angathaye ipadena lamaige karume patanganne ubalawage jara wahallu apitanam wedak neඋබව රෑ වෙලාවක බය කලාද?
angathaye ipadena lamaige karume patanganne ubalawage jara wahallu apitanam wedak neඋබව රෑ වෙලාවක බය කලාද?
20 න වෙන හොද දේ මොකද්ද මචන් ??? දන්නේ නැති හින්ද අහන්නේ7 pole ga ganne nathiwa ahapu prashna walata uthara dipan. 19 una hoda wade mokakda mama kiyapu ekatha amatharawa?
ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ නීති ගරුක බව නිසා මම විධායක ජනාදිපති ක්‍රමය විශ්වාස කරන කෙනෙක් මචන් මම. මම විශ්වාස කරන්නේ තදබල නීති රාමුවක් තුල අඩුම වශයෙන් අව්රුදු 10ක් වත් මේ රට හරි මොලේ තියෙන පාලකයෙක් ගෙනියන්න ඕනේ. හිටිය අය ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් රට ගොඩ ගන්න වෙන විකල්පයක් නැහැ කියලයි මම දකින්නේ. පාර්ලිමන්ට් එක sure නැහැ එකේ ඉන්න මෝඩයෝ නිසා. එක නිසා විධායක ජනාදිපති බලතල කපනවට මම විරුද්ධයි. නමුත් ඒක වෙන විදිහකට පාලනය වෙන්න ඕනේ අර ඇමෙරිකාවේ වෙනවා වගේ.20 න වෙන හොද දේ මොකද්ද මචන් ??? දන්නේ නැති හින්ද අහන්නේ
ශික්. හරියට තර්කයක් ගොඩනගලා discussion එකක් ගෙනියන්න බැරි එකෙක් එක්කනේ මාත් මේ කාලේ නාස්ති කරන් තියෙන්නේ.angathaye ipadena lamaige karume patanganne ubalawage jara wahallu apitanam wedak ne
Budhimatama hoda nisa wenneti uba tamath desapaluwanta wahallu wela jiwath wenneලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ නීති ගරුක බව නිසා මම විධායක ජනාදිපති ක්‍රමය විශ්වාස කරන කෙනෙක් මචන් මම. මම විශ්වාස කරන්නේ තදබල නීති රාමුවක් තුල අඩුම වශයෙන් අව්රුදු 10ක් වත් මේ රට හරි මොලේ තියෙන පාලකයෙක් ගෙනියන්න ඕනේ. හිටිය අය ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් රට ගොඩ ගන්න වෙන විකල්පයක් නැහැ කියලයි මම දකින්නේ. පාර්ලිමන්ට් එක sure නැහැ එකේ ඉන්න මෝඩයෝ නිසා. එක නිසා විධායක ජනාදිපති බලතල කපනවට මම විරුද්ධයි. නමුත් ඒක වෙන විදිහකට පාලනය වෙන්න ඕනේ අර ඇමෙරිකාවේ වෙනවා වගේ.
ශික්. හරියට තර්කයක් ගොඩනගලා discussion එකක් ගෙනියන්න බැරි එකෙක් එක්කනේ මාත් මේ කාලේ නාස්ති කරන් තියෙන්නේ.
ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ නීති ගරුක බව නිසා මම විධායක ජනාදිපති ක්‍රමය විශ්වාස කරන කෙනෙක් මචන් මම. මම විශ්වාස කරන්නේ තදබල නීති රාමුවක් තුල අඩුම වශයෙන් අව්රුදු 10ක් වත් මේ රට හරි මොලේ තියෙන පාලකයෙක් ගෙනියන්න ඕනේ. හිටිය අය ඉන්න අය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් රට ගොඩ ගන්න වෙන විකල්පයක් නැහැ කියලයි මම දකින්නේ. පාර්ලිමන්ට් එක sure නැහැ එකේ ඉන්න මෝඩයෝ නිසා. එක නිසා විධායක ජනාදිපති බලතල කපනවට මම විරුද්ධයි. නමුත් ඒක වෙන විදිහකට පාලනය වෙන්න ඕනේ අර ඇමෙරිකාවේ වෙනවා වගේ.
පාර්ලිමේන්තුවට බලය ගියා කියලත් වෙනසක් තියෙනවද? එතකොට බලතල තියෙන්නෙ අගමැති අතේ. ඕකෙ ඉන්නෙ කුනු මාලු කෑලි වගේ සල්ලිවලට විකිනෙන උන් කියල අනුර සහෝදරයාම කිව්ව. එතකොට සල්ලිවලට අගමැති තේරෙයි. අඩුමතරමේ විදායක ජනාධිපති පත්කරන්නවත් ජනතාවට බලය තියෙනවා. අරුන් පාර්ලිමේන්තු ගිහින් සල්ලිවලට ඔලුගෙඩිමාරුකරොත් උබ මොකද කරන්නෙ?මේ ලොජික් එකේ ලොකු අවුලක් තියෙනව.
1. උඹල කියන විදිහට ගෝටා, බැසිල්, මහින්ද, චමල් ඇරෙන්න දැනට දේශපාලනේ ඉන්න කිසිම කෙනෙක් රට පාලනයට සුදුසු නෑ.
2. දැඩිපාලනයක් ජනාධිපතිට ගෙනියන්න පුලුවන් විදිහට 20න් ව්‍යවස්ථාව හදනව.
දැන් නිකමට හිතපන් ගෝටා පපුවෙ අමාරුවක් හැදිල මැරුණ කියල තව ටික කාලෙකින්. එතකොට බලයට එන්නෙ කවුද? ඒ එන එකා උඹලට හරියන විදිහට පාලනය කරේ නැත්නම් මොකද කරන්නෙ?
එතකොට අනික් පැත්තෙන් අහයි උබලට අලි සබ්රිව උඩ තියන් නටන්න හොඳයිද කියල.ඌ ඉවර උනේ ජනාධිපති චන්දෙන් නේ.![]()
![]()
දැන් මේ තව මොහමඩ් කෙනෙක් අල්ලං නේ ඔයගොල්ලෝ උඩ තියන් නටන්න හදන්නේ. ඇත්තටම උඹලට සිංහල උන් ඇත්තෙම නැද්ද?
පාර්ලිමේන්තුවට බලය ගියා කියලත් වෙනසක් තියෙනවද? එතකොට බලතල තියෙන්නෙ අගමැති අතේ. ඕකෙ ඉන්නෙ කුනු මාලු කෑලි වගේ සල්ලිවලට විකිනෙන උන් කියල අනුර සහෝදරයාම කිව්ව. එතකොට සල්ලිවලට අගමැති තේරෙයි. අඩුමතරමේ විදායක ජනාධිපති පත්කරන්නවත් ජනතාවට බලය තියෙනවා. අරුන් පාර්ලිමේන්තු ගිහින් සල්ලිවලට ඔලුගෙඩිමාරුකරොත් උබ මොකද කරන්නෙ?
සිංහල එකෙක් හිටියෙම නැද්ද බන් අදිකරණ අමාත්‍යංශය බාර දෙන්න ??.
මොහොමඩ් කෙනෙක් ට ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන්න හොදයි ??
කඩේ යන්නේ ස ටනම් කොන කපල අල්ලා දෙවියන්ව අදැහුව්වත් අවුලක් නෑ නේ ??
මේ ලොජික් එකේ ලොකු අවුලක් තියෙනව.
1. උඹල කියන විදිහට ගෝටා, බැසිල්, මහින්ද, චමල් ඇරෙන්න දැනට දේශපාලනේ ඉන්න කිසිම කෙනෙක් රට පාලනයට සුදුසු නෑ.
දශමෙකින් හරි වැඩක් උනොත් ගොටගෙන් විතරයි. උබ විහිලු කරනවද මුන්ගේ නම් දාලා "බැසිල්, මහින්ද, චමල්"
2. දැඩිපාලනයක් ජනාධිපතිට ගෙනියන්න පුලුවන් විදිහට 20න් ව්‍යවස්ථාව හදනව.
දැන් නිකමට හිතපන් ගෝටා පපුවෙ අමාරුවක් හැදිල මැරුණ කියල තව ටික කාලෙකින්. එතකොට බලයට එන්නෙ කවුද? ඒ එන එකා උඹලට හරියන විදිහට පාලනය කරේ නැත්නම් මොකද කරන්නෙ?
ඉස්සර බලපොරෝතුවක් තිබ්බා පාටලී ගැන. දැන්නම් නැහැ. හර්ෂ වගේ උගත් එකෙක් ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. උබම කියපන් පාර්ලිමන්ට් එකේ එහෙම sure කරන්න පුළුවන් බඩු ඉන්නවද?
It‘s a choice. Some people make some don’t. I prefer not to make discussion with baiyas people since it is waste of my energy and time.ශික්. හරියට තර්කයක් ගොඩනගලා discussion එකක් ගෙනියන්න බැරි එකෙක් එක්කනේ මාත් මේ කාලේ නාස්ති කරන් තියෙන්නේ.
එක හරකෙක් ගාව බලය තියෙන එක හොඳයි හරක් ගොඩකට ඒ බලය දෙනවට වඩා. අනිත් එක ජනාධිපති විදියට හරකෙක්ට බලය දෙන්න මිනිස්සු තීරණය කරත් එතන තියෙන්නෙ ජනතාවගෙ කැමැත්ත. ඌව මාරු කරන්න ලේසි නෑ. නමුත් පාර්ලිමේන්තුවෙ සල්ලිවලට ඔලුගෙඩි මාරු කරාම ජනතා කැමැත්ත කියන එක සත පහකට වැඩක් නෑ.225 + ජනාධිපති සෙට් එකම යන්නෙ මිනිස්සුන්ගෙ චන්ද වලින්. 225ට පොල් බූරුවො පත් කරන මිනිස්සුන්ට ජනාධිපති විදිහට හොඳ එකෙක් පත් කරන්න බුද්ධියක් පහල වෙන්නෙ මොකේ ආනුභාවයෙන්ද?