will this work? not in two weeks. 3 months giyath kamak na.. Workout schedule eka effective da?
equipment නැතුව මොනවද කරන exercise ?අනේ ඕය ඔන හු#$ක් හොදට වැඩ කරනවා බම් මම මේ ලාවට හදාගෙන ඉන්න කිසි equipment එකක් නැතුව... හැමදාම උදේ නැගිට්ටාම 30m exercise කරනවා බත්බුසලා වගේ ගිලින්නෙ නැතුව කෑම අඩු කරලා වතුර වැඩි කරන්න...
Body weight push ups/sit ups/ pull ups/ (squats with අලවංගව/යකඩ ඉන්න) planks/ bicycle ක්රන්ච් ද මොකද්ද එකequipment නැතුව මොනවද කරන exercise ?
will this work? not in two weeks. 3 months giyath kamak na.. Workout schedule eka effective da?
ela.. leg raise eka karanna amaruine machan. ussanakota lower back eka ridenawa (leg raise kohomath badata amaruineh.. eka gana newei kiyanne).. konde awlakda? kaalekin exercise kare nathi nisada?Man meka kara .. realy effective machan. Ubata loku badak nam tyenne masa thunen bassanna puluwan carbs 0 karala.
Lean body ekak nam tynee meke six pack size kara ganna puluwan
ow machn tikak hadagatthoth hondai wage kiyala hithuna.බඩ ඇවිත් චා වෙලා ද තියෙන්නෙ?
mu nam yakek ban. balahanko cut ekaකලින් සික්ස් පැක් තිබ්බ. බැන්දට පස්සෙ ඒක ෆැමිලි පැක් උනා. දැන් එක පැක් එකක් තියාගෙන ඉන්නව
Ps. Matanam hari giye muge tika
THENX
@sachith19920726 - Muge thred wagayakuth thibba hoda me gana