20සංශෝධනයට ශ‍්‍රීලනිප තීන්දුව මෙන්න...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo

    විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පූර්ණ සහය ලබාදීමට තීරණය කර තිබේ.

    සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට එම පක්ෂය විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

    ඒ අනුව එම කමිටුව නිර්දේශ කර ඇත්තේ සංශෝධනයට උපරිම සහාය දිය යුතු බවටයි.

    අදාළ කමිටු වාර්තාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාර දීමට සූදානමින් සිටී.

    එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

    😂 😂 😂 😂 😂 😂 😂
     
    • Like
    Reactions: nicjosh83

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    සිරිසේන කියන එකා නේද බන් බලය අඩු කරන්න කියලා ජනාධිපති වුනේ.බලේ වැඩි කරන්න ඕනි කියන්නේ.ප්‍රතිපත්ති නැති වුනාට වැඩිම මනාප.අපිම බයිනවා රට කනවා කියලා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔය විරුද්දයි කියන ඔක්කම ඕකට චන්දෙ දෙනවා. (ආණ්ඩුව පැත්තේ)
    තනිකර සංදර්ශන තියෙන්නේ.
     
    • Haha
    Reactions: Identity

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    😂 😂 😂 පාස්කු ප්‍රහාරේ ප්‍රදාන චූදිතයා හෙට ඉදන් පොනිලා..

    ඊබ්‍රහීම් සහෝදරයා නම් අහිංසකයා

    සිරිසේන කියන එකා නේද බන් බලය අඩු කරන්න කියලා ජනාධිපති වුනේ.බලේ වැඩි කරන්න ඕනි කියන්නේ.ප්‍රතිපත්ති නැති වුනාට වැඩිම මනාප.අපිම බයිනවා රට කනවා කියලා

    එහෙම වෙච්ච එකත් හොඳයි , දැන් තේරෙනවානේ විධායකයේ තටු කැපුවහම වෙන දේ

    ඊලඟට කාවද හිර කරන්නේ

    🤣🤣🤣

    ඔය විරුද්දයි කියන ඔක්කම ඕකට චන්දෙ දෙනවා. (ආණ්ඩුව පැත්තේ)
    තනිකර සංදර්ශන තියෙන්නේ.

    අනිවා,
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පූර්ණ සහය ලබාදීමට තීරණය කර තිබේ.

    සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට එම පක්ෂය විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

    ඒ අනුව එම කමිටුව නිර්දේශ කර ඇත්තේ සංශෝධනයට උපරිම සහාය දිය යුතු බවටයි.

    අදාළ කමිටු වාර්තාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාර දීමට සූදානමින් සිටී.

    එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

    😂 😂 😂 😂 😂 😂 😂

    හේමසිරි සහ පූජිත් අර කොමිසමට දෙන සාක්කිදීම අනුව ආන්ඩුව 20 නෙවේ 21 ගෙනාවත් සිරිසේන ඕව නොබලම එක පයින් එකග වෙනව අත් දෙකම උස්සනව. ආන්ඩුව ලස්සනට සිරිසේනව ඩොමිනේට් කරනව මේ වෙලාවෙ 20 ගොඩ දාන්න.
    සිරිසේනට කට උත්තරත් නැති කරල.
    මේවටද මන්ද කියන්නෙ අර, "x ක දෙනවද ගුටිකනවද?" කියල
    😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: Smartm and tupac97