hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Gym එකෙන් කියලා මමත් රට ඉදි කෑවා සති 3ක් විතර, යකෝ ඕක කලහම අම්බානක මෝල් වෙනවා. උඹල කනවනම් ඒක බස්සගන්නත් ක්‍රම හදාගෙන කාපන්,
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Gym එකෙන් කියලා මමත් රට ඉදි කෑවා සති 3ක් විතර, යකෝ ඕක කලහම අම්බානක මෝල් වෙනවා. උඹල කනවනම් ඒක බස්සගන්නත් ක්‍රම හදාගෙන කාපන්,

    :lol::lol:ow aniwa badinnama wenawa :rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කුෂ්මාන්ඩ කියලා බෙහෙතක් තියේ සිංහල කඩවල.. තේ හැඳි දෙක ගානෙ උදේට රෑට කාලා එළකිරි හරි නිකන් කිරි එකක් හරි බීපන්.. හාරසිය හැටයි ලොකු ජෑම් බෝතලයක් සයිස් එකක්..:D

    හ්

    thx machan