2 years+ experience තියෙන Software Engineer කෙනෙක්ට 36% Tax එකට අහුවෙන salaries ගෙවන companies මොනවා ද?

GHost_94

Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    heard WILEY is having financial issues too, their CEO asked resign, bad culture anyway incompetent tech leads will not let you to work with the product owners directly they take all the credit, talking from experience
    they have given targets to managers to get rid of highly paid staff (rumour)
    Heard that Wiley had sold their university LMS business.
     

    Narmifdo

    Junior member
  • Aug 29, 2019
    71
    33
    18
    Heard that Wiley had sold their university LMS business.
    yes divesture or something they call it, incompetent local mgmt, good for sum1 wants to join temporarily till they get a visa if you have migration plans, or if you have a side gig, can do 2 jobs , most of the guys i know from SRE are like that doing 2 jobs , very toxic work for a genuine employee
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ටයිටල් එක දැක්කම ඇති ලංකාව කොච්චර ෆේල් රටක්ද කියල හිතාගන්න.
    ඩොලර් දෙකක් නැති හිගන වේසිගෙ පුතා මල්ටිමිලියන් ටෝක් දෙනවා🤣🤣
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අපෝ it එවුන්ගෙනම් පුදුම අදෝනාවක් තියෙන්නේ tax එකට. ඔච්චර ඕකට අවුල් නම් cash on hand ඉල්ලගනින් salary එක
     
    • Haha
    Reactions: gamerlk

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මාසෙට සැලරි එක 308,333 ට වැඩි නං 36% ටැක්ස් එක විදිනවා වැඩි ටිකට

    ඔය ඔතන තියන ගොඩක් USD වලට සැලරි පෙග් කරලා තියන කම්පැනි වල SSE ලට ඔය ගාන ගෙවනවා.

    Gross එක ලක්ශ 6ක් ඔතන තියන ඔය ලංකාවෙ හොඳටම පේ කරනවා කියන්න කම්පැනි සෙට් එකේ ගෙවනවා

    මාසෙට අතට ලක්ශ 6ක් එන්න නං, gross එක ලක්ශ 10ක් විතර වෙන්න ඕන, ඒ කියන්නෙ පෙග් කරපු කම්පැනියක TL පොසිශන් එකක වගේ සැලරි එකක්
    balahanko ithin 1million ganna ekekta athata 6k hamba venava kiyanne hena gahana aparadayakne :(

    Shammi lats Sagala lata ohoma tax na. Study, professional wala inna unta tax full..kohomada law
    Shammi kiyana eka vassakatavath campus ekakata gihin na kiyala uma kivva mn dakka.