහන්න අතේ රු 5 ක් නැහැ..





මන් මූට කිව්වා සර්විස් වයර් එකට හැට්ට කට්ටක් ගහලා
AC එකට දීපන් ..එතකොට බිල ගැන බයක් වෙන්න
දෙයක් නැහැ කියලා..
කොහෙද මූ එහෙම දේකට වත් කැමැත්තක් නැහැ...![]()

