20 කැබිනට් එකට එනකොටම මදුෂ් මැරුණා.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හිතන්න දෙයක් තියෙනවද ?? නැත්තම් ඔන්න අල්ලලා දාපන් මචන් ලා.
    කොහොම උනත් ඔය වගේ කාලකන්නි මැරිලා යන එක හොදයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    පාතාලේ කියන්නේ ලොක්කොන්ට තමන්ගේ අත් වල ජරාව ගාගන්නේ නැතුව වැඩ ටික කරගන්න තියන් ඉන්න ටූල් එකක් නේ.. ටූල් එකෙන් වැඩ ටික කරගෙන ඉවර උනාම ටූල් එක හින්ද නිකන් case දාගන්න ඕනි නෑනේ.. මේ story එකේ උගේ පාර්ට් එක ඉවර ඇති..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mihin air ekata ganne Namal ekka nidagatta kello kiyapu lapaya. Masa 6k yanna kalin punchi ammage kalin kasade puthata Mihin air eke kellek wa bandala dunna..

    Hithanna deyak tiynwada??? wadak na ban apita moko😊😳😊
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    හිතන්න දෙයක් තියෙනවද ??

    කීදෙනෙක් අවිත් බන් මුව බෙරන යන්න. හිරු එකේ කිවුවේ
    පොලිස් අනුදෑනුම මත සෙට් එකේ උන්ට එන්න කියලා පස්සේ සෙට් එක මුව අරන් යන්න හෑදුව කියලා...
    "පසුව සිදුකළ සෝදිසියකදී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා."
    පිස්තෝල අරන් ආවේ බේරගන්න ද?
    කීදෙනෙක් ආවද?
    මදුෂ් හිටියේ නිදහස් වෙලාද හිරෙද?
    නෑත්නම් පොඩි ආණ්ඩු රගපෑමක්ද?

    නැත්තම් ඔන්න අල්ලලා දාපන් මචන් ලා.
    කොහොම උනත් ඔය වගේ කාලකන්නි මැරිලා යන එක හොදයි.

    විස්තර එනකන් ඔහේ ඉමු. මොකද රටට පිලිලනේ ඔකුන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,270
    113
    හිතන්න දෙයක් තියෙනවද ?? නැත්තම් ඔන්න අල්ලලා දාපන් මචන් ලා.
    කොහොම උනත් ඔය වගේ කාලකන්නි මැරිලා යන එක හොදයි.
    ehema witharaka baha oya kalakanni hadapu deshapaluwoth marila yanna ona. ehema epa da?
     
    • Like
    Reactions: RLT4U

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Lokkonge nam tikak kiyanna athi. Eeta passe ara film wala wage thama. Wedi thibba. Kathawak haduwa 😃
     
    • Haha
    Reactions: RLT4U

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොනව උනත් නඩු අහලා මරණ දඬුවම දෙන එක තමයි වෙන්න ඕනෙ. මෙහෙම දේවල් වෙද්දි පොලීසිය ආන්ඩුව නිකන්ම අප්‍රසාදයට පත්වෙනවා ඔලුවක් තියන සාධාරන මිනිස්සු අතරේ.

    බයි වේසාවො ගැන කියනවනම් මරණ දඬුවම ගේන්න දෙන්නෙත් නෑ. මේ වගේ නඩු නැතුව මිනිස්සු මරණවටත් කැමතියි. මුන් මොක්කුද කියල හිතාගන්න බෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,270
    113
    මොනව උනත් නඩු අහලා මරණ දඬුවම දෙන එක තමයි වෙන්න ඕනෙ. මෙහෙම දේවල් වෙද්දි පොලීසිය ආන්ඩුව නිකන්ම අප්‍රසාදයට පත්වෙනවා ඔලුවක් තියන සාධාරන මිනිස්සු අතරේ.

    බයි වේසාවො ගැන කියනවනම් මරණ දඬුවම ගේන්න දෙන්නෙත් නෑ. මේ වගේ නඩු නැතුව මිනිස්සු මරණවටත් කැමතියි. මුන් මොක්කුද කියල හිතාගන්න බෑ.

    laksha 69 k gana wenna ona oya kiyanne?
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    laksha 69 k gana wenna ona oya kiyanne?
    රාජපක්ෂ පුකක් හෝදනගමන්

    අම්මටහුඩු මේක පුකක් නේද? ඇයි හත්වලාමේ මම පුකක් එක්ක ඔට්ටුවෙන්නෙ මට වෙන වැඩ නැද්ද

    මේ පුකේ ගූ එන්න එන්න ගඳගහනවා දැන්නම් හෝදලා එපා වෙලා තියෙන්නෙ

    කොච්චර හේදුවත් මේ පුකේ ගඳ යන්නෑ. රෙන එක ඉවරෙකුත් නෑ

    කියල හිතෙන ස්මාට් බයියො ඉන්නවා. ;-)
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    122034054_137171364762155_3245755039550129918_n-jpg.97820
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,541
    113
    Seems, real madush already left the country...
    If you check the dead body, you will realise something is going on...
     
    • Wow
    Reactions: hasithayad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    hena kamaliy ahanna oka ahana one ne... Gotabaya atuhlu rajapaksha set eka tama Saharanwa haduwe saha bombaya pathhtu karana thana weda salasuwe ok itng prassidda rahasak bayyo boruwata piligatte nati part damata unut dannawa. 😂
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද සිට රට ජාතිය වෙනුවෙන් වැඩ බාරගත් ආසියාවේ ලාබාලම වැඩබලන අගමැතිතුමාට අපේ ආචාරය

    රටවැටකොට ඇති සාගරය රැකිඔබට. රුදුරු ත්‍රස්තවාදයෙන් රට රැක්ක ඔබට බාරයි අද සිට මුලුරටම දිය ගොඩ අහස්තලයම