20 ගෙනාපු අයගේ රෙදි ගැලවුණ ඉමිතියාස් ගේ කතාව / සභාව නිහඩ වෙයි

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    7 pole ga ganne nathiwa ahapu prashna walata uthara dipan. 19 una hoda wade mokakda mama kiyapu ekatha amatharawa?
    20 න වෙන හොද දේ මොකද්ද මචන් ??? දන්නේ නැති හින්ද අහන්නේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167

    ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ නීති ගරුක බව නිසා මම විධායක ජනාදිපති ක්‍රමය විශ්වාස කරන කෙනෙක් මචන් මම. මම විශ්වාස කරන්නේ තදබල නීති රාමුවක් තුල අඩුම වශයෙන් අව්රුදු 10ක් වත් මේ රට හරි මොලේ තියෙන පාලකයෙක් ගෙනියන්න ඕනේ. හිටිය අය ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් රට ගොඩ ගන්න වෙන විකල්පයක් නැහැ කියලයි මම දකින්නේ. පාර්ලිමන්ට් එක sure නැහැ එකේ ඉන්න මෝඩයෝ නිසා. එක නිසා විධායක ජනාදිපති බලතල කපනවට මම විරුද්ධයි. නමුත් ඒක වෙන විදිහකට පාලනය වෙන්න ඕනේ අර ඇමෙරිකාවේ වෙනවා වගේ.

    angathaye ipadena lamaige karume patanganne ubalawage jara wahallu apitanam wedak ne
    ශික්. හරියට තර්කයක් ගොඩනගලා discussion එකක් ගෙනියන්න බැරි එකෙක් එක්කනේ මාත් මේ කාලේ නාස්ති කරන් තියෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ නීති ගරුක බව නිසා මම විධායක ජනාදිපති ක්‍රමය විශ්වාස කරන කෙනෙක් මචන් මම. මම විශ්වාස කරන්නේ තදබල නීති රාමුවක් තුල අඩුම වශයෙන් අව්රුදු 10ක් වත් මේ රට හරි මොලේ තියෙන පාලකයෙක් ගෙනියන්න ඕනේ. හිටිය අය ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් රට ගොඩ ගන්න වෙන විකල්පයක් නැහැ කියලයි මම දකින්නේ. පාර්ලිමන්ට් එක sure නැහැ එකේ ඉන්න මෝඩයෝ නිසා. එක නිසා විධායක ජනාදිපති බලතල කපනවට මම විරුද්ධයි. නමුත් ඒක වෙන විදිහකට පාලනය වෙන්න ඕනේ අර ඇමෙරිකාවේ වෙනවා වගේ.

    ශික්. හරියට තර්කයක් ගොඩනගලා discussion එකක් ගෙනියන්න බැරි එකෙක් එක්කනේ මාත් මේ කාලේ නාස්ති කරන් තියෙන්නේ.
    Budhimatama hoda nisa wenneti uba tamath desapaluwanta wahallu wela jiwath wenne 😂😂🤣😂 gotabaya kiyanne sirisena pabayath wada modayek 😂🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ නීති ගරුක බව නිසා මම විධායක ජනාදිපති ක්‍රමය විශ්වාස කරන කෙනෙක් මචන් මම. මම විශ්වාස කරන්නේ තදබල නීති රාමුවක් තුල අඩුම වශයෙන් අව්රුදු 10ක් වත් මේ රට හරි මොලේ තියෙන පාලකයෙක් ගෙනියන්න ඕනේ. හිටිය අය ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් රට ගොඩ ගන්න වෙන විකල්පයක් නැහැ කියලයි මම දකින්නේ. පාර්ලිමන්ට් එක sure නැහැ එකේ ඉන්න මෝඩයෝ නිසා. එක නිසා විධායක ජනාදිපති බලතල කපනවට මම විරුද්ධයි. නමුත් ඒක වෙන විදිහකට පාලනය වෙන්න ඕනේ අර ඇමෙරිකාවේ වෙනවා වගේ.

    මේ ලොජික් එකේ ලොකු අවුලක් තියෙනව.

    1. උඹල කියන විදිහට ගෝටා, බැසිල්, මහින්ද, චමල් ඇරෙන්න දැනට දේශපාලනේ ඉන්න කිසිම කෙනෙක් රට පාලනයට සුදුසු නෑ.

    2. දැඩිපාලනයක් ජනාධිපතිට ගෙනියන්න පුලුවන් විදිහට 20න් ව්‍යවස්ථාව හදනව.

    දැන් නිකමට හිතපන් ගෝටා පපුවෙ අමාරුවක් හැදිල මැරුණ කියල තව ටික කාලෙකින්. එතකොට බලයට එන්නෙ කවුද? ඒ එන එකා උඹලට හරියන විදිහට පාලනය කරේ නැත්නම් මොකද කරන්නෙ?
     
    • Like
    Reactions: saturn

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    පාර්ලිමේන්තුවට බලය ගියා කියලත් වෙනසක් තියෙනවද? එතකොට බලතල තියෙන්නෙ අගමැති අතේ. ඕකෙ ඉන්නෙ කුනු මාලු කෑලි වගේ සල්ලිවලට විකිනෙන උන් කියල අනුර සහෝදරයාම කිව්ව. එතකොට සල්ලිවලට අගමැති තේරෙයි. අඩුමතරමේ විදායක ජනාධිපති පත්කරන්නවත් ජනතාවට බලය තියෙනවා. අරුන් පාර්ලිමේන්තු ගිහින් සල්ලිවලට ඔලුගෙඩිමාරුකරොත් උබ මොකද කරන්නෙ?
     
    Sen-lu

    Well-known member
  • ඌ ඉවර උනේ ජනාධිපති චන්දෙන් නේ. :rofl: :rofl: :rofl:
    දැන් මේ තව මොහමඩ් කෙනෙක් අල්ලං නේ ඔයගොල්ලෝ උඩ තියන් නටන්න හදන්නේ. ඇත්තටම උඹලට සිංහල උන් ඇත්තෙම නැද්ද?
    එතකොට අනික් පැත්තෙන් අහයි උබලට අලි සබ්‍රිව උඩ තියන් නටන්න හොඳයිද කියල.

    ඕක තමයි හැමදාම වෙන්නේ එකෙක් අමුඩයක් ඇඳගෙන අනිකට කියනව උබේ පස්ස එලියෙ කියල. අනික කියනව මගෙ විතරක් නෙමෙයි තොගෙ පස්සත් එලියෙ කියල. උබල එක ඒකාගෙ පුකවල් පෙන්න පෙන්න ඉන්නකොට දේශපාලුවෝ මිනිස්සුන්ගෙ ඉතුරු අමුඩ ලේන්සුවත් ගලවගෙන යනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේන්තුවට බලය ගියා කියලත් වෙනසක් තියෙනවද? එතකොට බලතල තියෙන්නෙ අගමැති අතේ. ඕකෙ ඉන්නෙ කුනු මාලු කෑලි වගේ සල්ලිවලට විකිනෙන උන් කියල අනුර සහෝදරයාම කිව්ව. එතකොට සල්ලිවලට අගමැති තේරෙයි. අඩුමතරමේ විදායක ජනාධිපති පත්කරන්නවත් ජනතාවට බලය තියෙනවා. අරුන් පාර්ලිමේන්තු ගිහින් සල්ලිවලට ඔලුගෙඩිමාරුකරොත් උබ මොකද කරන්නෙ?

    225 + ජනාධිපති සෙට් එකම යන්නෙ මිනිස්සුන්ගෙ චන්ද වලින්. 225ට පොල් බූරුවො පත් කරන මිනිස්සුන්ට ජනාධිපති විදිහට හොඳ එකෙක් පත් කරන්න බුද්ධියක් පහල වෙන්නෙ මොකේ ආනුභාවයෙන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එල එල පට්ට පට්ට ඉමිතියාස් තමයි දැන් ගු ඇන් පි ගොන් බඩු වල වීරය, හම්බ හැත්ත ලොකු කරන් ලොවල ඩෝo ගාල ගියා අමතක වෙලා මම හිතන්නෙ... :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Mawathagama

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    සිංහල එකෙක් හිටියෙම නැද්ද බන් අදිකරණ අමාත්යංශය බාර දෙන්න ??.
    මොහොමඩ් කෙනෙක් ට ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන්න හොදයි ??
    කඩේ යන්නේ ස ටනම් කොන කපල අල්ලා දෙවියන්ව අදැහුව්වත් අවුලක් නෑ නේ ??

    පුක්ජෝස් මරිකතා පේස්ට් කරන්න මේක යොදාගන්නවා වියත් ටෝක්ස් දෙන්න තමයි phd එකවුන්ට් එක තියාගන්නේ :ROFLMAO: :ROFLMAO:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේ ලොජික් එකේ ලොකු අවුලක් තියෙනව.

    1. උඹල කියන විදිහට ගෝටා, බැසිල්, මහින්ද, චමල් ඇරෙන්න දැනට දේශපාලනේ ඉන්න කිසිම කෙනෙක් රට පාලනයට සුදුසු නෑ.
    දශමෙකින් හරි වැඩක් උනොත් ගොටගෙන් විතරයි. උබ විහිලු කරනවද මුන්ගේ නම් දාලා "බැසිල්, මහින්ද, චමල්"

    2. දැඩිපාලනයක් ජනාධිපතිට ගෙනියන්න පුලුවන් විදිහට 20න් ව්‍යවස්ථාව හදනව.

    දැන් නිකමට හිතපන් ගෝටා පපුවෙ අමාරුවක් හැදිල මැරුණ කියල තව ටික කාලෙකින්. එතකොට බලයට එන්නෙ කවුද? ඒ එන එකා උඹලට හරියන විදිහට පාලනය කරේ නැත්නම් මොකද කරන්නෙ?
    ඉස්සර බලපොරෝතුවක් තිබ්බා පාටලී ගැන. දැන්නම් නැහැ. හර්ෂ වගේ උගත් එකෙක් ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. උබම කියපන් පාර්ලිමන්ට් එකේ එහෙම sure කරන්න පුළුවන් බඩු ඉන්නවද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ශික්. හරියට තර්කයක් ගොඩනගලා discussion එකක් ගෙනියන්න බැරි එකෙක් එක්කනේ මාත් මේ කාලේ නාස්ති කරන් තියෙන්නේ.
    It‘s a choice. Some people make some don’t. I prefer not to make discussion with baiyas people since it is waste of my energy and time. 😂
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    225 + ජනාධිපති සෙට් එකම යන්නෙ මිනිස්සුන්ගෙ චන්ද වලින්. 225ට පොල් බූරුවො පත් කරන මිනිස්සුන්ට ජනාධිපති විදිහට හොඳ එකෙක් පත් කරන්න බුද්ධියක් පහල වෙන්නෙ මොකේ ආනුභාවයෙන්ද?
    එක හරකෙක් ගාව බලය තියෙන එක හොඳයි හරක් ගොඩකට ඒ බලය දෙනවට වඩා. අනිත් එක ජනාධිපති විදියට හරකෙක්ට බලය දෙන්න මිනිස්සු තීරණය කරත් එතන තියෙන්නෙ ජනතාවගෙ කැමැත්ත. ඌව මාරු කරන්න ලේසි නෑ. නමුත් පාර්ලිමේන්තුවෙ සල්ලිවලට ඔලුගෙඩි මාරු කරාම ජනතා කැමැත්ත කියන එක සත පහකට වැඩක් නෑ.
     
    • Like
    Reactions: analytics

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද යාපා මොකද්ද මේ පාර්ලිමේන්තුවේදී 5/6 බලේ තිබුන ආණ්ඩුවට විරුද්දව කරා කියන්නෙ :baffled: